තාත්තාට stroke එකක් අවා 😓

madboyxxx

Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    loku wayasak nahane, recovery karaganna puluwan mchn. treatment tika hariyata karanna. sinhala beheth nam karanna epa godak ayata wadi wenawa
    දැන් යන තැන අපේ uncle කෙනෙක් ගිහින් සති දෙකෙන් ගොඩ දාලා දුන්නා මචන්. හැබැයි එයාගේ මුනේ විතරයි ආවෙ.
     
    • Like
    Reactions: Lahiru120

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    සිංහල බෙහෙතුයි පිසියෝතෙරපි තමා බන්. අපේ අම්මාටත් ආවා. හැබයි ලොකුවට ම ආවේ නැහැ පැරඩයිස් එක. පිසියෝවලින් මාස හයක් යන්න කලින් ගොඩ ගියා. තෙල් එහෙම ගැවා. දැන් නම් හොඳටම හොදයි. පෙශර් පාලනය වුනේ නැහැ ඒ දවස් වල දැන්නම් ඔක්කෝම කොන්ට්‍රොල්. කොලොස්ටරෝල් නැහැ කියලා කොලොස්ටරෝල් බෙහෙත් බිව්වේ නැහැ දොස්තර දීලා තිබ්බා ත්.
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    Ape thaththatath okama thama una, dn 5 Years wage wenawa. Injection eka gahaganna bari una time ekata. Sinhala Weddu nm godak innawa hoda karanawa kiyala. Eth godak un horu. Physio karanna puluwannam (Ape thaththa kale na bn eya kamathi na kiyala) Godak durata goda danna puluwan. Oka unama godak manasikawa watenawa eka nisa physio karanna kamathi une na bn thaththa. Jeewithe hati ohomai kiyala atha arala damma.
    Adatath Hodin innawa eya eth Kakulai Athai 100% Hari giye na. Atha nam 80% wage hari giya, Eth kakula nm 60% wage thama goda danna puluwan une. Diabetis , Cholostrol welawata check karanna kiyapan. Tikak hoda una gaman samanya widiyata wada karanna ida deepan okkoma karala denna yannepa ubala eh manussaya adakata dala. Ehema unoth oka aye enna puluwan. Oka samanya deyak okath minissunta hadena ledak oita wada dewal minissunta wenawa kiyala hitha hadala eyawa normal karapan. Kaleth ekka manasika awla hari yay. 100% hoda una manussek mata thama hambela nam naha machan
    තාත්තා නම් ෆුල් ට්‍රයි එකක් දෙනවා මචන් නැගිටින්න. අපි ටිකක් ඔලුව හැදුව.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඔව් මචන් තාත්තා ෆුල් ට්‍රයි එක දෙනවා recover වෙන්න. තනියම ඇවිදිනවා walking stick එකක් අරන් ශේප් එකේ. දැන් දවස් 3ක් වගේ සීන් එක වෙලා.


    ඇඟ වෙහෙසලා වැඩ කරා මචන්.
    ------ Post added on Feb 25, 2025 at 12:33 PM
    Hospital එකේ බෙහෙත් කරන ගමන් හොඳ සිංහල වේද මහත්තයෙක් ගාවට අරගෙන යන්න තෙල් රත් කරලා දාලා මසාඡ් කරනවා
    හොර වෙද්දුන්ට නම් අහුවෙන් න එපා බං දන්න කියන අයාගෙන අහලා වැඩේ කරන්න 100% Recover නොවුනත් 80% වගේ ගොඩ දාගන්න පුළුවන්
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    මගෙ අක්කට ආවා මචං..2023 ආවෙ.. එයාගෙනම් මොලේ වෙසල් එකක් පුපුරලා ඉන්ටර්නල් බ්ලීඩින් එකක් තිබ්බෙ.. ගොඩගන්න බෑ කියලමයි හොස්පිටල් එකෙන් කිව්වෙ.. පස්සෙ ඉක්මනට ඩොක්ටර් යොහාන් කෝරලගේ කන්ටැක්ට් කරගන්න පුලුවන් උනා.. ඩොක්ටර්ට පින් සිද්ද වෙන්න අක්කගෙ ජීවිතේ බේරුනා,, මාස තුනක් විතර හොස්පිටල් හිටියා.. මාසයක් වගේම හිටියෙ ඉතින් ඩෙඩ් වගේ.. පණ තියෙන එක විතරයි.. ඊට පස්සෙ රිකවර් වෙන්න ගත්තා පොඩ්ඩ පොඩ්ඩ. අවුරුද්දකට විතර පස්සෙ ආයුර්වේද බෙහෙත්වලට ගියා ඩොක්ටර්ගෙනුත් අහලා..මාතර පාතගම වෙද මහත්තයගෙන් බෙහෙත් ගන්නෙ..ලොකු රිකවරි එකක් උනා ඒකෙන්..දැන් ගොඩක් දුරට හොඳයි.. තනියම ඇවිඳගන්න එක තමා අමාරු තාම..ඒකත් එක කකුලක අවුලක් තියෙන්නෙ,,මම සාමාන්‍යෙන් දොස්තරල රෙකමන්ඩ් කරන්නෙ නෑ..මොකද එකම දොස්තර කීප දෙනෙක්ට එක එක විදියට එක්ස්පීරියන්ස් වෙන්නෙ..උඹට පුලුවන්නම් පාතගම වෙද මහත්තයව බලන්න පොඩ්ඩක්.මම මගේ අත්දැකීමෙන් කිව්වෙ.අපෙ අක්කට සෑහෙන්න හොඳයි දැන්..
    තැන්ක්ස් මචන් මන් පොඩ්ඩක් හොයලා බලන්නම්. දැනට බලන්ගොඩ පැත්තේ ගමකුඹුර කියලා doctor කෙනෙක් ගෙන් ගන්නේ.
     
    • Love
    Reactions: oxide

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    තාත්තා නම් ෆුල් ට්‍රයි එකක් දෙනවා මචන් නැගිටින්න. අපි ටිකක් ඔලුව හැදුව.
    අනිවා ඔක්කොටම කලින් මනස ශක්තිමත් වෙන්න ඕනේ.
    හිත හයිය නම් කරන්න බැරි දෙයක් නෑ
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    861
    1,736
    93
    I wish your father a speedy recovery.

    My advice is you need to consult a proper physiotherapist who knows stroke rehabilitation. U will need to learn the physiotherapy techniques yourself because Sri Lanka doesn't really have proper rehab centres.

    Ignore ayurveda. They only know how to massage. They will make the patient stand up and do their work but the arms and legs will be twisted and the patient will forever remain disabled.

    With proper rehab, patients can get back to normal. I have seen that in UK. I know someone who had two strokes, was in a coma, was in complete paralysis but recovered fully after 2 years. The man is now driving. This is what structured rehab can do.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    danna uncle kenekta una...eka paththekata stroke eka awilla recover wegana eddi anith paththetath awa. (mehema wena eka rare kiyela tamai docs la kiyela tiyenne)...dan rehab center ekeka physiotherapy kerela gedara awa....
     
    • Like
    Reactions: madboyxxx

    DP SARA

    Active member
  • Feb 22, 2021
    101
    71
    28
    GOV තමා දැම්මේ. දැන් ආයුර්වේද පැත්තේ focus කරලා තියෙන්නේ ගොඩක් අය සනීප වෙනවා කියලා කියපු නිසා.
    mage thaththath nathi una me mase 17 wenidata thama masa 3. okama thama une. GOV hariyata balanne na mchan, eyalata thawa ledek witharathi. oya lede hadunama hama thathparema hari wadagath. ube athe thama wade thiyenne. ikman suwaya pathanawa
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    I wish your father a speedy recovery.

    My advice is you need to consult a proper physiotherapist who knows stroke rehabilitation. U will need to learn the physiotherapy techniques yourself because Sri Lanka doesn't really have proper rehab centres.

    Ignore ayurveda. They only know how to massage. They will make the patient stand up and do their work but the arms and legs will be twisted and the patient will forever remain disabled.

    With proper rehab, patients can get back to normal. I have seen that in UK. I know someone who had two strokes, was in a coma, was in complete paralysis but recovered fully after 2 years. The man is now driving. This is what structured rehab can do.
    Thank you. Are there any rehabilitation centers in SL you can recommend?
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ගොඩක් වෙලාවට බෙහෙත් අතපසු කලාම තමා ඔහොම ලෙඩ වැඩිවෙන්නේ. වයසක අය බෙහෙත් ටික හරියට ගන්නවද කියලා අවධානෙන් ඉන්න ඕනේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    Mother got 05 TIA.

    බාල බෙහෙත් අරගෙන කෙලවුනා. පස්සේ grade A බෙහෙත් ලියලා දුන්නා Dr.Dilum Palliyaguru. දැන් හොඳයි