ඩයලොග් System Update එකක් යනවලු හෙට

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    ඩයලොග් සිස්ටම් අප්ඩේට් 1ක් යනවලු 28 උදේ 1 ඉදලා 5.30 වෙනකං. බිල් ගෙවන්න එපාලු. කෝල් සෙන්ටර් වැඩ නෑලු. ඕකෙන් පස්සේ වත් හරි යයිද දන්නේ නෑ මේ ලබ්බ
    yes HBB from 1-5am
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    WIFI එක Slow යකෝ සතියක් තිස්සෙ ඉදලා එපා වෙනවා ඉස්සර 10mbps විතර ආවා දැන් 1mbps මොන පම්කක්ද දන්නෑ ඩය‍ලොග් බේසිගෙ පුත්තු කරනනෙ
    කෝල් කරල ජාතිය අමතපන්...... මට අවුට්ඩෝ එකක් හයි කරල දුන්නා පැයෙන්.....!!
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Mageth outdoor thiyenne patta slow me tike epa wenawa..
    Dialog Mobile BB Speed නැද්ද උබලට ? Home BB Siganl නෑ මෙහෙට මම Mobile BB LTE Use කරන්නේ 1300 Unlimited එක 1Mbps කිව්වට මට එනවා 30 - 35 Mbps මම Dialog එකට කිව්වා ඕක ගැන උන් කිව්වා අවුලක් නෑ කියලා අඩුම Speed එකලු 1Mbps කියන්නේ. ගොඩක් අය Use කරන්නේ නැත්තම් උපරිම Speed එක එනවා කිව්වා. මේ Unlimited පැකේජ් එකනම් මරු මට
     
    • Like
    Reactions: silent one

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Mageth outdoor thiyenne patta slow me tike epa wenawa..
    1630156130491.png

    මේක බලපන් කොහොමද කියල උබේ 192.168.8.1 ගිහිල්ල

    කෝල් කරල ජාතිය අමතපන්...... මට අවුට්ඩෝ එකක් හයි කරල දුන්නා පැයෙන්.....!!
    2900 + පැකේජ් ද ?
    ------ Post added on Aug 28, 2021 at 6:39 PM
     
    • Like
    Reactions: silent one

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ‍අද ස්පීඩ් වැඩී Download - 12mbps අප්ලෝඩ් නම් තිබුනු ගානමයි 0.98

    EARFCN:39146Band:40
    RSRP:-97 dBmRSSI:-65 dBm
    RSRQ:-11 dBSINR:10 dB
    ------ Post added on Aug 28, 2021 at 6:48 PM
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    View attachment 141397
    මේක බලපන් කොහොමද කියල උබේ 192.168.8.1 ගිහිල්ල


    2900 + පැකේජ් ද ?
    ------ Post added on Aug 28, 2021 at 6:39 PM
    1400 තිබ්බෙ බං, එළකිරිය load වෙන්ඩත් විනාඩි 2,3 යනවා. 😖😖

    :shocked: ආයෙත් කෝල් කරල ජාතිය අමතපන්..... සරලයි......!!
    වැඩක් නෑ බං. 😐
    ------ Post added on Aug 28, 2021 at 7:37 PM
     
    • Like
    Reactions: kinkon and NRTG

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    View attachment 141397
    මේක බලපන් කොහොමද කියල උබේ 192.168.8.1 ගිහිල්ල


    2900 + පැකේජ් ද ?
    ------ Post added on Aug 28, 2021 at 6:39 PM
    නෑ බං 1400/= 46GB day and 46GB night එක :) :P

    1400 තිබ්බෙ බං, එළකිරිය load වෙන්ඩත් විනාඩි 2,3 යනවා. 😖😖


    වැඩක් නෑ බං. 😐
    ------ Post added on Aug 28, 2021 at 7:37 PM
    කොහෙද බං ඉන්නෙ.....?? මගේ තිබ්බ අවුල නම් ඩවුන්ලෝඩ් හොදයි, අප්ලෝඩ් චාටර්. දැන් නම් හරි. :)
    ------ Post added on Aug 28, 2021 at 10:06 PM
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ‍අද ස්පීඩ් වැඩී Download - 12mbps අප්ලෝඩ් නම් තිබුනු ගානමයි 0.98

    EARFCN:39146Band:40
    RSRP:-97 dBmRSSI:-65 dBm
    RSRQ:-11 dBSINR:10 dB
    ------ Post added on Aug 28, 2021 at 6:48 PM
    ඇන්ටෙනා එක හරවන පැත්ත අනුව ස්පීඩ් වෙනස් වෙනවා නේද ? එහෙට මෙහෙට හරෝලා බලපන්
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මෙහෙම වෙලාවට වැඩිපුරම රත් වෙන්නේ ඊට උඩ ලෙවල් එක බන්
    Uda level eke unge arries okkoma cover wenne mungen thama, uda level eke un karanne mail ekai Call ekai gagaha inna eka thama