Amme apith naki wennna epaye dawasaka
ado be ban ita kalin niwan dakinna one
ado be ban ita kalin niwan dakinna one
ado be ban ita kalin niwan dakinna oneදැන් යන තැන අපේ uncle කෙනෙක් ගිහින් සති දෙකෙන් ගොඩ දාලා දුන්නා මචන්. හැබැයි එයාගේ මුනේ විතරයි ආවෙ.loku wayasak nahane, recovery karaganna puluwan mchn. treatment tika hariyata karanna. sinhala beheth nam karanna epa godak ayata wadi wenawa
තාත්තා නම් ෆුල් ට්‍රයි එකක් දෙනවා මචන් නැගිටින්න. අපි ටිකක් ඔලුව හැදුව.Ape thaththatath okama thama una, dn 5 Years wage wenawa. Injection eka gahaganna bari una time ekata. Sinhala Weddu nm godak innawa hoda karanawa kiyala. Eth godak un horu. Physio karanna puluwannam (Ape thaththa kale na bn eya kamathi na kiyala) Godak durata goda danna puluwan. Oka unama godak manasikawa watenawa eka nisa physio karanna kamathi une na bn thaththa. Jeewithe hati ohomai kiyala atha arala damma.
Adatath Hodin innawa eya eth Kakulai Athai 100% Hari giye na. Atha nam 80% wage hari giya, Eth kakula nm 60% wage thama goda danna puluwan une. Diabetis , Cholostrol welawata check karanna kiyapan. Tikak hoda una gaman samanya widiyata wada karanna ida deepan okkoma karala denna yannepa ubala eh manussaya adakata dala. Ehema unoth oka aye enna puluwan. Oka samanya deyak okath minissunta hadena ledak oita wada dewal minissunta wenawa kiyala hitha hadala eyawa normal karapan. Kaleth ekka manasika awla hari yay. 100% hoda una manussek mata thama hambela nam naha machan
Hospital එකේ බෙහෙත් කරන ගමන් හොඳ සිංහල වේද මහත්තයෙක් ගාවට අරගෙන යන්න තෙල් රත් කරලා දාලා මසාඡ් කරනවාඔව් මචන් තාත්තා ෆුල් ට්‍රයි එක දෙනවා recover වෙන්න. තනියම ඇවිදිනවා walking stick එකක් අරන් ශේප් එකේ. දැන් දවස් 3ක් වගේ සීන් එක වෙලා.
ඇඟ වෙහෙසලා වැඩ කරා මචන්.
------ Post added on Feb 25, 2025 at 12:33 PM
තැන්ක්ස් මචන් මන් පොඩ්ඩක් හොයලා බලන්නම්. දැනට බලන්ගොඩ පැත්තේ ගමකුඹුර කියලා doctor කෙනෙක් ගෙන් ගන්නේ.මගෙ අක්කට ආවා මචං..2023 ආවෙ.. එයාගෙනම් මොලේ වෙසල් එකක් පුපුරලා ඉන්ටර්නල් බ්ලීඩින් එකක් තිබ්බෙ.. ගොඩගන්න බෑ කියලමයි හොස්පිටල් එකෙන් කිව්වෙ.. පස්සෙ ඉක්මනට ඩොක්ටර් යොහාන් කෝරලගේ කන්ටැක්ට් කරගන්න පුලුවන් උනා.. ඩොක්ටර්ට පින් සිද්ද වෙන්න අක්කගෙ ජීවිතේ බේරුනා,, මාස තුනක් විතර හොස්පිටල් හිටියා.. මාසයක් වගේම හිටියෙ ඉතින් ඩෙඩ් වගේ.. පණ තියෙන එක විතරයි.. ඊට පස්සෙ රිකවර් වෙන්න ගත්තා පොඩ්ඩ පොඩ්ඩ. අවුරුද්දකට විතර පස්සෙ ආයුර්වේද බෙහෙත්වලට ගියා ඩොක්ටර්ගෙනුත් අහලා..මාතර පාතගම වෙද මහත්තයගෙන් බෙහෙත් ගන්නෙ..ලොකු රිකවරි එකක් උනා ඒකෙන්..දැන් ගොඩක් දුරට හොඳයි.. තනියම ඇවිඳගන්න එක තමා අමාරු තාම..ඒකත් එක කකුලක අවුලක් තියෙන්නෙ,,මම සාමාන්‍යෙන් දොස්තරල රෙකමන්ඩ් කරන්නෙ නෑ..මොකද එකම දොස්තර කීප දෙනෙක්ට එක එක විදියට එක්ස්පීරියන්ස් වෙන්නෙ..උඹට පුලුවන්නම් පාතගම වෙද මහත්තයව බලන්න පොඩ්ඩක්.මම මගේ අත්දැකීමෙන් කිව්වෙ.අපෙ අක්කට සෑහෙන්න හොඳයි දැන්..
අනිවා ඔක්කොටම කලින් මනස ශක්තිමත් වෙන්න ඕනේ.තාත්තා නම් ෆුල් ට්‍රයි එකක් දෙනවා මචන් නැගිටින්න. අපි ටිකක් ඔලුව හැදුව.
වන්නකු මෙතඩ් අනුගමනය කරපංAdo mona sellam demmath apitath dawasaka ohoma wenawane.appaaa mata be![]()
mage thaththath nathi una me mase 17 wenidata thama masa 3. okama thama une. GOV hariyata balanne na mchan, eyalata thawa ledek witharathi. oya lede hadunama hama thathparema hari wadagath. ube athe thama wade thiyenne. ikman suwaya pathanawaGOV තමා දැම්මේ. දැන් ආයුර්වේද පැත්තේ focus කරලා තියෙන්නේ ගොඩක් අය සනීප වෙනවා කියලා කියපු නිසා.
Thank you. Are there any rehabilitation centers in SL you can recommend?I wish your father a speedy recovery.
My advice is you need to consult a proper physiotherapist who knows stroke rehabilitation. U will need to learn the physiotherapy techniques yourself because Sri Lanka doesn't really have proper rehab centres.
Ignore ayurveda. They only know how to massage. They will make the patient stand up and do their work but the arms and legs will be twisted and the patient will forever remain disabled.
With proper rehab, patients can get back to normal. I have seen that in UK. I know someone who had two strokes, was in a coma, was in complete paralysis but recovered fully after 2 years. The man is now driving. This is what structured rehab can do.
Monawa karath leda enawane.mata beeeවන්නකු මෙතඩ් අනුගමනය කරපං
පුලුවන් තරම් කකුල් දෙකෙං ඇවිදපං