පුතා / දුව වැල බලද්දී අම්මට notify කරනව.Update එකෙන් පස්සේ මොනවද advantages තියෙන්නේ?
පුතා / දුව වැල බලද්දී අම්මට notify කරනව.Update එකෙන් පස්සේ මොනවද advantages තියෙන්නේ?
yes HBB from 1-5amඩයලොග් සිස්ටම් අප්ඩේට් 1ක් යනවලු 28 උදේ 1 ඉදලා 5.30 වෙනකං. බිල් ගෙවන්න එපාලු. කෝල් සෙන්ටර් වැඩ නෑලු. ඕකෙන් පස්සේ වත් හරි යයිද දන්නේ නෑ මේ ලබ්බ
23-24 තිබ්බ ස්පීඩ් එක දැන් 35-36 එනවාyes HBB from 1-5am
කෝල් කරල ජාතිය අමතපන්...... මට අවුට්ඩෝ එකක් හයි කරල දුන්නා පැයෙන්.....!!WIFI එක Slow යකෝ සතියක් තිස්සෙ ඉදලා එපා වෙනවා ඉස්සර 10mbps විතර ආවා දැන් 1mbps මොන පම්කක්ද දන්නෑ ඩයලොග් බේසිගෙ පුත්තු කරනනෙ
Mageth outdoor thiyenne patta slow me tike epa wenawa..කෝල් කරල ජාතිය අමතපන්...... මට අවුට්ඩෝ එකක් හයි කරල දුන්නා පැයෙන්.....!!
Dialog Mobile BB Speed නැද්ද උබලට ? Home BB Siganl නෑ මෙහෙට මම Mobile BB LTE Use කරන්නේ 1300 Unlimited එක 1Mbps කිව්වට මට එනවා 30 - 35 Mbps මම Dialog එකට කිව්වා ඕක ගැන උන් කිව්වා අවුලක් නෑ කියලා අඩුම Speed එකලු 1Mbps කියන්නේ. ගොඩක් අය Use කරන්නේ නැත්තම් උපරිම Speed එක එනවා කිව්වා. මේ Unlimited පැකේජ් එකනම් මරු මටMageth outdoor thiyenne patta slow me tike epa wenawa..
Mageth outdoor thiyenne patta slow me tike epa wenawa..
ආයෙත් කෝල් කරල ජාතිය අමතපන්..... සරලයි......!!Mageth outdoor thiyenne patta slow me tike epa wenawa..
2900 + පැකේජ් ද ?කෝල් කරල ජාතිය අමතපන්...... මට අවුට්ඩෝ එකක් හයි කරල දුන්නා පැයෙන්.....!!
| EARFCN: | 39146 | Band: | 40 |
|---|---|---|---|
| RSRP: | -97 dBm | RSSI: | -65 dBm |
| RSRQ: | -11 dB | SINR: | 10 dB |
1400 තිබ්බෙ බං, එළකිරිය load වෙන්ඩත් විනාඩි 2,3 යනවා.View attachment 141397
මේක බලපන් කොහොමද කියල උබේ 192.168.8.1 ගිහිල්ල
2900 + පැකේජ් ද ?
------ Post added on Aug 28, 2021 at 6:39 PM
වැඩක් නෑ බං.ආයෙත් කෝල් කරල ජාතිය අමතපන්..... සරලයි......!!
නෑ බං 1400/= 46GB day and 46GB night එකView attachment 141397
මේක බලපන් කොහොමද කියල උබේ 192.168.8.1 ගිහිල්ල
2900 + පැකේජ් ද ?
------ Post added on Aug 28, 2021 at 6:39 PM

කොහෙද බං ඉන්නෙ.....?? මගේ තිබ්බ අවුල නම් ඩවුන්ලෝඩ් හොදයි, අප්ලෝඩ් චාටර්. දැන් නම් හරි.1400 තිබ්බෙ බං, එළකිරිය load වෙන්ඩත් විනාඩි 2,3 යනවා.
වැඩක් නෑ බං.
------ Post added on Aug 28, 2021 at 7:37 PM

ඇන්ටෙනා එක හරවන පැත්ත අනුව ස්පීඩ් වෙනස් වෙනවා නේද ? එහෙට මෙහෙට හරෝලා බලපන්අද ස්පීඩ් වැඩී Download - 12mbps අප්ලෝඩ් නම් තිබුනු ගානමයි 0.98
------ Post added on Aug 28, 2021 at 6:48 PM
EARFCN: 39146 Band: 40 RSRP: -97 dBm RSSI: -65 dBm RSRQ: -11 dB SINR: 10 dB
මෙහෙම වෙලාවට වැඩිපුරම රත් වෙන්නේ ඊට උඩ ලෙවල් එක බන්Dan Devla, Devops, QA un kohoma rath wela athida![]()
![]()
Uda level eke unge arries okkoma cover wenne mungen thama, uda level eke un karanne mail ekai Call ekai gagaha inna eka thamaමෙහෙම වෙලාවට වැඩිපුරම රත් වෙන්නේ ඊට උඩ ලෙවල් එක බන්