කෙල්ලට FULL සෑපක් දෙමු....

Oct 30, 2011
131
5
0
මම ඒ/ලෙවල් වැඩ 4ම ෆේල් ! ඒ උනත් මම මාසෙකට ඉලක්කම් හයේ උපරිම ගානට පොඩ්ඩක් අඩුවෙන් හොයනවා! මචන් ඒ/ලෙවල් වලින් කැම්පස් ඊළඟට ජොබ් කියන පාර විතරක් නෙමේ තියෙන්නේ

:yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
Oct 30, 2011
131
5
0
මැත්ස් බැරුව 3නම ෆේල් වෙනවාට වඩා කළා කරලා එකක් පාස් වෙන එක සැපයි:P
ekatanam ekaga wenna ba art karala wade 3ma pass wenawata wada nambukarai mathes karala wade 3ma fail wena eka
 
Oct 30, 2011
131
5
0
නංගියේ මල්ලියේ මේ වියාපාරික මහත්තයා කතා කරන හෑටි... හෑසිරෙන හෑටි පේනව නේද?? ඔන්න ඕකයි උගත් කමෙන් දියුනු වුනු කෙනාගෙයි මෙවගෙ අයගෙයි වෙනස,, උගත්කම සදාකාලික ආභරනයක් වගේ,, එකෙ වටිනාකම තියෙන්නෙ ඒ වගේ සමාජෙක ජිවත්වෙන මිනිස්සුන්ට.. ශිශ්ට සමජෙ සලකන්නේ සල්ලි වලට නෙමේ හෑදියාවට, උගත් කමට.. ටිකකට හිතන්න කොච්චර සල්ලි තිබ්බත් උගත් කෙල්ලෙක් මෙහෙම කෙනෙක් බදිද? වෑදගත් මාත්තෘකාවක් කතාකරන සභාවකට වද්ද ගනිද?? සල්ලි තිබ්බට ජිවිතේ,,, මනුස්සකම හෑදියාව හිස්.. අන්න ඒක නිසා හොදට ඉගෙනගෙන මිල මුදලින්,, හෑදියාවෙන්,, ගුනයහපත් කමින් පොහොසත් මිනිහෙක් වෙන්න නංගියේ මල්ලියේ...

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
දෙඹර කූඩුවකට ගලක් ගහලා වගේ!! මොනවා කලත් උත්සහාය, උනන්දුව නැත්නම් ප්‍රඵිපල හොද වෙනවා අඩුයිනේද?

ඵල ඵල මැතම කරපල්ලා, අඩුම ගානේ විවිධ ක්‍රම වලට හිතන්නවත් පුරැදුවෙනවා. සිරාවටම
 
  • Like
Reactions: ela_eluwa120

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    එලෝළු මාර්කට් එකේ වෙළදාම කරන උන්ගෙන් අඩුවට අරන් හෝටල් වලට දැම්මා මුලදි... දැන් මගේම කියලා කඩ 3ක් තියෙනවා. ඒවා වලින් කුළිය එනවා.. මම මුළු දවසම ගෙදර ඉඳන් ඔන්ලයින් Earn කරනවා.

    ela ela, congrads!
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    එකෙක් දෙකෙක් වත් ඇහැ ගහගෙන ඉඳලා ෆොරින් sevice එක්සෑම් කරපල්ලා. නිකම් කරන්න බැහැ, බන්ඩාරනායක එකේ කෝස් එකක තියෙනවා ඒක කරපල්ල, තව ඉතින් විදේශ සම්බන්දතා සහ නිව්ස් හොඳට ෆලෝ කරන්න ඕනේ.

    any degree is accepted
     

    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    ලංකාවේ මොන සබ්ජෙක්ට් එක කලත් රස්සා තියෙනවා.කලා කලොත් මලා තමා කියල කියන්නේ ඔය මොන පදනමකින්ද?නිකන්ම කලා උපාධිය ගත්තට රස්සාවක් ඉල්ලන්න අමාරුයි.හේතුව අද කලා උපාධිධාරියෝ ගොඩක් අවරුද්දකට එලියට එනවා.කලා කරන එවුන්ට පුදුම දැනුමක් තියෙන්නේ.උන් හැම දෙයක්ම දන්නවා.වරද තියෙන්නේ අර තරගෙට මුණ දෙන්න වෙනත් සුදුසුකම් හදා ගන්නේ නැතුව උපාධියට රැකියාවක් දෙන්න කියා කියා කෑ ගහන එකයි.
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    mage yaluwoth innawa uba wage akekgen awawada aran maths karala un fail den tama gewal wala innawa maths karanna hoda gatak tiyanne one kepa wenna one 200% k s 3k sure nam maths karata kamak ne nettan tamanta puluwan eka karapalla
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    Happo lajja wenna deyak na:rofl:...mamath A/L Maths kale...Pissu kelala S 1 FF,
    Passe mama NCT & City Guilds Kala...Mama dan masekata Siyalu pahasukam sahitawa 5 Nos Salary ekak ganna job ekak karanawa....

    MATHS KALOTH GODAMA TAMAI....:yes:

    BIO WALATH YANNA GODAK PATHI TIYANAWA.....:rolleyes:
     

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    මමත් ඔය කාලේ පාස් කරා. engineering + CIMA කරා. දැන් 200k විතර හම්බවෙනවා. උඹ කියන එක හරි. ජීවිතේ ගොඩක් දේවල් ගොඩ දාන්න සල්ලි ඕනේ. සල්ලි නැත්නම් තමයි ගොඩක් ප්‍රශ්න එන්නේ. හැබැයි, සල්ලි තිබ්බ පලියට ජීවිතේ ගොඩ යන්නේ නැහැ. ජීවිතේ ගොඩ යන්න නම් හැම දේම balance කර ගන්න ඕනේ. පවුල රැකියාව යාළුවො වගේම තමුන්ට කියල නිදහස් වෙලාවක් හදා ගන්න ඕනේ. මම දන්නා බුවෙක් ඉන්නවා software කොම්පැනියක් කරලා දැන් එළවලු වවනවා ලුණුගම්වෙහෙර. මිනිහ ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගතවෙනවා. අනිවා තමුන් ආදායම් මාර්ගයක් හදා ගන්න ඕනේ. හැබැයි ඊට පස්සේ මන් කලින් කියපු ජීවිතේ අනිත් අංශ ගැනත් හිත යොදන්න. එතකොට වයසට ගිය දාකට තමුන්ගේ ජීවිතේ ගැන සතුටින් හැරී බලන්න පුළුවන් වෙයි.
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    නංගියේ මල්ලියේ මේ වියාපාරික මහත්තයා කතා කරන හෑටි... හෑසිරෙන හෑටි පේනව නේද?? ඔන්න ඕකයි උගත් කමෙන් දියුනු වුනු කෙනාගෙයි මෙවගෙ අයගෙයි වෙනස,, උගත්කම සදාකාලික ආභරනයක් වගේ,, එකෙ වටිනාකම තියෙන්නෙ ඒ වගේ සමාජෙක ජිවත්වෙන මිනිස්සුන්ට.. ශිශ්ට සමජෙ සලකන්නේ සල්ලි වලට නෙමේ හෑදියාවට, උගත් කමට.. ටිකකට හිතන්න කොච්චර සල්ලි තිබ්බත් උගත් කෙල්ලෙක් මෙහෙම කෙනෙක් බදිද? වෑදගත් මාත්තෘකාවක් කතාකරන සභාවකට වද්ද ගනිද?? සල්ලි තිබ්බට ජිවිතේ,,, මනුස්සකම හෑදියාව හිස්.. අන්න ඒක නිසා හොදට ඉගෙනගෙන මිල මුදලින්,, හෑදියාවෙන්,, ගුනයහපත් කමින් පොහොසත් මිනිහෙක් වෙන්න නංගියේ මල්ලියේ...

    විකාර කතා කරන්න එපා සුදූ,

    1. මම මැරි කරන්න ඉන්නෙ කිරිබත්ගොඩ පීපල්ස් බෑංක් එකේ කෙල්ලෙක්ව
    2. මම කැළණි පන්සලේ ප්‍රධාන දායකයන්ගෙන් කෙනෙක්
    3. මම දිවයිනටම සාම විනිසුරු
    4. අනික මාව නම කිව්වම ප්‍රදේශයේ සියළුම දෙනා දන්නවා (ඇපල් රුවන්)

    උඹට හුජ්ජ බරට බිජ්ජ ටිකක් නගින්න පටන් ගත්තු ගමන් ඉලක්කම් 6යේ පුක් ටෝක් දෙන්න පටන් ගන්න එපා! කෝ දාපන් බලන්න උඹේ ජොබ් එක? උඹ කොහෙද වැඩ කරන්නෙ? නමක් ගමක් නැතුව බණ ටෝක් දාලා ගූ වෙන්න එපා! උඹ ගේ ඒ/ලෙවල් නම්බර් එක දාපන් බලන්න! උඹ මැත්ස් කරන්න තියා මැත්ස් ක්ල්ස් එකක් ළඟින් ගිහින් නැතුව ඇති
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    Rs. 000060 :lol:
    Boru kiyanne nathuwa hitapan ban... Hari karana job eka
    mokakada kiyla kiyapan,,, Karana thana anan manam neme
    Job eke ama kiyapan choka bila nathuwa:P
    ජොබ් එකේ නමත් අකුරු හයේ එකක් ලු!
    හිතා ගන්ඩලු:P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol:katanam ube

    :P:P

    Happo lajja wenna deyak na:rofl:...mamath A/L Maths kale...Pissu kelala S 1 FF,
    Passe mama NCT & City Guilds Kala...Mama dan masekata Siyalu pahasukam sahitawa 5 Nos Salary ekak ganna job ekak karanawa....

    MATHS KALOTH GODAMA TAMAI....:yes:

    BIO WALATH YANNA GODAK PATHI TIYANAWA.....:rolleyes:

    itin ban Rs10,000 tath ilakkam 5k thiyenawane :rofl: