

අනිවා බං. මෙහෙම ගෙදර ඉඳිද්දි වෙනදට සමාජයෙදි හම්බෙන පෙරේත, කුම්භාණ්ඩ, යක්ෂ හැත්තගේ මූණ දකින්න නොලැබෙන එකම කොච්චර සැපක්ද?ගෙදර ඉන්නව තරං සැපක් කොයින්ද![]()
එක්ස්ප්රස් පර්ල් ද ?ආතතියක් නැති තරම්. නැව ගිලුනත් බෑන් චූන් මම
Titanic bnඑක්ස්ප්රස් පර්ල් ද ?
වැඩක් පලක් කරගෙන බණක් භාවනාවක් කරගෙන, මීයෙක් අල්ලලා වෙලකට ගිහින් දාගෙන ඉන්නව නේ.?ආතතියක නෑ.. බෑන් චූනුත් නෑ. වැඩක් පලක් කරගෙන බණක් භාවනාවක් කරගෙන ඉන්නව.

වැඩක් පලක් කරගෙන බණක් භාවනාවක් කරගෙන, මීයෙක් අල්ලලා වෙලකට ගිහින් දාගෙන ඉන්නව නේ.?![]()
ko ගෑනි ?මත්පැන් පොදක් නැති එක තමා අවුල
අනිත් සේරම හරි
බඩු ඩිලිවර් වෙනවා
උයගෙන කනවා
ඉන්ටර්නෙට් තියනව
ගෑනි ගෙදර නෑ
තව වෙන මොනවාද