ටෝක් කරන කෙල්ලගේ ෆේස්බූක් ක්‍රියාකලාපය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    :lol: :lol: :lol:
    හුස්තෝ ඒ පොඩි එකීට ඉන්න දීපන් පාඩුවේ
    උබේ වයසට හරියන එකක් හොයා ගනින්
    අනේ බන් උබත්...

    නාකි විසේ

    එහෙම කියන්ඩ එපා බන් බැරි වෙලාවත් මන් මට වඩා අවුරුදු 12 ක් වැඩිමල් ගෑනියෙක්ට ට්‍රයි කලානම් උඹලා මොකුත් කියන එකක් නෑ. මොනවා උනත් හිත ගිය තැන මාලිගාවනේ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    Podi Silva - පොඩි සිල්වා;22614914 said:
    හුස්තෝ උබලට ඇන්ටිලා පස්සේ යන්න හොදයි
    මූට පොඩි කෙල්ලො පස්සේ ගියොත් නරකයි
    අනික යකෝ 30 ක් කියන්නෙත් වයසක් ද :P :P

    :) :lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,116
    113
    Panadura
    පොඩිමත් නෑ බන්. මන් කිව්වේ වයසින් උනත් එච්චර පොඩියක් නෑනේ. :oo:

    එහෙම කියන්ඩ එපා බන් බැරි වෙලාවත් මන් මට වඩා අවුරුදු 12 ක් වැඩිමල් ගෑනියෙක්ට ට්‍රයි කලානම් උඹලා මොකුත් කියන එකක් නෑ. මොනවා උනත් හිත ගිය තැන මාලිගාවනේ

    picture.php
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    Podi Silva - පොඩි සිල්වා;22614970 said:
    එහෙම වෙන්න තිවුනා කලින් කැමති නෑ කියලා තිවුනේ නැත්තම් :( :(

    ඒකි හැබැයි කැමති නෑ කියලාවත් කැමතියි කියලාවත් නෑ. හැබැයි අම්මට විස්තරේ කියලා තිබ්බා.
     
    ඒකි හැබැයි කැමති නෑ කියලාවත් කැමතියි කියලාවත් නෑ. හැබැයි අම්මට විස්තරේ කියලා තිබ්බා.

    අහ එහෙනම් මොකෝ වෙන්නේ කියලා අපිව update කරපන් msg unblock කරාම :P :P
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    Podi Silva - පොඩි සිල්වා;22615000 said:
    අහ එහෙනම් මොකෝ වෙන්නේ කියලා අපිව update කරපන් msg unblock කරාම :P :P

    අනිවා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    උත්සහවන්තයා ජය ගනී කියලා කතාවක් තියෙනවානේ.. try කරපිය

    මම කිසි දෙයක් කරන්නේ නෑ. එයාගේ හිතේ මොනව තියෙනවාද කියලා දන්නේ නෑනේ . කාලයට ඉඩ දීල බලාගෙන ඉන්නවා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    අතෑරල දාල වෙන අතක් බලාගනින් බන්. කාලෙ අපරාදේ

    බ්ලොක් කරපු වෙලාවේ නම් එහෙම තමයි කලේ :lol:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,936
    18,047
    113
    So you asked out a woman and she told her mom? What kind of godey sumanawathi is this :lol: