ගෑනියෙක් මට බැන්න ..............

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,333
    49,708
    113
    සේදවත්ත
    එකාගෙ එකාගේ සල්ලි වලට පුක ලෙවකන්න 8-5 වැඩ කරාම වෙන දෙ බන්. උබට පුකට පයින් ගහලා තව එකෙක් ගන්න සති 2ක් යයි. හොදම පනිශ්මන්ට් එක ඉන්කුවරි නෙමෙයි පලයන් ඔතනින් වෙන එක්කට. ලංකාවේ අයිටී කොම්පැනි කියන්නේ එහෙම් පිටින් දෙශපාලනය.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,155
    67,490
    113
    issara minissu genuwa gewal asse tibbe nikanda.owa dangena tama.should stay in kitchen
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    ඕක එච්චර ගණන් ගන්න දෙයක්ද මචන්.. අපේ නම් Onsite ඉන්න උන් අපිට Daily scrum update call එකේදී සමහර වෙලාවට කෑ ගහනවා අපි කිසිම වරදක් නොකර. ලංකාවේ ඉන්න Architect ලත් කෑ ගහනවා එක එක process follow කරල නෑ කියල.. අපි අප්සෙට් උනා කියල උන්ට තේරුනොතින් විහිලුයක් කරලා කතාව වෙන පැත්තකට හරවනවා... ඔහොම තමයි ලංකාවේ බහුතරයක් Software company වල life එක..
     
    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    ඒකිගේ ලන්ච් බොක්ස් එකට රීපන්
    වතුර එකට රීපන්
    ගෙදරට කතා කරලා මේකි වේසියෙක් කියලා මිනිහට කියපන්
    හෑන්ඩ් බෑග් එකට රීපන්

    නැත්තම් පිරිමියෙක් වගේ කතා කරලා බැනපන්
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    meeeke daala tiyena comments dakkama ubala gana puduma hithenawa . machala meeka ahaganilla cooperate world ekedi gahanna one oluwa athagaga mama ewele man pirimi kama pennala ekita action 1k ganna puluwan. mata benne kisi waradak nokara saha thaama ekige JD ekawath deela na. okkoma siddiya daala meke expose wenna ba mokada eke unuth innawa. HR inquiry ekak dammama aye oki enne na mata sadde daanna. ubala nodannawa unta ubala godak protect karala tiyena shop & office ACT eken company ekakata ooona oona widihata actions ganna ba. Mekata hari inquiry 1k awe nattan man Human Rights ekata yanawa.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,944
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොනව කියලද බැන්නෙ? බැන්න කියල ඔප්පු කරන්න වෙනව. උඹගෙ පැත්තට සාක්ෂි දෙන්න එකෙක්වත් ඉදිරිපත්වෙයිද?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බොසා ඒකිව කවර් කරන එකනම් normal, ඒකි ටිකක් පෙනුම ඇති sure එකටම..

    බැනපු හේතුව personal දෙයක් නම්, බැනපු එකට උබේ පැත්තට සාක්ශියක් විදිහට support එකට උබේ යාලුවෙක් ඉන්නවනම් කෙලින්ම HR director or HR head ට කතා කරන්න.. කතා කරල උන දේ මුල ඉදල විස්තර කරන්න..

    ඒකි උබට බැන්නෙ office එකේ කරපු office work එකක් සම්බන්දව නම් උබ මේක වැඩිය අදින්න යන්න එපා.. office එක සම්බන්ධ දෙයක් නිසා ඒකි අනිවා කියයි උබ වැඩ කරපු විදිහ company එකට පාඩුයි ඒකයි senior officer කෙනෙක් විදිහට ටිකක් කෑ ගැහුවෙ කියල..
    එහෙම උනොත් උබට බඩු..

    :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    meeeke daala tiyena comments dakkama ubala gana puduma hithenawa . machala meeka ahaganilla cooperate world ekedi gahanna one oluwa athagaga mama ewele man pirimi kama pennala ekita action 1k ganna puluwan. mata benne kisi waradak nokara saha thaama ekige JD ekawath deela na. okkoma siddiya daala meke expose wenna ba mokada eke unuth innawa. HR inquiry ekak dammama aye oki enne na mata sadde daanna. ubala nodannawa unta ubala godak protect karala tiyena shop & office ACT eken company ekakata ooona oona widihata actions ganna ba. Mekata hari inquiry 1k awe nattan man Human Rights ekata yanawa.

    meke dapu comments walata eka eka ewa hithenawa nam mona reddatada meken solutions illuwe umba ? :frown: beraganinko personally meke unta banninne nathuwa :angry:
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    meeeke daala tiyena comments dakkama ubala gana puduma hithenawa . machala meeka ahaganilla cooperate world ekedi gahanna one oluwa athagaga mama ewele man pirimi kama pennala ekita action 1k ganna puluwan. mata benne kisi waradak nokara saha thaama ekige JD ekawath deela na. okkoma siddiya daala meke expose wenna ba mokada eke unuth innawa. HR inquiry ekak dammama aye oki enne na mata sadde daanna. ubala nodannawa unta ubala godak protect karala tiyena shop & office ACT eken company ekakata ooona oona widihata actions ganna ba. Mekata hari inquiry 1k awe nattan man Human Rights ekata yanawa.
    :cool:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    I am not sure whether you have the grounds to make out a Human Rights case. If she verbally abused you in a racial, gender or religious context then you do.
    Otherwise it is taken under workplace bullying and harassment provisions.
    Check with someone who knows in the legal profession.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒකිගේ ලන්ච් බොක්ස් එකට රීපන්
    වතුර එකට රීපන්
    ගෙදරට කතා කරලා මේකි වේසියෙක් කියලා මිනිහට කියපන්
    හෑන්ඩ් බෑග් එකට රීපන්

    නැත්තම් පිරිමියෙක් වගේ කතා කරලා බැනපන්

    ma nigga :rofl:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේකයි බන් සීන් එක . මම වැඩ කරන්නෙ සොෆ්ට්වෙයාර් කම්පනි එකක මම ස්ථිර සේවකයෙක් . අලුතෙන් ආපු ගෑනියෙක් මිටින් එකකදී මට බැන්න කියපන්කො :angry::angry: ඔක්කොම ඉස්සරහදි:baffled:. එකිගේ පොසිෂන් එක මට වඩා සීනියර් එත් මචං මං ඒකිට රිපෝර්ට් කරන්නෙ නෑ . මම මේකට Hr එකෙන් inquiry එකක් ඉල්ලුව ඒත් මගේ බොසා ඒකිව කවර් කරනවා බං :baffled::baffled:. දෙන්නම ඉන්නේ වූ යටතේ තමා . Hr එකෙන් ඒ ගැන අයෙත් ඇහුවම වුන් කියනව inquiry එකක් තියෙනවද නැද්ද කියල තීරනය කරන්නේ මැනේජ්මන්ට් එකලු ...:growl::growl: මට දැනගන්න ඕනේ කම්පනි එක මේ සම්බන්දයෙන් අදාල පියවර ගන්නේ නැතම් ඊ ලගට මම කොහෙටද යන්න ඕන . මානව අයිතිවාසිකම් කොමිෂන් සබාවට ගියොත් හරිද ?

    mona nathath bn Hr eke ewunge padanm tynwa :angry::angry::angry::angry: un karaana wadakuth na bn magula