mamath rasne nisa cool water thamai hamathissema bonne, habayi bonna kalin unu karanawa corona walin berenna…
![]()
නියමයි යාලුවේ
හැමෝම අපි වගේ හිතුව නං මේ වගේ වසංගත කොච්චර ලේසියෙන් වලක්වගන්න තිබුණද

mamath rasne nisa cool water thamai hamathissema bonne, habayi bonna kalin unu karanawa corona walin berenna…
![]()

උඹත් වවුලෙක් බැරිනං පාරේ ඉන්න බළල් තඩියෙක් හරි අල්ලාගෙන ඔලුව පිටින් කාපංඔලුවක් බෙල්ලට හයි කරල තියාගෙන ඉන්න පුලුවන් ඔලුවක් කන්න තමා බැරි මල කෝලං![]()
කාල මැරියන් ඉක්මනට 
උඹත් වවුලෙක් බැරිනං පාරේ ඉන්න බළල් තඩියෙක් හරි අල්ලාගෙන ඔලුව පිටින් කාපංකාල මැරියන් ඉක්මනට
![]()

දිව පාට වෙන්නේ නෑ පහුවදාට බඩ යනව දේදුන්න වාගේ
කටුස්සෙක් උයල බලන්න ඕනෙ ඔලුව පිටිං කාල දිව පාට පාට වෙනවද බලන්න![]()
එක අතකට ඔක්කොම එකට මැරිලා යනවනං එකක් නෙ දුක්වෙන්න කෙනෙක් නෑ යන තැනකට එකටම ගියහැකි. තනියම මැරෙන්න උනොත් තමා අවුලAdo me widiyta gihin meka walakwa ganna bari unoth mulu lokema inna minissu marila yaida ban?
නියමයි යාලුවේ
හැමෝම අපි වගේ හිතුව නං මේ වගේ වසංගත කොච්චර ලේසියෙන් වලක්වගන්න තිබුණද
![]()

එක අතකට ඔක්කොම එකට මැරිලා යනවනං එකක් නෙ දුක්වෙන්න කෙනෙක් නෑ යන තැනකට එකටම ගියහැකි. තනියම මැරෙන්න උනොත් තමා අවුල![]()
Don't panic dude. More people die from the flu every year. This is just being blown out of proportion
තාම එන්න කලින් නවත්තන්න පුළුවන්කම තියෙන බව තේරෙන නිසා, ඇවිල්ලා පැතිරුනාම මොකක්ද කරන්නෙ කියලා හිතන්න හිතෙන්නෙ නෑ. හිත යන්නෙම, එන්න කලින් නවත්තන්න කරන්න ඕන දේවල් ටිකටමයි.
ඇවිල්ලා ඇති බන් දැනටම![]()


බය වෙන්න දෙයක් නැතිවෙයි බන්. ඒ ත් අවදානයෙන් ඉන්න වෙයි. ඕක හැදුන එකා අනිවාර්ය යෙන් මැරෙනවද කියල දන්නවද. හැදිල පන බෙරගන්න එවුන් ඇතිනෙද ප්රතිශක්තිය අනුව.දැන්ම මාස්ක් එහෙම අරන් තියාගනිල්ලා. ඕව හොයාගන්නවතූ නැතිවෙයි පහුවෙද්දි.


අයිඩීඑච් කතාවක් යන්නෙ
වලක් කපාගෙන එක ඇතුලේ හැගියන්
මගේ සහ පවුලේ අයගේ ආරක්ෂාවත්, රටේ ආරක්ෂාවත් දෙකම හිතලා යන්න තිබුණ විදේශ ගමන් දෙකම අවලංගු කලා.
පුලුවන් අය හැකි තරම් විදෙස් ගමන් කල්දාගන්න. විදෙස් රටවල ඉන්න අය හැකි තරම් ආපසු ඒමෙන් වලකින්න. හේතුව ගුවන් ගමන් වැඩිපුර අනාරක්ෂිතයි!!


මං හිතන්නෙ තාමත් ඔයා වාහනේකට හැප්පිලා මැරෙන්න තියෙන ඉඩ වැඩියි ඕක හැදිල මැරෙන්න තියෙන ඉඩට වඩා
ලොකු අවධානයක් ලැබීම නිසා ලොකුවට පෙනීමක් තියෙන්නෙ දැන්ම භය වෙන්න එපා භයවෙන්න ඕනෙ කාලෙ ඉක්මනට එයි එතකොට භය වෙන්න භය ඉතුරු කරගන්න![]()
thermal cam එකට සෙට් වෙන් නෑ symptoms එන්න කලින්, එකට දවස් 12-18 යනවා.


වෛරස් උණ හැදෙන හැම එකාම මැරෙන්නෙ නෑ බන්. අනිත් දේ, තමන්ගෙ ප්රතිශක්ති පද්ධතියෙ තත්වය අනුව ඕනෑම උණ වර්ගයකින් මියයෑමේ සම්භාවිතාවයක් තියෙනව. බය නොවී හිටු. චීනෙ 1400කට ලෙඩේ හැදිල මැරිල තියෙන්නෙ 40 ගානයි..
ඔයිට වඩා අවුරුද්දට ඩෙංගු වලින් මැරෙනව. ප්රතිශක්තිය දුර්වලනම්, වෙන ලෙඩ වර්ග තියෙනවනම් තමයි අවුල්..
මේ අවුරුද්ද පටන් ගන්නෙම මහා විනාස වලින්නේ බන්![]()


pawule okkomala ekka kohe ari aetha kelekata yanna tama wenne human contact nati tanakata
මේ උඹේ ගම කොහෙද කියපන් මෙහෙ නං එන්න එපා ඈ ලෙඩ හදාගෙන![]()



ගොඩක් රටවල කනවා .චිකන් වලට වඩා රසයිලු
wathura unu karala beepan


Ado me widiyta gihin meka walakwa ganna bari unoth mulu lokema inna minissu marila yaida ban?
මෙතන දිවට දැනෙන රහට අමතර වෙන මොකද්ද ආතල් එකක් මේ මිනිස්සු ගන්නේ මට පේන හැටියට . නැත්තන් පිළිවෙලකට මස් ටික වෙන්කරලා අරන් හදල කන්න පුළුවන් නෙ මෙහෙම සතාගේ ඔලුව දිහා බල බල කෑවහැකිද අමුවෙන් වාගේ


Well, you can't believe what China says about numbers. Chinese media are heavily monitored/controlled by Gov.
As far as I read virus itself is not the most deadly virus. But it seems to spread quickly. There are no vaccinations/treatment. Body has to fight itself out.
This tweet has some reliable information.
https://twitter.com/DrDenaGrayson/status/1220857237356281857