ටියුෂන් පන්ති වල තිබුන විශේෂතා

Micro Mind

Member
Mar 13, 2013
274
58
0
මට හම්බුණ හොඳම sir තමයි ... තිස්ස ජනනායක sir ...
boi ඉගැන්නුවේ
class එකට යන්න ආසයි
-පාඩමට අදාලව මතක හිටින විදිහේ විහිළු කරනවා...
-ඒ වගේම කෙටි ක්‍රම ගොඩක් උගන්නනවා
- කට්ටියට කම්මැලි වී ගෙන එනකොට මොනවා හරි අමතර දෙයක් කියනවා ...
හැබැයි ඒවත් නොහිතන විදිහට අන්තිමට කැරකිලා පාඩමටම ඇතුල් වෙනවා

(එක පාරක් නං class එක ටිකක් කලින් ඇරලා ice age ගෙනල්ල පෙන්නුවා..
කැමති අය විතරක් ඉඳල බලන්න කියල .. අර මැමත් එහෙම ඉන්න නිසා :D
& සුරීකාන්ත අට වගයක් දුන්න පන්තියටම ... වර්ධනය නිරීක්ෂණය කරන්න කියල
මේ වගේ අමතර නමුත් යාමක් ඉගෙන ගන්න පුළුවන් දේවල් වලට යොමු කරන එකත් එක විදිහක් මම හිතන්නේ :yes::yes::yes:)

ශා නියමයිනේ බොහෝම ස්තූති සහෝදරී.
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගොඩක් ලමයි ක්ලාස් යන්නේ යාලුවෝ යන නිසා හැබැයි මචං හොදට උගන්වන ක්ලාස් වල ගුරුවරු කවදහරි ඉස්සරහට එනවා. ඔය වයසෙ ලමයි ගොඩක් වෙලාවට කැමතී අලුත් විදි වලට ඉගෙන ගන්න. මම නම් ඉස්සර ක්ලාස් ගියේ යාලුවො සෙට් එක යන නිසා.
     
    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    ගොඩක් ලමයි ක්ලාස් යන්නේ යාලුවෝ යන නිසා හැබැයි මචං හොදට උගන්වන ක්ලාස් වල ගුරුවරු කවදහරි ඉස්සරහට එනවා. ඔය වයසෙ ලමයි ගොඩක් වෙලාවට කැමතී අලුත් විදි වලට ඉගෙන ගන්න. මම නම් ඉස්සර ක්ලාස් ගියේ යාලුවො සෙට් එක යන නිසා.

    ස්තූතී මචෝ
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    එකල මට පැවති ආර්ථික අපහසු දැනගත් ගුරුවරු මට Free card සාදා දීම හේතුවෙන්!!!
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    මම OL වලට ගියා 6 වසරේ ඉදන් maths class එකකට අපේ ගෙවල් ලග. මිනිහා තරම් පට්ට වැඩකාරයෙක් මේ පැත්තෙම නැ. දෙනවා ගෙදර වැඩ ලොට් එකක්. පන්තියෙ 150ක් විතර ඉන්නවා. ඒ ගෙදර වැඩ ඔක්කොම බලලත් දෙනවා අනිත් සතියේ. පන්තිය ඇතුලට ගන්නේ ගෙදර වැඩ check කරලා. ගෙදර වැඩ කරලා නැත්නම් පට්ට බැනිල්ලක් බැනලා ගෙදර යවනවා. කවදාවත් පන්තිය ඇතුලේ පේපර් කරවලා නැ. ලකුනු දීලා නැ. හරි දාලා නැ. වැරදි ගනන් වලට විතරක් ලොකු වැරද්දක් දානවා. සිගිති ආතල් දීලා නැ. ඒත් ගෙදර වැඩ වලටම දීලා දීලා අපි OL වලට යනකොට paper පොත 5 පාරක් විතර හදලා. ගණන් කියන එක දෙයක් නැති ගානට වැටිලා තිබෙුනේ. . සර් හිනා වෙන්නේ කලාතුරකින් තමා. ප්‍රශ්නයක් අහපුවාම අත උස්සන්න කියන්නේ නැ. සර්ට හිතෙන එකාගෙන් ප්‍රශ්නය අහනවා.

    ඉතින් ඒ සර්ගේ අඩි පාරේ යමින් මමත් අනේ කියල කීයක් හරි කොටාගන්නේ ඔය විදියටම මගේ ශිෂ්‍යයන්ටත් ගණන් උගන්වලා සාධාරණ ලෙස.
     
    එල මචං ගොඩක් ස්තූතී විස්තර කිව්වට.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    R.S. පින්නපොල සර්ගෙ තමයි ....මේක ගොඩක් විවෙචනය වෙයි,නමුත් ඇත්තටම ක්ලාස් එක්කට උවමනාවෙන් ගියේ ඒකට විතරයි.. හරි ආස හිතෙන විදියට උගන්නනව, අනිල් කේ සෙනාධීර සර් ගෙත් හොදයි.. කියන කුනුහබ්බත් එක්ක පැය ගාන ගෙවෙනව දැනෙන් නැහැ
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මට හම්බුනු හොඳම ගුරුවරයා Com Maths කරන ජනක අබේවර්දන සර්.
    දකුණු පලාතේ අයට නම් කියන්න ඕන නෑ අමුතුවෙන් සර් ගැන.
    subjectඑක මාර පැහැදිලියට උගන්නනව.
    කවදාවත් වෙන ගුරුවරයෙක් ගැන වචනයක්වත් කියනව මට ඇහිල නෑ.
    ලමයෙක්ටවත් කවදාවත් බනින්නේ නෑ.හැබැයි උගන්නනකොට පන්තිය ෆුල් silent.
    මුල් කාලෙනම් සර් දෙමව්පියො ගැන එහෙම දීපු දේශන වලට ඇස්වලට කඳුලුත් ආව.
    විශ්වාස කරන්න බැරි තරම් ඉවසීමක්,මනුස්සකමක් තියෙන අදහන්න වටින ගුරුවරයෙක්
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    සුසන්ත වික්‍රමසිංහ .. නියම පොරක්
    class එක උදේ තිබුනේ .. full fresh ,,
    theory ගින්දර වාගේ. විඩින් විඩේ පාඩම කඩනවා,, ගොන් joke නෙවි...
    sir class එක පටන් ගන්න කලින් පත්තරේ බලනවා. අපිට news තියෙනේ ඒවා තම කිව්වේ. සමහ දේවල් මිනිහ board එකෙත් අදිනවා ( මම කිව්වේ මිනිහගේ joke කතා )
    ඒක මම අසාවෙන් ම ගිය පංතියක්. ඉවර වෙනවා දැනෙන්නේ නෑ.
    IMS kandy :P
    patta ban... :D
     
    Last edited:

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113

    සොලා :D
    ලොකුම හේතුව සුපිරියට උගන්නනව....
    කුණුහරුපයක් නම් කියනව අහල නෑ..
    හැබැයි ක්ලාස් එක අයිති කෙනාට මොකක් හරි කියල කලේ එහෙම නැත්තං ආයෙ ක්ලාස් එක ඉස්සරහම උගෙ සායම අරිනව..
    අනික් ලොකුම හේතුව ලස්සන ගනං ගන්නෑ.. :)
    අඩි රූල් තිය තිය ඉරි ගහනවැඩ, පාට පාට පෑන් වලිං ලස්සනට මාතෘකා ලියන වැඩ, පොතට ලස්සන පිටකවර දානව වගේ දේවල් සලකන්නෙ සිඟිති ආතල් විදිහට.. :D
    සොලාට කැමති වෙන්න ලොකුම හේතුවත් ඕක තමා..

    මනුස්සය කියන්නෙ ලස්සනට පොත් වල ලිව්වට තේරුමක් නෑ, ලියාගන්න ඕනෙ එක කොල කෑල්ලක හරි තේරෙන්න සටහන් කරගත්තාම ඇති, පාඩම යන්න ඕනෙ මොලේටයි කියල..

    ගෝත්‍රික විශ්වාස නොඇදහීමටත් ගරු කරනව.. කොල්ලෙකුයි කෙල්ලෙකුයි ක්ලාස් එක ඇරිල අත් අල්ලං ගියාම කෙල්ල pregnant වෙනව කියල හිතන ගුරුවරුත් ඉන්නවනෙ.. ;)
    එහෙම උන් අතරෙ මූ පට්ට..

    ඔව් මචං, සිරා ගොන් පාට් නැති ගුරුවරයෙක්.
    පන්ති පටන් ගන්නේ මතක විදිහට 3ට නැත්නම් 3.30ට හවස. ඉවර වෙනවා කියල පටන් ගන්න දවසේ කිව්වේ 6.30 (මතක විදිහට) එත් රෑ 7 වෙනකොට වගේ කියනවා " මෙන්න මේක අන්තිම ගාන" කියල කොහොම හරි 8ට කිට්ටු වෙනකන්ම අන්තිම ගැන කියන ගණන් 2ක් 3ක් වත් හදවනවා. පට්ට කැපවීමක්.

    උබ මේ දේවල් ඇහුවේ ට්යුෂන් ෆීල්ඩ් එකට එන්න නේ, උගන්නනවා කියන එක හරියට කරපන් මචං, කවමදාකවත් උබට කොච්චර අමාරු උනත් උගන්නන්න දේවල් බාගෙට උගන්නන්න එපා. අනික ටියුෂන් කියන්නෙ සල්ලිම නෙමෙයි. ගොඩක් දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ එන්නේ.

    උබට ජය.
     
    ඔව් මචං. මම දැනට ටියුෂන් කරගෙන යනවා. මම උගන්වන විශයට මගේ දැනුම පැත්තෙන් නම් අඩුවක් නෑ. තාම පළපුරුද්ධ තමයි ටිකක් මදි වගේ දැනෙන්නේ. මේ වගේ ත්‍රෙඩ් එකක් හරහා ලොකු අදහසක් ඔලුවට ගන්න පුලුවන්. විස්තර කිව්වට බොහෝම ස්තූතී.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,143
    5,021
    113
    -In Darkness-
    A/L නම් කීප දෙනෙක්ගෙම ගියා :rofl::rofl:
    අනිල් කේ. සේනාධීර මැත ගැනැ කතා ඕනේ නෑනේ. ගණන් ටික නම් සුප්පා. ඒත් වැඩ්ඩො සෙට් එකකට තමා පොරගේ හොඳ. මොකද අනික් උන්ට තේරෙන්නේ නෑ පොරගේ. රැල්ලට තමා යන්නේ කස්ටිය කුනුහරුප කියන නිසා. ඒත් එක අතකට හොඳයි ලංකාවේ කමකට නැති ලිංගික අධ්‍යාපනේ වත් කියලා දෙනවානේ කියලා :rofl::rofl:
    2. R.S. පින්නපොල
    දන්නෝ දනිති, නොදන්නෝ බොරුවට කෑ ගසති :P කෙම නම් කියලා වැඩක් නෑ ලෙසටම තියෙනවා. කරන්නේ ටිකයි. හැබැයි ඉතින් බොක්කටම වදිනවා පාඩම් කරන්න ඕනේ නෑ. උගන්නන්නෙත් එක්සෑම් එකට ඕනේ කෑලි පමණයි. ඒ නිසා වැඩි විස්තර නැත. බෝරින් නැත. කෙමට අමතරව ගොඩක් ආධ්‍යාත්මික දේවල් ඉගෙන ගත්තැකි. ඒවාට ආස නැති එතීස්ට් වගේ උන් නම් ගියේ නැති වුනාට අවුලක් නෑ.
    3.මහේන් ජේකොබ්.
    මං ගියපු පිසික්ස් ගුරුවරුන්ගෙන් හොඳම එක්කෙනා මෙයා. ඉගැන්වීම කියන එක බොක්කෙන්ම ඇවිත් තියෙනවා. මට අවුරුදු කීපයක් තේරුන් නැති තියරි පොර දවසින් දෙකෙන් කරද්දි තේරුනා. බෝරින් නෑ පොඩ්ඩක්වත්, ෆන් එකේ උගන්නනවා, විහිලුවක් ලෙසියට කියන් නෑ. හැබැයි කියන එක පට්ටම එකක් කියන්නේ. හරිම නිහතමානි ගුරුවරයෙක්.
    4. කීර්ති ධර්මසිරි
    මෙයාගෙත් පිසික්ස් ගියා. පට්ටම නොලේජ් එකක් ගත්තැකි ඉතින් ලෝකේ සිද්ධ වෙන දේවල්, අලුත් වැඩ කිඩ ගැන එහෙම. පොර පාඩම්ත් එක්ක ඒවා සම්බන්ධ කරලා කියනවා නියමෙට. අවුලක් නෑ හොඳයි. බෝරින් නෑ. තරහා ගියාම පංතියෙ එවුන් සර්ගෙන් පට්ටම ආතල් එකක් ගන්නවා බනින විදිය අහලා :rofl:
    5. කේසිරි විතානගේ
    කෙම සුපිරියටම උගන්නන ගුරුවරයෙක්. ගොඩක් දෙවල් උගන්නනවා. මට නම් කේ සිරි සර්ගේ ඉගැන්වීමයි පින්නපොල සර්ගේ ඉගැන්වීමයි දෙකම එකම විදියට පෙනුනේ. කෙම අකුරක්වත් බැරි එකෙක් වුනත් දෙන්නගෙන්ම ඉගෙන ගන්නවා ලෙසටම. කේසිරි සර් නම් ගොඩක්ම විෂය කරුණු කරනවා. අදාල වේවා නොවේවා වුනත් කරනවා වැඩි හොඳට :yes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639

    11.gif
    11.gif
    11.gif