ගංගාරාමයේ Mobitel Head Office එකට යන්න

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ගංගාරාමයේ Mobitel Head Office එකට යන්න

    යාලු...:( පිටකෝට්ටේ, නුගේගොඩ ඉඳලා ගංගාරාමයේ Mobitel Head Office එකට යන්න පුළුවන් bus එක මොකක්ද? ලේසිම විදිය?:oo:
    Address: No 108, W A D Ramanayake Mawatha, Colombo, Sri Lanka

    data=RfCSdfNZ0LFPrHSm0ublXdzhdrDFhtmHhN1u-gM,Av06tqVwVAm_vKcGN9gyDnIFBfcxw6YlF4_bhEZFRREQwbK6iS5EEmXbnUxc6MUzYjInFbXCR2alOcDomSItPJox08ZHVqUTVpjoJ9uczmMLfMoOZyVKFNOFLO94jIe175NV

    උදව්! උදව්! උදව්! :baffled:

    දන්නේ නැත්තම් bump එකක්වත් දාගෙන යන්න!!!
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    ගොඩක් ස්තුතියි!:love: 168 bus එකේ යන්න බැරිද? :oo:

    168 ඉබන්වල හන්දියෙන් යන්නේ. ඕනේ නම් 168 ගිහින් රාජගිරියෙන් බැහැල 177 ගනින් අරගෙන පුස්තකාලේ ලගින් බැහැපන්. එහෙම යන්නත් පුළුවන්.


    Capture.png