ජීවත් වෙන්න හොදම රට

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ජීවත් වෙන්න හොදම රට

    එළකිරි කොල්ලෝ ටික කියමුද බල්ලන්න ජීවත් වෙන්න හොදම රට මොකක්ද කියල.

    පවුලකට පාඩුවේ ඉන්න පුළුවන්, visa ගන්න අමාරු නැති, ජීවන වියදම අති විශාල නැති, හොරකම් මැරකම් ලංකාවට සාපේක්ෂව අඩු, මුස්ලිම් නොවන රටක්. :yes::yes::yes:

    තව කවුරුවත් දන්නවද United States L1 visa ගැන. ඒක හරහා ෆැමිලි එකටම visa ගන්න පුලුවන්ද?
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    ලංකාව එහෙම එපා වෙනවද? මේක කොච්චර සුන්දර නිස්කලංක රටක්ද :rolleyes::rolleyes::lol::lol:

    switzerland පට්ට නේද :nerd::nerd: ජොබ්ස් හොයාගන්න තියෙනවද බන් ඇති තරම්? ඔය වගේ රටකට ගිහින් සිටි එකට වෙලා ඉඳලනම් වැඩක් නැ. farmhouse එකක්වත් ඕන :P:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Lankawa hara apita hariyana ratak natha....wenaskaragena mekema imu....mekema maremau...yali mekema upadinna pathamu.....sambudu sasanaya thiyena wena ratak loke koheda thiyenne?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජොනී බට්ට;16375257 said:

    moko mama waradida? muslim ayatath lankawe kisima awulak nathuwa inna puluwanne.....oya tikadenek internet eke kagahuwata.....ubalata ithin UK, USA safe madi nisa arabiya wage paththakata thamayi yanna wenne...ehe kattane ban
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජොනී බට්ට;16375263 said:
    :dull::dull::dull: මම මුස්ලිම් නෙවෙයි ඔයි :dull::dull:

    මම හිතුවේ තමුසේ මුස්ලිම් කියලා.....හරියන්නේ නැහැ බන් .....ලංකාවේ හිටපන්...ඕනනම් සල්ලිටිකක් හොයා ගන්න වෙන රටකට ගිහින් වරෙන්
     

    Oncologist

    Member
    Mar 1, 2014
    67
    12
    0
    Moving-picture-Germany-flag-flapping-on-pole-with-name-animated-gif.gif


    Germany thama matanam,Mama 2 half years walin yanawa
     

    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    ජොනී බට්ට;16375262 said:
    ලංකාව හොදයි, මැරය වගේ ඉන්නවනම්, දේශපාලන හයියක් තියෙනවනම්, ගලන්න සල්ලි තියෙනවනම් :lol::lol:
    eka nam sira kathawa ban