මම ඒ/ලෙවල් වැඩ 4ම ෆේල් ! ඒ උනත් මම මාසෙකට ඉලක්කම් හයේ උපරිම ගානට පොඩ්ඩක් අඩුවෙන් හොයනවා! මචන් ඒ/ලෙවල් වලින් කැම්පස් ඊළඟට ජොබ් කියන පාර විතරක් නෙමේ තියෙන්නේ

ekatanam ekaga wenna ba art karala wade 3ma pass wenawata wada nambukarai mathes karala wade 3ma fail wena ekaමැත්ස් බැරුව 3නම ෆේල් වෙනවාට වඩා කළා කරලා එකක් පාස් වෙන එක සැපයි![]()
නංගියේ මල්ලියේ මේ වියාපාරික මහත්තයා කතා කරන හෑටි... හෑසිරෙන හෑටි පේනව නේද?? ඔන්න ඕකයි උගත් කමෙන් දියුනු වුනු කෙනාගෙයි මෙවගෙ අයගෙයි වෙනස,, උගත්කම සදාකාලික ආභරනයක් වගේ,, එකෙ වටිනාකම තියෙන්නෙ ඒ වගේ සමාජෙක ජිවත්වෙන මිනිස්සුන්ට.. ශිශ්ට සමජෙ සලකන්නේ සල්ලි වලට නෙමේ හෑදියාවට, උගත් කමට.. ටිකකට හිතන්න කොච්චර සල්ලි තිබ්බත් උගත් කෙල්ලෙක් මෙහෙම කෙනෙක් බදිද? වෑදගත් මාත්තෘකාවක් කතාකරන සභාවකට වද්ද ගනිද?? සල්ලි තිබ්බට ජිවිතේ,,, මනුස්සකම හෑදියාව හිස්.. අන්න ඒක නිසා හොදට ඉගෙනගෙන මිල මුදලින්,, හෑදියාවෙන්,, ගුනයහපත් කමින් පොහොසත් මිනිහෙක් වෙන්න නංගියේ මල්ලියේ...

එලෝළු මාර්කට් එකේ වෙළදාම කරන උන්ගෙන් අඩුවට අරන් හෝටල් වලට දැම්මා මුලදි... දැන් මගේම කියලා කඩ 3ක් තියෙනවා. ඒවා වලින් කුළිය එනවා.. මම මුළු දවසම ගෙදර ඉඳන් ඔන්ලයින් Earn කරනවා.
...mamath A/L Maths kale...Pissu kelala S 1 FF,

නංගියේ මල්ලියේ මේ වියාපාරික මහත්තයා කතා කරන හෑටි... හෑසිරෙන හෑටි පේනව නේද?? ඔන්න ඕකයි උගත් කමෙන් දියුනු වුනු කෙනාගෙයි මෙවගෙ අයගෙයි වෙනස,, උගත්කම සදාකාලික ආභරනයක් වගේ,, එකෙ වටිනාකම තියෙන්නෙ ඒ වගේ සමාජෙක ජිවත්වෙන මිනිස්සුන්ට.. ශිශ්ට සමජෙ සලකන්නේ සල්ලි වලට නෙමේ හෑදියාවට, උගත් කමට.. ටිකකට හිතන්න කොච්චර සල්ලි තිබ්බත් උගත් කෙල්ලෙක් මෙහෙම කෙනෙක් බදිද? වෑදගත් මාත්තෘකාවක් කතාකරන සභාවකට වද්ද ගනිද?? සල්ලි තිබ්බට ජිවිතේ,,, මනුස්සකම හෑදියාව හිස්.. අන්න ඒක නිසා හොදට ඉගෙනගෙන මිල මුදලින්,, හෑදියාවෙන්,, ගුනයහපත් කමින් පොහොසත් මිනිහෙක් වෙන්න නංගියේ මල්ලියේ...
ජොබ් එකේ නමත් අකුරු හයේ එකක් ලු!Rs. 000060
Boru kiyanne nathuwa hitapan ban... Hari karana job eka
mokakada kiyla kiyapan,,, Karana thana anan manam neme
Job eke ama kiyapan choka bila nathuwa![]()

katanam ube

Happo lajja wenna deyak na...mamath A/L Maths kale...Pissu kelala S 1 FF,
Passe mama NCT & City Guilds Kala...Mama dan masekata Siyalu pahasukam sahitawa 5 Nos Salary ekak ganna job ekak karanawa....
MATHS KALOTH GODAMA TAMAI....
BIO WALATH YANNA GODAK PATHI TIYANAWA.....![]()