මචන් අපේ පැත්තේ ඕවට කියන්නේ "සදහටම ඔබ මගේ" කියලා… ගත්තොත් ආයේ විකුණලා හමාරයි!

මොකද දන්නෑ අවුල නේමචන් අපේ පැත්තේ ඕවට කියන්නේ "සදහටම ඔබ මගේ" කියලා… ගත්තොත් ආයේ විකුණලා හමාරයි!

habai oka mehata apu kale num negala giya van ekak thamai mokada look eka nisa
den num habai katawath ganna kiyala kiyana puluwan vehicle ekak nemai
aru kiyala thiyenawa wage pattama slow
drive karala thiyena slow ma vehicle eka thamai
oka 2000cc turbo eka num pickup eka hodai,normal 2300cc engine ekanum melo rahak ne

දන්න තරමින් එක අව්ලක් නෙමෙයි අව්ල් ගොඩක් ඕක ........ගත්තොත් දෙනු බොරු ...
අපේ ඇන්ටි කෙනෙක් ලග ඕක තියෙනවා මචො, 1 ඕනර්,
වාහනේ එන්ජිම ගැන නම් දන්නෙ නැ, මම අරන් ගිය දෙතුන් පාර වැඩි වෙනසක් දැනුනෙ නැ,
ඒත් ඕක හෙන කැතයි බං, පිට ටිකක් හරි හොදයි, ඇතුල කක්කා ගොඩක් වගේ, ඕනවටව වඩා ඉඩ හැමතැනම. Dash Board එක කුස්සියෙ මේසෙ වගෙ දුරින් දුරින් ගැජට් එක එක තියෙනවා මෙලෝරහකට නැ,
මට නම් වැරදිලාවත් ගන්න හිතෙන්නෙ නැති එකක් බං, උබට ඇතුලෙ ඉඩ ඕන නම් පට්ට වාහනේ, හදිස්සියකට හරක් දෙන්නෙක් දාගෙන යන්න පුලුවන් ඔලුව කඩන්නෙ නැතුව.
Maru comment eka oi!!රට්ටරන්ගෙන් අහල බලපන්...
දන්න තරමින් එක අව්ලක් නෙමෙයි අව්ල් ගොඩක් ඕක ........ගත්තොත් දෙනු බොරු ...
රත්තරං;16068899 said:මම ආවා ලලක්කේ. හිටපන් කොටනකන්

රත්තරං;16068947 said:ඕකේ උපතේ සිටම අව්ලක් තියෙන්නේ
පලවෙනිම අව්ල පාතයි
දෙවෙනි එක මී හරකා වගේ අදින්නේ නෑ. ඕකේ ටර්බෝ ඇන්ජිමක් ආවා fx එකට. ඒකනම් අදිනවා. හුගක් උන් ටර්බෝ ඇන්ජිම තියෙනවා දැන් සෙරීනා වලට. ඕක පාත නිසා පොඩ්ඩ ඇත්නම් සම්ප් එකට බබා හම්බවෙනවා.
ඕකේ කූලින් සිස්ටම් එකේ ඩිසයින් එකේම අව්ලක් තියෙන්නේ. ඕකේ කූලන්ට් මාරු කරනකොට හුලන් ඉතුරු වෙන සීන් එකක් තියෙනවා (දන්න තරමින් ) ඒක අනික් වාහන වලට වඩා හුගාක් වැඩී. ඊට පස්සේ ඇන්ජිම ඕවර් හීට් වෙනවා.ඊට පස්සේ ගෑස් කට් වලට බබා හම්බ වෙලා සිලින්ඩර් හෙඩ් ක්රැක් වෙනවා
අනික ඕකේ ඩුවල් ඒසී නැති මොඩල් එකේ ඒසී නෑ වගේම තමයි. මෙලෝ රහකට නෑ
ඕකෙත් නිසාන් වාහනවල පොදු ලෙඩේ සස්පෙන්ශන් අව්ල ටිකක් වැඩිපුර තියෙනවා
ඕකේ කූලින් සිස්ටම් එකේ ලෙඩේනම් ලෝකල් ගහන රේඩියේටර් දාලා දැන් හදනවා
ඕකේ fx එකේ සස්පෙන්ශන් හොදයි අනික් මොඩල් වලට වඩා. ඒත් මමනම් මේ වාහනේ රෙකමන්ඩ් කරන්නේ නෑ. ඕකේ ගියර් බොක්ස් එකේ මොඩල් දෙකක් තියෙනවා සිංගල් සෙන්සර් සහ ඩුවල් සෙන්සර් කියලා. ඔය ගියර්බොක්ස් රීප්ලේස් කරන්න ගිහිල්ලා සෑහෙන බාස් ලා නාගෙන වාහනේම කනවා
මෙන්න Euro NCAP Crash Test Results සෙරීනා එක ගැන කියන කතාව
"The Serena suffered massive intrusion into the footwell and cabin. The front wheel was pushed back into the driver's footwell while the facia and steering wheel were pushed upwards, reducing the driver's survival space to a worrying extent. What's more, the slide mechanism on the front passenger seat failed, allowing it to move forward during the impact. And, because the belt buckle is attached to the seat rather than directly to the cabin floor, this failure was even more alarming. Nissan says it is investigating why this happened and how it can improve future designs"
තාපොඩ්ඩෙන් අපේ එක්කෙනා නාගන්නවාOka mata mathakai Top gear wala top 10 worst vehicles walata thibba 1 year ekakahabai oka mehata apu kale num negala giya van ekak thamai mokada look eka nisa
den num habai katawath ganna kiyala kiyana puluwan vehicle ekak nemai
aru kiyala thiyenawa wage pattama slow
drive karala thiyena slow ma vehicle eka thamai
oka 2000cc turbo eka num pickup eka hodai,normal 2300cc engine ekanum melo rahak ne

රස ගුණ තේ වක්කර.......................න

දැන් ඉතින් ඕක ගන්න අදහස අත ඇරපන්.. ලෝක අමාරුව වැටේවි නෙත්නම්....
අපේ ඇන්ටි කෙනෙක් ලග ඕක තියෙනවා මචො, 1 ඕනර්,
වාහනේ එන්ජිම ගැන නම් දන්නෙ නැ, මම අරන් ගිය දෙතුන් පාර වැඩි වෙනසක් දැනුනෙ නැ,
ඒත් ඕක හෙන කැතයි බං, පිට ටිකක් හරි හොදයි, ඇතුල කක්කා ගොඩක් වගේ, ඕනවටව වඩා ඉඩ හැමතැනම. Dash Board එක කුස්සියෙ මේසෙ වගෙ දුරින් දුරින් ගැජට් එක එක තියෙනවා මෙලෝරහකට නැ,
මට නම් වැරදිලාවත් ගන්න හිතෙන්නෙ නැති එකක් බං, උබට ඇතුලෙ ඉඩ ඕන නම් පට්ට වාහනේ, හදිස්සියකට හරක් දෙන්නෙක් දාගෙන යන්න පුලුවන් ඔලුව කඩන්නෙ නැතුව.
සැමදා ඔබ මගේ lol
පැටියා;16069118 said:ඕක B14 කාර් එකකට වෑන් බොඩියක් තියල තියෙන්නෙ.
Ground clearance, performance අඩුයි![]()
samada oba mage
රත්තරං සහෝ හොදට පැහැදිලි කරලා දීලා තියනවනේ ඔය වගේ කබලකට අහු වෙන්න එපා. ආයි සදහටම හද හද ලගට කරගෙන තියාගන්න තමයි වෙන්නේ
මගේ කොල්ලො ඔක්කොටෝම තෑන්ක්ස්Maru comment eka oi!!