ගැනු හොරෙක් එලකිරියෙ ඉන්න ජරා සතෙක්

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    බොට මොකක්ද එහාගෙදර අක්ක එක්ක තියන කතාව? :frown:

    අනේ පලයන්
    මනුස්ස කමට කතා කලේ
    :eek::eek::eek:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒ අක්ක එක්ක කතාකරලා මට අහුවෙනවා නෙවෙයි :frown::growl:
    ආ...............
    හොර ශොට් එක නේද?:P:P:P:P
    මට මතකයි දර මැස්ස අස්සේ දෙන්න ඉදලා අහුවෙලා අම්මි උඔට දුන්නා වැරනිය කෝට්ටෙන්
    තාම පාර ඇති කකුල් වල
    වල් බාවා
    ඒකිට නිදහසේ ඉන්න දුන්නෑ:angry::angry::angry::angry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ආ...............
    හොර ශොට් එක නේද?:P:P:P:P
    මට මතකයි දර මැස්ස අස්සේ දෙන්න ඉදලා අහුවෙලා අම්මි උඔට දුන්නා වැරනිය කෝට්ටෙන්
    තාම පාර ඇති කකුල් වල
    වල් බාවා
    ඒකිට නිදහසේ ඉන්න දුන්නෑ:angry::angry::angry::angry:

    ඈ.... :sorry::sorry::sorry:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    බලපන් පුළුවන්නම් ඒකි දිහා ආය:frown:
    මං අම්මට කියනවා සේරම එලකිරි එකට ඇවිත් කරන ජඩ වැඩ
    එතකොට උඔගේ මැෂීන් එකත් මට දෙයි එයා:cool:

    me yako ahinsakayekta pahara gahanna hadanna epa awalam putha
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බලපන් පුළුවන්නම් ඒකි දිහා ආය:frown:
    මං අම්මට කියනවා සේරම එලකිරි එකට ඇවිත් කරන ජඩ වැඩ
    එතකොට උඔගේ මැෂීන් එකත් මට දෙයි එයා:cool:

    බැලුවේ නෑ :sorry:

    ඒ එපා යකෝ :sorry:

    ඇයි මැෂිමෙන් උඹ අක්කිට රෙදි මහන්නද :growl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    me yako ahinsakayekta pahara gahanna hadanna epa awalam putha
    අනේ නිකන් හිටු
    උඔ දන්නෑ මූ ගැන
    මූ මගේ සහෝදරයා වෙලත් දන්නෑ බෙදාගෙන කන්න:sorry::sorry:
    අර අක්කි එක්ක තනියෙන් ආතල් ගන්නවා:growl:
    බැලුවේ නෑ :sorry:

    ඒ එපා යකෝ :sorry:

    ඇයි මැෂිමෙන් උඹ අක්කිට රෙදි මහන්නද :growl:
    රෙදි නෙමෙයි
    කොම්පියුටර් මැසිම
    එතකොට උඔට කෙල්ලන්ට පැණී පෙරන්න බෑ
    මට දෙකක් තියන් ආතල් ගත්තැකි:cool:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ නිකන් හිටු
    උඔ දන්නෑ මූ ගැන
    මූ මගේ සහෝදරයා වෙලත් දන්නෑ බෙදාගෙන කන්න:sorry::sorry:
    අර අක්කි එක්ක තනියෙන් ආතල් ගන්නවා:growl:

    රෙදි නෙමෙයි
    කොම්පියුටර් මැසිම
    එතකොට උඔට කෙල්ලන්ට පැණී පෙරන්න බෑ
    මට දෙකක් තියන් ආතල් ගත්තැකි:cool:

    අනේ එපා :sorry::sorry::sorry:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනේ නිකන් හිටු
    උඔ දන්නෑ මූ ගැන
    මූ මගේ සහෝදරයා වෙලත් දන්නෑ බෙදාගෙන කන්න:sorry::sorry:
    අර අක්කි එක්ක තනියෙන් ආතල් ගන්නවා:growl:

    ubath ehemane ban uba kee denekgennam athal gattada uta nodi. onna ithin mageth kata awissenday yanne putho