ටියුෂන් පන්ති වල තිබුන විශේෂතා

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    A/L නම් කීප දෙනෙක්ගෙම ගියා :rofl::rofl:
    අනිල් කේ. සේනාධීර මැත ගැනැ කතා ඕනේ නෑනේ. ගණන් ටික නම් සුප්පා. ඒත් වැඩ්ඩො සෙට් එකකට තමා පොරගේ හොඳ. මොකද අනික් උන්ට තේරෙන්නේ නෑ පොරගේ. රැල්ලට තමා යන්නේ කස්ටිය කුනුහරුප කියන නිසා. ඒත් එක අතකට හොඳයි ලංකාවේ කමකට නැති ලිංගික අධ්‍යාපනේ වත් කියලා දෙනවානේ කියලා :rofl::rofl:
    2. R.S. පින්නපොල
    දන්නෝ දනිති, නොදන්නෝ බොරුවට කෑ ගසති :P කෙම නම් කියලා වැඩක් නෑ ලෙසටම තියෙනවා. කරන්නේ ටිකයි. හැබැයි ඉතින් බොක්කටම වදිනවා පාඩම් කරන්න ඕනේ නෑ. උගන්නන්නෙත් එක්සෑම් එකට ඕනේ කෑලි පමණයි. ඒ නිසා වැඩි විස්තර නැත. බෝරින් නැත. කෙමට අමතරව ගොඩක් ආධ්‍යාත්මික දේවල් ඉගෙන ගත්තැකි. ඒවාට ආස නැති එතීස්ට් වගේ උන් නම් ගියේ නැති වුනාට අවුලක් නෑ.
    3.මහේන් ජේකොබ්.
    මං ගියපු පිසික්ස් ගුරුවරුන්ගෙන් හොඳම එක්කෙනා මෙයා. ඉගැන්වීම කියන එක බොක්කෙන්ම ඇවිත් තියෙනවා. මට අවුරුදු කීපයක් තේරුන් නැති තියරි පොර දවසින් දෙකෙන් කරද්දි තේරුනා. බෝරින් නෑ පොඩ්ඩක්වත්, ෆන් එකේ උගන්නනවා, විහිලුවක් ලෙසියට කියන් නෑ. හැබැයි කියන එක පට්ටම එකක් කියන්නේ. හරිම නිහතමානි ගුරුවරයෙක්.
    4. කීර්ති ධර්මසිරි
    මෙයාගෙත් පිසික්ස් ගියා. පට්ටම නොලේජ් එකක් ගත්තැකි ඉතින් ලෝකේ සිද්ධ වෙන දේවල්, අලුත් වැඩ කිඩ ගැන එහෙම. පොර පාඩම්ත් එක්ක ඒවා සම්බන්ධ කරලා කියනවා නියමෙට. අවුලක් නෑ හොඳයි. බෝරින් නෑ. තරහා ගියාම පංතියෙ එවුන් සර්ගෙන් පට්ටම ආතල් එකක් ගන්නවා බනින විදිය අහලා :rofl:
    5. කේසිරි විතානගේ
    කෙම සුපිරියටම උගන්නන ගුරුවරයෙක්. ගොඩක් දෙවල් උගන්නනවා. මට නම් කේ සිරි සර්ගේ ඉගැන්වීමයි පින්නපොල සර්ගේ ඉගැන්වීමයි දෙකම එකම විදියට පෙනුනේ. කෙම අකුරක්වත් බැරි එකෙක් වුනත් දෙන්නගෙන්ම ඉගෙන ගන්නවා ලෙසටම. කේසිරි සර් නම් ගොඩක්ම විෂය කරුණු කරනවා. අදාල වේවා නොවේවා වුනත් කරනවා වැඩි හොඳට :yes:
    :yes::yes:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මම combined ගියේ දුෂ්‍යන්ත මහබදුගේ... revision එකට ගියේ අන්තිම මොහොතේ... එතකොට තම තේරුනේ sine cosine වත් හරියට බැ කියල....

    උ නියමෙට පාඩම් අතරේ සම්බන්දෙ පෙන්නලා දෙනවා... කියන tone එකට හොදට ඔලුවට යනවා... මම ගියේ 2005... පස්සේ මිනිහ පොලිටික්ස් වලට ඇවිත් චා වුනාද මන්ද?
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    bard 1 side 1 dawase karana padame note 1 dana 1. Samahara padam wala gala yama wage dewal.ethakota a thawa thiynawa samahara padam walata podi kathawakin wage prawesa wima. mokada ugannapu de mathak wenawa e kathawath ekka ekai...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    මම combined ගියේ දුෂ්‍යන්ත මහබදුගේ... revision එකට ගියේ අන්තිම මොහොතේ... එතකොට තම තේරුනේ sine cosine වත් හරියට බැ කියල....

    උ නියමෙට පාඩම් අතරේ සම්බන්දෙ පෙන්නලා දෙනවා... කියන tone එකට හොදට ඔලුවට යනවා... මම ගියේ 2005... පස්සේ මිනිහ පොලිටික්ස් වලට ඇවිත් චා වුනාද මන්ද?

    මම දුෂ්‍යන්ත ගේ ගියා . මට සෙට් වුනේ නැහැ. 3rd shy එකේ තමා සොලා ගාවට ගියෙ. ඒ යනකොට පරක්කු වැඩියි. සොලා කරනවා සිරාවටම මට ඒ ටික එච්චර ඉක්මනට catch කරගන්න බැරිවුනා. පස්සේ ගෙදර ඉදන් පොත් බලලම තනියෙන් පුලුවන් විදියට කරගත්තා. මම first shy සොලා ගාවට ගියානම් මැත ලොකුවටම ගොඩ දාගන්න තිබුනා. අවුලක් නැ ඉතින් දැන් ඉන්න තත්වෙත් හොදා :yes:
     
    Last edited:

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන

    ඔය තමයි මම ගිය සෙට් 1. කිත්තා තමයි ඉතින් මටනම් සුපිරියට ඇල්ලුවෙ. මිනිහ කියන දේවල් ඒකලෙ පුරාජෙරුව වගෙ පෙනුනට කැම්පස් ගියම පොර උගන්නපු ටිකෙන් තම රෝල ගැහුවෙ. සිරාම ගුරුවරයෙක්.
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මං කැමතිම සර් උපුල් ශාන්ත සන්නස්ගල සර් තමයි

    ක්ලාස් එකට නොගිය අය සර්ට බැන්නට සමහර අය
    මෙතෙක් ඉගෙන ගත්ත හොදම සර්
    සිලබස් සම්පූර්ණයෙන් කලා
    කෙලින්ම ඇත්ත කියනවා
    විහිලු කළත් ඒවා විෂයට ගැලපෙන්න කියන විහිලු

    අනික කොන්ද කෙලින් තියාගෙන ඉන්න ජීවිතයත් ඉගැන්නුවා
    එක පාරක් රොටරි එකේදි පන්තියේ ඉස්සරහ ලමයෙක්ට සෙන් ජෝන් එකේ එකෙක් ඇවිත් ගහලා ගිහින්

    සර් පන්තියට ආවා අර ළමයාට ගහනකන් බලන් හිටියේ මේ පන්තියේ පිරිමි නැති හින්දා
    උඔලාගේ උප්පැන්න සහතිකේ විතරයි පුරුෂ තියෙන්නේ කියලා ඔක්කොම එලෝලා ගර්ල්ස්ලාට විතරක් ඉගැන්නුවා
    සුපිරියට කියා දුන්නා කොච්චර කිව්වාද කිව්වොත් දැනුත් මං එකෙන් ළමයින්ට උගැන්නලා කීයක් හරි හොයාගන්නේ සර්ට පින් සිද්ධ වෙන්න

    ප.ලි

    උඔ ගුරුවරයෙක් වෙනවානම් ඒ නම්බුව තියාගනින්
    අතින් වියදම් කරගෙන හරි ළමයින්ට උපරිමට උගන්නපන් ( එ ළමයින්ගෙන් එ අම්මලාගෙන් ලැබෙන ආශිර්වාදය ඇති උඔට දියුණු වෙන්න)
    විෂය විතරක් නෙමෙයි ජීවිතයත් උගන්නපන්
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,201
    659
    113
    වලස්ගුහාව.
    මන් දැකපු සුපිරිම ගුරුතුමා... අපේ සිංහල කැදැල්ලේ රසික විදානගම මහතා...
    1.පන්තියේ ළමයි කොපමණ සිටියත් අත් අකුරෙන් ළමයාව හඳුනා ගැනීම.
    2.වෙලාවක් කිවොත් වෙලාවට පටන් ගැනීම...
    3.පොලු නොතිබීම.
    4.පෞද්ගලිකව ළමයින් සමග කතා බහ කිරීම සහ සොයා බැලීම. (විශයානුබද්දව)
    5.පුනරීක්ෂණ නිසි කලට වෙලාවට සිදු කිරීම සහ ප්‍රයෝගික පරීක්ෂණ පැවැත්වීම.
    6.මුල සිට අගට විෂය කරුණු ඉගැන්වීම සහ අවබෝද කරවීම.
    7.ළමයින් නම් වලින් සහ ඔවුන් යන පාසල් වලින් මතක තිබිම සහ ආමන්ත්‍රණය..
    8.යහපත් ආදර්ශ ලබා දීම.
    9.කුණු හරුප සහ හිස් වචන නොකියයි.
    10. දී ඇති ගෙදර වැඩ පරික්ෂා කිරීම සහ නොකළ යට දිරිමත් කිරීමට දඬුවම් දීම..
    * පරම පවිත්‍ර චේතනාවෙන්ම ගුරු වුර්තියේ ගෞරවය රැකීම.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    A/L නම් කීප දෙනෙක්ගෙම ගියා :rofl::rofl:
    අනිල් කේ. සේනාධීර මැත ගැනැ කතා ඕනේ නෑනේ. ගණන් ටික නම් සුප්පා. ඒත් වැඩ්ඩො සෙට් එකකට තමා පොරගේ හොඳ. මොකද අනික් උන්ට තේරෙන්නේ නෑ පොරගේ. රැල්ලට තමා යන්නේ කස්ටිය කුනුහරුප කියන නිසා. ඒත් එක අතකට හොඳයි ලංකාවේ කමකට නැති ලිංගික අධ්‍යාපනේ වත් කියලා දෙනවානේ කියලා :rofl::rofl:
    2. R.S. පින්නපොල
    දන්නෝ දනිති, නොදන්නෝ බොරුවට කෑ ගසති :P කෙම නම් කියලා වැඩක් නෑ ලෙසටම තියෙනවා. කරන්නේ ටිකයි. හැබැයි ඉතින් බොක්කටම වදිනවා පාඩම් කරන්න ඕනේ නෑ. උගන්නන්නෙත් එක්සෑම් එකට ඕනේ කෑලි පමණයි. ඒ නිසා වැඩි විස්තර නැත. බෝරින් නැත. කෙමට අමතරව ගොඩක් ආධ්‍යාත්මික දේවල් ඉගෙන ගත්තැකි. ඒවාට ආස නැති එතීස්ට් වගේ උන් නම් ගියේ නැති වුනාට අවුලක් නෑ.
    3.මහේන් ජේකොබ්.
    මං ගියපු පිසික්ස් ගුරුවරුන්ගෙන් හොඳම එක්කෙනා මෙයා. ඉගැන්වීම කියන එක බොක්කෙන්ම ඇවිත් තියෙනවා. මට අවුරුදු කීපයක් තේරුන් නැති තියරි පොර දවසින් දෙකෙන් කරද්දි තේරුනා. බෝරින් නෑ පොඩ්ඩක්වත්, ෆන් එකේ උගන්නනවා, විහිලුවක් ලෙසියට කියන් නෑ. හැබැයි කියන එක පට්ටම එකක් කියන්නේ. හරිම නිහතමානි ගුරුවරයෙක්.
    4. කීර්ති ධර්මසිරි
    මෙයාගෙත් පිසික්ස් ගියා. පට්ටම නොලේජ් එකක් ගත්තැකි ඉතින් ලෝකේ සිද්ධ වෙන දේවල්, අලුත් වැඩ කිඩ ගැන එහෙම. පොර පාඩම්ත් එක්ක ඒවා සම්බන්ධ කරලා කියනවා නියමෙට. අවුලක් නෑ හොඳයි. බෝරින් නෑ. තරහා ගියාම පංතියෙ එවුන් සර්ගෙන් පට්ටම ආතල් එකක් ගන්නවා බනින විදිය අහලා :rofl:
    5. කේසිරි විතානගේ
    කෙම සුපිරියටම උගන්නන ගුරුවරයෙක්. ගොඩක් දෙවල් උගන්නනවා. මට නම් කේ සිරි සර්ගේ ඉගැන්වීමයි පින්නපොල සර්ගේ ඉගැන්වීමයි දෙකම එකම විදියට පෙනුනේ. කෙම අකුරක්වත් බැරි එකෙක් වුනත් දෙන්නගෙන්ම ඉගෙන ගන්නවා ලෙසටම. කේසිරි සර් නම් ගොඩක්ම විෂය කරුණු කරනවා. අදාල වේවා නොවේවා වුනත් කරනවා වැඩි හොඳට :yes:

    elamakiri
     
    • Like
    Reactions: crazyasa

    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0

    විස්තර ටික ගොඩක් වටිනවා බොහෝම ස්තූතී.
    මම combined ගියේ දුෂ්‍යන්ත මහබදුගේ... revision එකට ගියේ අන්තිම මොහොතේ... එතකොට තම තේරුනේ sine cosine වත් හරියට බැ කියල....

    උ නියමෙට පාඩම් අතරේ සම්බන්දෙ පෙන්නලා දෙනවා... කියන tone එකට හොදට ඔලුවට යනවා... මම ගියේ 2005... පස්සේ මිනිහ පොලිටික්ස් වලට ඇවිත් චා වුනාද මන්ද?
    බොහෝම ස්තූතී සහෝ
    bard 1 side 1 dawase karana padame note 1 dana 1. Samahara padam wala gala yama wage dewal.ethakota a thawa thiynawa samahara padam walata podi kathawakin wage prawesa wima. mokada ugannapu de mathak wenawa e kathawath ekka ekai...
    බොහෝම ස්තූතී සහෝ
    මම දුෂ්‍යන්ත ගේ ගියා . මට සෙට් වුනේ නැහැ. 3rd shy එකේ තමා සොලා ගාවට ගියෙ. ඒ යනකොට පරක්කු වැඩියි. සොලා කරනවා සිරාවටම මට ඒ ටික එච්චර ඉක්මනට catch කරගන්න බැරිවුනා. පස්සේ ගෙදර ඉදන් පොත් බලලම තනියෙන් පුලුවන් විදියට කරගත්තා. මම first shy සොලා ගාවට ගියානම් මැත ලොකුවටම ගොඩ දාගන්න තිබුනා. අවුලක් නැ ඉතින් දැන් ඉන්න තත්වෙත් හොදා :yes:
    බොහෝම ස්තූතී සහෝ
    මං කැමතිම සර් උපුල් ශාන්ත සන්නස්ගල සර් තමයි

    ක්ලාස් එකට නොගිය අය සර්ට බැන්නට සමහර අය
    මෙතෙක් ඉගෙන ගත්ත හොදම සර්
    සිලබස් සම්පූර්ණයෙන් කලා
    කෙලින්ම ඇත්ත කියනවා
    විහිලු කළත් ඒවා විෂයට ගැලපෙන්න කියන විහිලු

    අනික කොන්ද කෙලින් තියාගෙන ඉන්න ජීවිතයත් ඉගැන්නුවා
    එක පාරක් රොටරි එකේදි පන්තියේ ඉස්සරහ ලමයෙක්ට සෙන් ජෝන් එකේ එකෙක් ඇවිත් ගහලා ගිහින්

    සර් පන්තියට ආවා අර ළමයාට ගහනකන් බලන් හිටියේ මේ පන්තියේ පිරිමි නැති හින්දා
    උඔලාගේ උප්පැන්න සහතිකේ විතරයි පුරුෂ තියෙන්නේ කියලා ඔක්කොම එලෝලා ගර්ල්ස්ලාට විතරක් ඉගැන්නුවා
    සුපිරියට කියා දුන්නා කොච්චර කිව්වාද කිව්වොත් දැනුත් මං එකෙන් ළමයින්ට උගැන්නලා කීයක් හරි හොයාගන්නේ සර්ට පින් සිද්ධ වෙන්න

    ප.ලි

    උඔ ගුරුවරයෙක් වෙනවානම් ඒ නම්බුව තියාගනින්
    අතින් වියදම් කරගෙන හරි ළමයින්ට උපරිමට උගන්නපන් ( එ ළමයින්ගෙන් එ අම්මලාගෙන් ලැබෙන ආශිර්වාදය ඇති උඔට දියුණු වෙන්න)
    විෂය විතරක් නෙමෙයි ජීවිතයත් උගන්නපන්
    නියමයි සහෝ බොහෝම ස්තූතී. මේ වගේ වටින උපදෙසක් දුන්නට‍.
    සුදු පුතා;17147825 said:
    මන් දැකපු සුපිරිම ගුරුතුමා... අපේ සිංහල කැදැල්ලේ රසික විදානගම මහතා...
    1.පන්තියේ ළමයි කොපමණ සිටියත් අත් අකුරෙන් ළමයාව හඳුනා ගැනීම.
    2.වෙලාවක් කිවොත් වෙලාවට පටන් ගැනීම...
    3.පොලු නොතිබීම.
    4.පෞද්ගලිකව ළමයින් සමග කතා බහ කිරීම සහ සොයා බැලීම. (විශයානුබද්දව)
    5.පුනරීක්ෂණ නිසි කලට වෙලාවට සිදු කිරීම සහ ප්‍රයෝගික පරීක්ෂණ පැවැත්වීම.
    6.මුල සිට අගට විෂය කරුණු ඉගැන්වීම සහ අවබෝද කරවීම.
    7.ළමයින් නම් වලින් සහ ඔවුන් යන පාසල් වලින් මතක තිබිම සහ ආමන්ත්‍රණය..
    8.යහපත් ආදර්ශ ලබා දීම.
    9.කුණු හරුප සහ හිස් වචන නොකියයි.
    10. දී ඇති ගෙදර වැඩ පරික්ෂා කිරීම සහ නොකළ යට දිරිමත් කිරීමට දඬුවම් දීම..
    * පරම පවිත්‍ර චේතනාවෙන්ම ගුරු වුර්තියේ ගෞරවය රැකීම.
    විස්තර කිව්වට බොහෝම ස්තූතී සහෝ ගොඩක් ප්‍රයෝජනවත්
     
    හරි මමත් කියන්නම්
    හැබැයි මම class ගියේ 2000 වල විතර.

    ඉස්කෝලේ ඇහැලියගොඩ මම class ගියේ නුගේගොඩ.
    මහින්ද බණ්ඩාරණායක:rolleyes::rolleyes::rolleyes: නිදි මතයි , හැබයි ඇහැරිලා ඉඳල අහගෙන හිටියොත් හොඳට තේරෙනවා ....:yes::yes:
    ඉතින් හිතාගත්තහැකිනේ සිකුරාදා හවස class එක ????:baffled::baffled::baffled:
    හැබැයි මනුස්සයෙක් වශයෙනුත් ගුරු වරයෙක් වශයෙනුත් මම ගොඩක් ගරු කරන කෙනෙක්

    කෙල උනාට පස්සේ තමා class මරු කලේ
    සුසන්ත වික්‍රමසිංහ .. නියම පොරක්:rofl::rofl:
    class එක උදේ තිබුනේ .. full fresh ,, :yes::yes:
    theory ගින්දර වාගේ. විඩින් විඩේ පාඩම කඩනවා,, ගොන් joke නෙවි...
    sir class එක පටන් ගන්න කලින් පත්තරේ බලනවා. අපිට news තියෙනේ ඒවා තම කිව්වේ. සමහ දේවල් මිනිහ board එකෙත් අදිනවා ( මම කිව්වේ මිනිහගේ joke කතා ):lol::lol::lol:
    ඒක මම අසාවෙන් ම ගිය පංතියක්. ඉවර වෙනවා දැනෙන්නේ නෑ.

    මාත් මහින්ද සර්ගෙ ගියා හෑබෑයි අවුල මිනිහා කියන එවා ටිකක් තේරුම් ගන්න අමාරුයි

    මම ගිය සුපිරිම ක්ලාස් එක තමා සුසන්ත සර්ගෙ, ආයෙ ඉතින් ලොවෙත් නෑ, විශය කරුනු වලට අමතරව සෑහෙන දේවල් කියලා දෙනවා
     
    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    මාත් මහින්ද සර්ගෙ ගියා හෑබෑයි අවුල මිනිහා කියන එවා ටිකක් තේරුම් ගන්න අමාරුයි

    මම ගිය සුපිරිම ක්ලාස් එක තමා සුසන්ත සර්ගෙ, ආයෙ ඉතින් ලොවෙත් නෑ, විශය කරුනු වලට අමතරව සෑහෙන දේවල් කියලා දෙනවා

    :D
     
    R.S. පින්නපොල සර්ගෙ තමයි ....මේක ගොඩක් විවෙචනය වෙයි,නමුත් ඇත්තටම ක්ලාස් එක්කට උවමනාවෙන් ගියේ ඒකට විතරයි.. හරි ආස හිතෙන විදියට උගන්නනව, අනිල් කේ සෙනාධීර සර් ගෙත් හොදයි.. කියන කුනුහබ්බත් එක්ක පැය ගාන ගෙවෙනව දැනෙන් නැහැ

    පින්නපොල සර්ගෙ මමත් ගියා, ජීවිතේ ගෑන සෑහෙන්න ඉගන ගත්තා, 2004 සුනාමි දවසෙ ගම්පහ ශිල වෑඩසටහනකුත් කලා අපි එකතුවෙලා
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පින්නපොල සර්ගෙ මමත් ගියා, ජීවිතේ ගෑන සෑහෙන්න ඉගන ගත්තා, 2004 සුනාමි දවසෙ ගම්පහ ශිල වෑඩසටහනකුත් කලා අපි එකතුවෙලා
    dahaspaethiya mal pujawa kale api yaddi :)
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඔව් මචං. මම දැනට ටියුෂන් කරගෙන යනවා. මම උගන්වන විශයට මගේ දැනුම පැත්තෙන් නම් අඩුවක් නෑ. තාම පළපුරුද්ධ තමයි ටිකක් මදි වගේ දැනෙන්නේ. මේ වගේ ත්‍රෙඩ් එකක් හරහා ලොකු අදහසක් ඔලුවට ගන්න පුලුවන්. විස්තර කිව්වට බොහෝම ස්තූතී.

    ටිකක් කල් යද්දී ඕක හරියාවි බන්... විෂය දැනුම තම වැදගත්... මම ඕනේ තරම් දැකල ත්‍ය්නවා කුණුහරුප කියල ළමයි අල්ලාගෙන ඉන්න උන් පොඩ්ඩක් වත් විෂය දැනුම නැතුව... සල්ලිම target කරන්නේ නැතුව හොද ගුරුවරයෙක් වුයන් මචන්...

    congratz...:yes::yes::D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් මචං, සිරා ගොන් පාට් නැති ගුරුවරයෙක්.
    පන්ති පටන් ගන්නේ මතක විදිහට 3ට නැත්නම් 3.30ට හවස. ඉවර වෙනවා කියල පටන් ගන්න දවසේ කිව්වේ 6.30 (මතක විදිහට) එත් රෑ 7 වෙනකොට වගේ කියනවා " මෙන්න මේක අන්තිම ගාන" කියල කොහොම හරි 8ට කිට්ටු වෙනකන්ම අන්තිම ගැන කියන ගණන් 2ක් 3ක් වත් හදවනවා. පට්ට කැපවීමක්.

    උබ මේ දේවල් ඇහුවේ ට්යුෂන් ෆීල්ඩ් එකට එන්න නේ, උගන්නනවා කියන එක හරියට කරපන් මචං, කවමදාකවත් උබට කොච්චර අමාරු උනත් උගන්නන්න දේවල් බාගෙට උගන්නන්න එපා. අනික ටියුෂන් කියන්නෙ සල්ලිම නෙමෙයි. ගොඩක් දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ එන්නේ.

    උබට ජය.

    අපිට නං සෙට් වුනේ උදේ.. :D මැත්ස් ඉවර වෙලා කෙම ක්ලාස් ටික සෙට් වුනා.. පැය බාගෙකට කලින් අරිනව කියල තව ගානයි තව ගානයි කිය කිය කෙම පටං ගන්න වෙලාව වෙනකංම අදිනව..
    මට පේන්නෙ ක්ලාස් එකේ ඉගෙන ගන්න උන්ට වඩා සොලා ආසයි ගනං හදන්න..
     
    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    econ / amaranath batagoda / patta passe clz eke kellak bandata kiyanna kisi warddak ne niyamata ugannnawa.. hellennwath nathiwa ahgena inna thyenne.. asa hithenna ugannanawa
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කේසිරි විතනාගේ
    :baffled::baffled::baffled:
    සුනිල් මෙන්ඩිස්
    :rolleyes::rolleyes::rolleyes:
    ප්‍රසන්න බද්දෙවිතාන
    :angry::angry::angry:
    අමිත් පුස්සැල්ල
    :frown::frown:
    නිරෝෂ් චාමින්ද

    :D:D:D

    මේ එකෙක්ගේවත් ඉගැන්වීම් මට නම් තේරැනේ නෑ
    ඉගැන්වීමේ අවුලක් නිසා නෙමෙයි මගේ ගොන්කම නිසා
    මේවට වියදම් කරපු සල්ලි වලින් කඩයක් දැම්මා නම් අද ගොඩ ගිහින්

    :dull::dull::dull::dull:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    ප්‍රියන්ති පිරිස් ගුරුතුමිය (chemistry)

    ඇයි?
    1. අම්ම කෙනෙක් වගේ අපිට සැලකුවේ.:yes:
    2. කන්න බොන්න අරං දුන්න.
    3. හුගක් ළමයින්ට සල්ලි ගන්නේ නැතුව ඉගැන්නුවා.
    4. තියරි නම් වැඩිය ඉගැන්නුවේ නෑ. නමුත් ගණන් ටික නම් කළා දුම් දාන්න. ඒ ටික කරගන්න පුළුවන් එකාට exam එකේ ගණන් ගේමක් නෑ.