මට හම්බුණ හොඳම sir තමයි ... තිස්ස ජනනායක sir ...
boi ඉගැන්නුවේ
class එකට යන්න ආසයි
-පාඩමට අදාලව මතක හිටින විදිහේ විහිළු කරනවා...
-ඒ වගේම කෙටි ක්රම ගොඩක් උගන්නනවා
- කට්ටියට කම්මැලි වී ගෙන එනකොට මොනවා හරි අමතර දෙයක් කියනවා ...
හැබැයි ඒවත් නොහිතන විදිහට අන්තිමට කැරකිලා පාඩමටම ඇතුල් වෙනවා
(එක පාරක් නං class එක ටිකක් කලින් ඇරලා ice age ගෙනල්ල පෙන්නුවා..
කැමති අය විතරක් ඉඳල බලන්න කියල .. අර මැමත් එහෙම ඉන්න නිසා![]()
& සුරීකාන්ත අට වගයක් දුන්න පන්තියටම ... වර්ධනය නිරීක්ෂණය කරන්න කියල
මේ වගේ අමතර නමුත් යාමක් ඉගෙන ගන්න පුළුවන් දේවල් වලට යොමු කරන එකත් එක විදිහක් මම හිතන්නේ)
ශා නියමයිනේ බොහෝම ස්තූති සහෝදරී.



