ගංගාරාමයේ Mobitel Head Office එකට යන්න
යාලු...
පිටකෝට්ටේ, නුගේගොඩ ඉඳලා ගංගාරාමයේ Mobitel Head Office එකට යන්න පුළුවන් bus එක මොකක්ද? ලේසිම විදිය?
Address: No 108, W A D Ramanayake Mawatha, Colombo, Sri Lanka
උදව්! උදව්! උදව්!
දන්නේ නැත්තම් bump එකක්වත් දාගෙන යන්න!!!

168 bus එකේ යන්න බැරිද?
ගොඩක් ස්තුතියි!