කැ% පුසා!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    EducatedMistyIndianelephant-size_restricted.gif


    කොමොඩ් එක පුරුදු කරන්න... එතකොට හරි....
    ෆ්ලශ් කරන එක විතරයි..

    :baffled::baffled: ඊයා හලෝ පුසෝ කොමඩ් එකේ රිලා ගියාම අපි සුද්ද කරලා ඒක පවිච්චි කරන්න:baffled::baffled:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ( මුණ දිහා බලලා ඇහෙන නොහැහෙන ගානට ඥාව් කියනකොට මොකාගෙද බං හදවත උණු නොවෙන්නේ)

    :growl: ඕකුං ඇහෙන නොහැහෙන ගානට ඥාව් කියල තමයි මචං දෙන ඔක්කොම කුපාඩි ගේම් ටික දෙන්නේ :oo::oo: අපේ ගෙදරත් හිටිය බන් නැන්ද දීලා පූස් පැටියෙක්, ඕකා පැටිය කාලේ ඉදන්ම මහා නොසන්ඩාලයා, මහ එපාම කරපු වැඩ තමයි අපේ ගෙදර හිටපු එකත් කරේ :dull: දවසක් මම බලාගෙන ඉන්දෙද්දීම තාප්පේ දිගේ ඇවිත් මගේ දිහා බලාගෙනම මගේ තුවායට පරයා චූ විද්දා :oo::frown: මට එදා ඉදං පූසො සංහතියම පෙන්නන්න බෑ මචං :oo: අපි අකමැති එපාම කියන දේවල්මයි ඕකුං කරන්නේ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,938
    113
    බල්ලෙක් ඇති කරපන්.. ආයේ පැත්ත පළාතේ එන එකක් නෑ :rofl:

    :Dමටත් ඔය පූසෝ පේන්න බැහැ.කාලකන්නි සත්තු.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    :Dමටත් ඔය පූසෝ පේන්න බැහැ.කාලකන්නි සත්තු.

    බල්ලෙක් ඇති කරපන් අපේ බල්ලනම් පුසෝ 5-6 මරුවා අල්ලපු ගෙවල් වල පුසන්ව උනුත් දන්නවා අපේ ගෙදර හතර මායිමට උන්ගේ පුසෙක් අවොත් ඉවරයි කියලා මම කරන්නේ shape එකේ මරපු පුසව කැලෑවකට ගිහින් දානවා:D
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    mage byke eke seat ekath pahuru gala para pusa muththe :angry::angry::angry:

    අඩෝ මගෙත් එහෙමයි බන්...එක එකාට පුසොත් එක්ක හුරතල් වෙන්න අපි බයික් වල සීට් පුජ කරන්නෝනි...
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    මටත් පෙන්න බැහැ කැ පූසන් ව නිදියන් ඉන්න වෙලාවට ඇටේ ට කැරම් ශොට් එකක් දෙන්න දිව දොට්ට පනින්න
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Matanam puuso kiyanne maara respectable saha aadarshamath jaathiyak.

    Mage jeewithei puusange jeewithei godak samaana dewal thiyenawa.

    Mama podi kaale idan kiyana deyak kanakata gaththa ekek nemei. eeka pawule aya dannawa hodata

    Puusoth ee wage :love: unta oona widihata thamai ung jeewath wenne.

    uxAJ2Vu.jpg


    PDHaG3Y.jpg


    5uPl52f.gif
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අද මුන් ටිකව අල්ලලා අනුරාදයාගේ ගෙදරට ගෙනිහින් දන්න ඔනේ පුසොන්ට කරදරක් නැතිව අල්ල ගන්න ට්‍රීක්ස් ටිකක් කියපන්කෝ ලොකු මීකූඩුවක් වගේ එකක් හදා ගත්තනම් හරි නේද?:P
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    මටත් පෙන්න බැහැ කැ පූසන් ව නිදියන් ඉන්න වෙලාවට ඇටේ ට කැරම් ශොට් එකක් දෙන්න දිව දොට්ට පනින්න

    :lol:
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    වලිගෙ ෂොපින් බෑග් එකක් එල්ලපන්...ආයෙ ගමේවත් ඉන්නෙ නෑ:D:D:D
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මට පූසෝ 5ක් විතර ෛදලා තියනවා ඔය වගේ චූ කරන සිද්දි නැ .....පූසා හදන එකා විදියටම තමයි පූසා හැදෙන්නෙත්...අපේ උන් ඔක්කොම හරිම හොදයි:yes::yes::yes::yes: ඔකුන්ට ගැහුවට කමක් නැ ඒත් තුවාල වෙන්න ගහන්න එපා...අසරන සත්තු ..පූසොන්ට තුවාලයක් හැදුනම හොද වෙන්න ගොඩක් කල් යනවා අනිත් එක ඒකෙන් ඌ ගොඩක් විදවනවා
     
    • Like
    Reactions: ChoraKolla

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    මට පූසෝ 5ක් විතර ෛදලා තියනවා ඔය වගේ චූ කරන සිද්දි නැ .....පූසා හදන එකා විදියටම තමයි පූසා හැදෙන්නෙත්...අපේ උන් ඔක්කොම හරිම හොදයි:yes::yes::yes::yes: ඔකුන්ට ගැහුවට කමක් නැ ඒත් තුවාල වෙන්න ගහන්න එපා...අසරන සත්තු ..පූසොන්ට තුවාලයක් හැදුනම හොද වෙන්න ගොඩක් කල් යනවා අනිත් එක ඒකෙන් ඌ ගොඩක් විදවනවා

    REP
     
    • Like
    Reactions: elakiri_reader