කියන්න සතුටුයි මචන්...

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,194
    24,856
    113
    tracing Geo-location.. ... ...
    කියන්න සතුටුයි මචන්...

    logo.gif


    මම එලකිරියට අවේ 2010 අවුරුද්දේ.. එදා ඉදන් මේකෙන් සැහෙන්න දේවල් ඉගන ගත්තා... :yes::yes:ඒ හැමදේටම ගොඩක් යාලුවෝ උදව් කළා..:yes::yes::yes: එක යාලුවෙක්වත් දැකල meet වෙලා නැති :dull: උනත් කරපු උදව් වලට ඒ ඔක්කොටම ස්තුති කරන්න ඕනි.. එත් ඇයි හදිස්සියේම? :oo:

    number-7-vector-447309.jpg



    කොටුවෙන් කොටුව පැනල ඒක දැන් පුරුද්දක් වෙලා ද මන්දා...:rofl::rofl: දැන් කොටු 7ක්ම පැනල.. මටත් අද වෙනකන් මාට්ටු වුනේ නෑ.. දැක්ක වෙලාවේ හිතුනා ඔක්කොටම කියන්න.. ඉතින් ඇවිල්ල comment එකක් bump එකක් දාල යන්න කියල හැමෝගෙන්ම ඉල්ලනවා..:baffled: කොටු 7 නම් මහා දෙයක් නෙවෙයි වෙන්න ඇති.. :rofl::rofl: ඒ උනාට එලකීරි එකේ මෙච්චරක් හරි දුරක් ආව එක ගැන මට නම් අම්බානක සතුටුයි... :yes::yes::D

    bump එකක්වත් දාල යන අයට මමත් සලකනවා.. :P:P
     

    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    ela ela ;) onna thawa kotuwak paninna mamath 3+ dunna (salakiya yuthhyi mata nam rep denna epa mokada mama kotu panina kamathi na LOL eka kotuwak sahenawa mata )
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,856
    113
    tracing Geo-location.. ... ...
    සුබපැතුම් මචන්... ඔන්න මගේන් 5ක් +


    සුබපැතුම් මචන්... ඔන්න මගේන් ++

    සුබපැතුම් මචන්..

    jaya wewa machn!!

    ela ela ;) onna thawa kotuwak paninna mamath 3+ dunna (salakiya yuthhyi mata nam rep denna epa mokada mama kotu panina kamathi na LOL eka kotuwak sahenawa mata )

    සුබපැතුම් මචන්..

    Congrtzzzzzzzz :)

    ela ela....digatama ohoma yamu....

    හැමෝටම ස්තුතියි... ඔක්කොටම 3+.. :D:D
     
    • Like
    Reactions: chami_84