කියන්න සතුටුයි මචන්...
මම එලකිරියට අවේ 2010 අවුරුද්දේ.. එදා ඉදන් මේකෙන් සැහෙන්න දේවල් ඉගන ගත්තා...
ඒ හැමදේටම ගොඩක් යාලුවෝ උදව් කළා..

එක යාලුවෙක්වත් දැකල meet වෙලා නැති
උනත් කරපු උදව් වලට ඒ ඔක්කොටම ස්තුති කරන්න ඕනි.. එත් ඇයි හදිස්සියේම? 
කොටුවෙන් කොටුව පැනල ඒක දැන් පුරුද්දක් වෙලා ද මන්දා...
දැන් කොටු 7ක්ම පැනල.. මටත් අද වෙනකන් මාට්ටු වුනේ නෑ.. දැක්ක වෙලාවේ හිතුනා ඔක්කොටම කියන්න.. ඉතින් ඇවිල්ල comment එකක් bump එකක් දාල යන්න කියල හැමෝගෙන්ම ඉල්ලනවා..
කොටු 7 නම් මහා දෙයක් නෙවෙයි වෙන්න ඇති.. 
ඒ උනාට එලකීරි එකේ මෙච්චරක් හරි දුරක් ආව එක ගැන මට නම් අම්බානක සතුටුයි... 

bump එකක්වත් දාල යන අයට මමත් සලකනවා..

onna thawa kotuwak paninna mamath 3+ dunna (salakiya yuthhyi mata nam rep denna epa mokada mama kotu panina kamathi na LOL eka kotuwak sahenawa mata )