කොරෝනා_බේරෙන්නේ_කොහොමද

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes: mamath rasne nisa cool water thamai hamathissema bonne, habayi bonna kalin unu karanawa corona walin berenna… :yes:

    නියමයි යාලුවේ
    හැමෝම අපි වගේ හිතුව නං මේ වගේ වසංගත කොච්චර ලේසියෙන් වලක්වගන්න තිබුණද
    :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔලුවක් බෙල්ලට හයි කරල තියාගෙන ඉන්න පුලුවන් ඔලුවක් කන්න තමා බැරි මල කෝලං :angry:
    උඹත් වවුලෙක් බැරිනං පාරේ ඉන්න බළල් තඩියෙක් හරි අල්ලාගෙන ඔලුව පිටින් කාපං :angry: කාල මැරියන් ඉක්මනට :angry:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,878
    8,217
    113
    Kotahena
    අමුවෙන් කන්න ගියාම තමයි අවුල. Roast කරාම අවුලක් නෑ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹත් වවුලෙක් බැරිනං පාරේ ඉන්න බළල් තඩියෙක් හරි අල්ලාගෙන ඔලුව පිටින් කාපං :angry: කාල මැරියන් ඉක්මනට :angry:

    කටුස්සෙක් උයල බලන්න ඕනෙ ඔලුව පිටිං කාල දිව පාට පාට වෙනවද බලන්න :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ado me widiyta gihin meka walakwa ganna bari unoth mulu lokema inna minissu marila yaida ban?
    එක අතකට ඔක්කොම එකට මැරිලා යනවනං එකක් නෙ දුක්වෙන්න කෙනෙක් නෑ යන තැනකට එකටම ගියහැකි. තනියම මැරෙන්න උනොත් තමා අවුල :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නියමයි යාලුවේ
    හැමෝම අපි වගේ හිතුව නං මේ වගේ වසංගත කොච්චර ලේසියෙන් වලක්වගන්න තිබුණද
    :(

    :yes:

    එක අතකට ඔක්කොම එකට මැරිලා යනවනං එකක් නෙ දුක්වෙන්න කෙනෙක් නෑ යන තැනකට එකටම ගියහැකි. තනියම මැරෙන්න උනොත් තමා අවුල :baffled:

    okkoma ekata marenne nane bn...
    2 years wath yai fully extinct wenna
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Don't panic dude. More people die from the flu every year. This is just being blown out of proportion
    11.gif

    තාම එන්න කලින් නවත්තන්න පුළුවන්කම තියෙන බව තේරෙන නිසා, ඇවිල්ලා පැතිරුනාම මොකක්ද කරන්නෙ කියලා හිතන්න හිතෙන්නෙ නෑ. හිත යන්නෙම, එන්න කලින් නවත්තන්න කරන්න ඕන දේවල් ටිකටමයි.

    ඇවිල්ලා ඇති බන් දැනටම :no:
    :sorry::sorry:
    බය වෙන්න දෙයක් නැතිවෙයි බන්. ඒ ත් අවදානයෙන් ඉන්න වෙයි. ඕක හැදුන එකා අනිවාර්ය යෙන් මැරෙනවද කියල දන්නවද. හැදිල පන බෙරගන්න එවුන් ඇතිනෙද ප්‍රතිශක්තිය අනුව.දැන්ම මාස්ක් එහෙම අරන් තියාගනිල්ලා. ඕව හොයාගන්නවතූ නැතිවෙයි පහුවෙද්දි.

    H-EBOLA-LIBERIA_8.jpg


    මේ වගේ එකක් කියක් විතර වෙයිද ? ලංකාවේ ගන්න තැනක් දන්නවාද ?:sorry::sorry:

    අයිඩීඑච් කතාවක් යන්නෙ

    වලක් කපාගෙන එක ඇතුලේ හැගියන්

    කන්න බොන්න බෙහෙත් එහෙත් තනිකර බංකර් මෝඩ් එකක් යන්න වෙන්නේ වලක් හරියන්නේ නැහැ

    මගේ සහ පවුලේ අයගේ ආරක්ෂාවත්, රටේ ආරක්ෂාවත් දෙකම හිතලා යන්න තිබුණ විදේශ ගමන් දෙකම අවලංගු කලා.

    පුලුවන් අය හැකි තරම් විදෙස් ගමන් කල්දාගන්න. විදෙස් රටවල ඉන්න අය හැකි තරම් ආපසු ඒමෙන් වලකින්න. හේතුව ගුවන් ගමන් වැඩිපුර අනාරක්ෂිතයි!!

    :love::love:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මං හිතන්නෙ තාමත් ඔයා වාහනේකට හැප්පිලා මැරෙන්න තියෙන ඉඩ වැඩියි ඕක හැදිල මැරෙන්න තියෙන ඉඩට වඩා :yes:
    ලොකු අවධානයක් ලැබීම නිසා ලොකුවට පෙනීමක් තියෙන්නෙ දැන්ම භය වෙන්න එපා භයවෙන්න ඕනෙ කාලෙ ඉක්මනට එයි එතකොට භය වෙන්න භය ඉතුරු කරගන්න :sorry:

    වයසත් එක්ක කට්ටිය පරිනත වෙනවා කියන්නේ නිකන්යෑ මම හොදම උත්තරයක් බලපොරෝත්තුවුනේ පෙසා ගෙන් හැබැයි ලැබුණු උත්තරේ හාත්පසින් වෙනස්

    thermal cam එකට සෙට් වෙන් නෑ symptoms එන්න කලින්, එකට දවස් 12-18 යනවා.

    :sorry::sorry:

    වෛරස් උණ හැදෙන හැම එකාම මැරෙන්නෙ නෑ බන්. අනිත් දේ, තමන්ගෙ ප්‍රතිශක්ති පද්ධතියෙ තත්වය අනුව ඕනෑම උණ වර්ගයකින් මියයෑමේ සම්භාවිතාවයක් තියෙනව. බය නොවී හිටු. චීනෙ 1400කට ලෙඩේ හැදිල මැරිල තියෙන්නෙ 40 ගානයි..
    ඔයිට වඩා අවුරුද්දට ඩෙංගු වලින් මැරෙනව. ප්‍රතිශක්තිය දුර්වලනම්, වෙන ලෙඩ වර්ග තියෙනවනම් තමයි අවුල්..

    චීන්නු බොරු නිව්ස් ද කොහෙද බන් දෙන්නේ මම වීඩියෝ එකක් බැලුවා වුන්ගේ ඉස්ට්පිරිතාලේ 10ක් බොඩි විතරක් නිකන් තිබ්බා ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන තැනම

    මේ අවුරුද්ද පටන් ගන්නෙම මහා විනාස වලින්නේ බන් :dull:

    :sorry::sorry:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    pawule okkomala ekka kohe ari aetha kelekata yanna tama wenne human contact nati tanakata

    පවුලේ ඔක්කොම එක්ක අමාරුයි බන් දියවදියා පෙස්ර් එක්ක පවුලේ ඩොකෙක් වගේ හිටියා නම් වයිරස් එකකකට වඩා හාට් අටක් එකක් හැදිලා මැරෙන්නේ

    මේ උඹේ ගම කොහෙද කියපන් මෙහෙ නං එන්න එපා ඈ ලෙඩ හදාගෙන :angry:

    උබ ටවුමේ නේ ඉසේල්ලම එන්නේ නුවර ටවුමට වටේම පතුරලා යන්න :lol::lol::lol:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගොඩක් රටවල කනවා .චිකන් වලට වඩා රසයිලු

    චීන්නු බන් ඕන දෙකට ඔරොත්තු දෙන ජාතියක් ආදී කාලේ වුන්ට නියන් කෑම හිග වුනාම ජිවත් වෙන්න ඕන දෙකට ඔට්ටු ජාතියක් ප්‍රශ්නේ මුණ දියුණු වුනත් එක්ක පැරණි රස නහර වල් පිනනවන්නමයි යන්නේ

    wathura unu karala beepan
    :shocked::shocked:
    තැනක් යු

    Ado me widiyta gihin meka walakwa ganna bari unoth mulu lokema inna minissu marila yaida ban?

    %10ක් විතර ඉතුරු වෙයි මේකට ප්රෙතිෂක්තියක් තියෙන අය
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මෙතන දිවට දැනෙන රහට අමතර වෙන මොකද්ද ආතල් එකක් මේ මිනිස්සු ගන්නේ මට පේන හැටියට . නැත්තන් පිළිවෙලකට මස් ටික වෙන්කරලා අරන් හදල කන්න පුළුවන් නෙ මෙහෙම සතාගේ ඔලුව දිහා බල බල කෑවහැකිද අමුවෙන් වාගේ

    dsc04924.jpg

    මුන්ගේ අාතල් නම් කෝටියයි:lol::lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,126
    113
    Mother Earth
    හයියාලම් සලාම්... හයියාලම් සලාම්.. අල්ලාහු අක්බර්.. හයියාලම් සලාම්..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,826
    113
    ලංකාව චීන්නු ලක්ශ ගාණක් වැඩ කරනවා. උන් ගොඩක් අවුරුදු සමරන්න චීනෙට ගියා. තව සති දෙකෙන් එනවා, ලෙඩත් අරගෙන...
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම ගමට යනවා සිංහලු මාස්ක් තමයි නැත්තේ