ගෙයක් හදන්නේ නැතුව සල්ලි ගෙවල ගන්න
මම මේ දවස්ටිකේ එළකිරි එකේ දැක්ක දෙයක් තමයි කොල්ලෝ ගෙවල් හදන්න plan කරන එක .. එත් මට හිතුන දෙයක් තමා ඉඩමක් අරන් ගෙයක් හදනවා කියන එක ගොඩක් වියදම් වෙන වැඩක් .. එත් මචන් දැන් තියෙනවා නේද ගෙවල් හදල ඔක්කොම complete කරලා තියෙනවා .. සල්ලි දීල ගන්න විතරයි තියෙන්නේ .. මේකේ තියෙන thread දැකලම දැන් මගේ ඔලුවටත් ඔය පිස්සුව පොඩ්ඩක් ගහල තියෙන්නේ .. ඔය millennium city වගේ තැන් වලින් ගෙයක් ගන්න පුලුවන්ද මචන් ල සල්ලි එක පාර දෙන්නේ නැතුව ටිකෙන් ටික ගෙවන්න ? එ වගේ දන්න තැන් මොනාද තියෙන්නේ ? මට හිතෙනවා ඉඩම් අරන් ගෙවල් හදද්දී කන කට්ටට වඩා අර විදිහට ගෙයක් අරන් shape එකේ ගෙවන්න ගත්තොත් එක ගොඩක් ලේසි කියල .. මොනාද ඒක ගැන හිතන්නේ ?