දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
අපේ වත්තෙත් ගොඩක් ජාති හදලා තියෙනවා.
මට වග කරන්න කලින් අම්මා හදලා ඉවරයි මචන්.:lol::sorry:
ගොඩක් වෙලාවට වත්තෙන් තම එලවලු ගන්නේ.
මේ ටිකේ පායන හින්ද පොලෙන් ගන්න වුන.:sorry:

හදන්න කිසිම අමාරුවක් නැහැ.
පෝර,බීජ,පැල,වගා මාද්‍යන් ඔය ඔක්කොම ලගම තියෙන කෘෂිකර්මේ තියෙනවා.

නාගරික ඉන්න වුන්ට මල් පෝච්චි වල හදන්න පුළුවන්.
කොහු වලින් හදපු පොච්චිත් තියෙනවා.


 
  • Like
Reactions: MANUKB2001

MANUKB2001

Active member
  • Rep, Bump දුන්න හැමෝටම ගොඩක් ස්තුති.ඒ වගේම බලපු අයටත්, කොටු පිරවීමේ චේතනාවෙන් දාපු එකක් නෙමෙයි නමුත් .අදයි දැක්කේ කොටු 2 කක් වෙලා.:shocked:

    එළකිරියේ ඉන්න ගෙදර වගාවන් කරන සහෝලගෙන් මම ඉල්ලා සිටින්නේ ඔයාලගේ වගාවේ photo ටිකක් මේකට දාන්න.කට්ටියට මොරාල් එකක් එන්ඩ.
    එහෙම බැරිනම් මට pm පාරක් දාන්ඩ මගේ email එක දෙන්නම් .මට photo ටික එවන්ඩ මම post කරන්නම් උබලගේ නම් දාල. :D:D


    තව දෙයක් වගා කිරීමේදී පැන නැගෙන ගැටළු අපි මේකෙදි සාකච්ඡා කරමු:P. මම මහලොකු පොරක් නෙමයි:oo: නමුත් ගැටළු නිරාකරණය කරගන්ඩ පොඩි try එකක් දෙමු කට්ටිය එකතුවෙලා

    වැඩිපුර හැදෙන අස්වැන්න අසල් වාසීන්ට සහනදායි මුදලකට දීලා phone card එකක් හරි Data card එකක් හරි ගන්ඩ බැරියයි:rofl::yes::rofl:.මේක කිවේ Data card, phone card එකටත් ගෙදරින් සල්ලි ඉල්ලන,ගෙදරට වෙලා කොම්පිතර් එකෙන් රට පෙරළන්ඩ හදන අයට;).
     
    Last edited:

    MANUKB2001

    Active member
  • ඔන්න එහෙනම් මගේ ඉතුරු පැල ටිකත් දානවා

    Karapincha.jpg

    කරපිංචා, හප්පෙ ඕක අඟල් 2 විතර උසට තියනකොට ගත්තේ $ 10 උනා :angry::angry:,තාම පොඩි අතු කඩන්ඩ බැ.

    kochchi.jpg

    කොච්චි ,බටු කොච්චි තමා අර දෙපැත්තෙන් තියෙන්නේ, කුරුල්ලොන්ගෙන් බේරගන්ඩ බැරුව පහුගියකාලේ නුලකුත් දැම්ම එළකිරියේ.දැන් නෙට් එකක් දාල වහලතියෙන්නේ .:angry::angry:

    malumiris2.jpg

    මාළුමිරිස් පැලයක්,මලක් එන්ඩ හදන්නේ:love::yes:

    malumiris.jpg

    තවත් මාළුමිරිස් පැලයක්.අර චුටියට දණ්ඩක් තියෙන්නේ ලංකාවේ නිවිති .:cool:

    red%2Bchilli.jpg

    අමුමිරිස් ,රතු පාට වෙන්ඩ ඇරලා තියෙන්නේ වේලන්ඩ :baffled:

    spinich.jpg

    Baby spinach කියන්නේ අන්න එව්වා තමා මේ.:confused:

    wambatu.jpg

    වම්බටු ගෙඩියක්. තාම පැටියා :love:

    ginger.jpg

    ඉඟුරු පැළයක්
     
    • Like
    Reactions: rangathusith

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    true මචං,දේශපාලනය මඩ ගුහුරැවක්..අපි මොනවහරි කරලා දියුනු වෙලා ගොඩ එනවා මිසක්,වගාවක් කරලා,පොල් සමබෝල බතුයි කලා ඉන්නවා මිසක්,දේසපාලුවන්ගේ පක්ෂ පාට වෙලා කඩෙි ගිහින් වැඩක් නැහැ,උන්ව හදන්න බැහැ,අපි අපිම හැදෙනවා මිස..:yes:

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    පෝච්චියක හදන එකේ වාසිය තමා පොහොර එක තැනක රැඳිල ගහට ගන්න එක. පාත්ති දාගෙන නටනවට වඩා මෙහෙම එක පැයක් හිටවන එක තමයි හරියන්නෙත්. :yes:
     

    MANUKB2001

    Active member
  • PARSLY.jpg

    Parsley පැලයක්, රට අසමෝදගම්.

    CORRIENDER.jpg

    Coriander පැලයක්, කොත්තමල්ලි , බිරියානි බත් එක උඩින් ලස්සසනට දාන්නේ :yes:

    IMG_20160322_122031816.jpg

    පෝන් එකට වඩා දිගයි මිරිස් කරලා කරල:rofl:

    IMG_20160321_113413632.jpg
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    PARSLY.jpg

    Parsley පැලයක්, රට අසමෝදගම්.

    CORRIENDER.jpg

    Coriander පැලයක්, කොත්තමල්ලි , බිරියානි බත් එක උඩින් ලස්සසනට දාන්නේ :yes:

    IMG_20160322_122031816.jpg

    පෝන් එකට වඩා දිගයි මිරිස් කරලා කරල:rofl:

    IMG_20160321_113413632.jpg

    පට්ට බන්:D:D:love::love::love::love::love::love:
    ඔය උඹලා ගෙදරද?
    උඹ ඉන්නේ ලංකාවේද?
    නැත්නම් රටද?
    මචන් උඹ ඇල්බර්ට් සාන්ද්‍රණය ගැන දන්නවද?
    අර හට් ඇතුලේ සලාද කොළ,ගෝවා එහෙම වතුරේ දාල වගේ හදන්නේ.


     

    MANUKB2001

    Active member

  • පට්ට බන්:D:D:love::love::love::love::love::love:
    ඔය උඹලා ගෙදරද?
    උඹ ඉන්නේ ලංකාවේද?
    නැත්නම් රටද?
    මචන් උඹ ඇල්බර්ට් සාන්ද්‍රණය ගැන දන්නවද?
    අර හට් ඇතුලේ සලාද කොළ,ගෝවා එහෙම වතුරේ දාල වගේ හදන්නේ.



    මම ඉන්නේ ලංකාවේ නෙමයි මචෝ. මේ මගේ ගෙදර ,මම ඇල්බර්ට් සාන්ද්‍රණය ගැන දන්නේ නැත:no:.දන්නේ එක ඇල්බර්ට් කෙනයි ඒ ඇල්බර්ට් අයින්ස්ටයින් ;)
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මම ඉන්නේ ලංකාවේ නෙමයි මචෝ. මේ මගේ ගෙදර ,මම ඇල්බර්ට් සාන්ද්‍රණය ගැන දන්නේ නැත:no:.දන්නේ එක ඇල්බර්ට් කෙනයි ඒ ඇල්බර්ට් අයින්ස්ටයින් ;)

    රුපවාහිනියේ මචන් ඉරිදට උදේ 7.30 රිවිදින අරුණැල්ල කියලා එකක් යනවා.
    ඒකෙ තමයි කියලා දුන්නේ.
    ටිකක් කල් හැබැයි.
    ලංකාවේ සමහර ගෙවල්වල වගේම ගොවිපල වලත් කරනවලු.
    කරන ගෙවල් වගයක් පෙන්නුවා.ගොඩක් ඉස්සර.
    දැන් තවත් අලුත් දේවල් හොයන ඇති.:)
     

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    ela pahatharata pradeshawala waga kalaheki elawalu tikaka nam dannako
    rep add
     
    Last edited:

    MANUKB2001

    Active member
  • ela pahatharata pradeshawala waga kalaheki elawalu tikaka nam dannako
    rep add

    මචෝ උබ උඩරට එළවලු ටික දන්නවනම් ඉතුරු ඔක්කොම පහතරට එළවලු තමා බටුවර්ග,අක්කලා වර්ග,බෝංචි,මෑකරල්,කරවිල ,ඔය එකි මෙකි නොකී සියලුදේ පහතරට තමා :yes::yes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    MAGE WIFE APE PATHTHIYATA PODI DEYAK ALUTHIN EKATHU KARALA THIBBA. GEDARA UYANNA GENAWA LEEKS SAHA GAS NIVITHI WALA ITHURU WENA MUL KELLA APE PODU PATHTHIYE HITAWALA. LEEKS GAS THUNEMA KOLA ADENAWA UDATA. PUTHA HARI ASAI FRIED RICE KANNA, ITIN ARAKEN KADAGATHTHA LEEKS KOLA DALA EYATA FR HADALA DUNNA. A PAATHTHIYEMA NIVITHI THEL DALA HADALA DUNNA. VISHESHAYEN KIYALA POHORAK DANNE NE, ARA MAL WALATA DANA BATH ETAYAK WAGE NIL PATA KETA 2-3K SATHIYAKATA DEKAKATA SERAYAK MULU PATHTHIYATAMA DANAWA MATHAK UNOTH. EKATH ONEMA NE, NIKAN BALANNA DANNE MOKADA WENNE KIYALA.
     

    MANUKB2001

    Active member
  • MAGE WIFE APE PATHTHIYATA PODI DEYAK ALUTHIN EKATHU KARALA THIBBA. GEDARA UYANNA GENAWA LEEKS SAHA GAS NIVITHI WALA ITHURU WENA MUL KELLA APE PODU PATHTHIYE HITAWALA. LEEKS GAS THUNEMA KOLA ADENAWA UDATA. PUTHA HARI ASAI FRIED RICE KANNA, ITIN ARAKEN KADAGATHTHA LEEKS KOLA DALA EYATA FR HADALA DUNNA. A PAATHTHIYEMA NIVITHI THEL DALA HADALA DUNNA. VISHESHAYEN KIYALA POHORAK DANNE NE, ARA MAL WALATA DANA BATH ETAYAK WAGE NIL PATA KETA 2-3K SATHIYAKATA DEKAKATA SERAYAK MULU PATHTHIYATAMA DANAWA MATHAK UNOTH. EKATH ONEMA NE, NIKAN BALANNA DANNE MOKADA WENNE KIYALA.

    rep dena vidihak na saho "You must spread some Reputation around before giving it to Nu1Dnk again.:(
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    rep dena vidihak na saho "You must spread some Reputation around before giving it to Nu1Dnk again.:(

    rep kannada. aluth waga krama hoyagena ewa share karagamu ban. mama thawama wawal thiyenne bohoma tikai.


    danna kenek innawa nam kiyapallaape parana wel gotukola hariyata wawaganna heti. mokada ape gedara dora issarahama thibba pela deka galawala paththiyen hitewwa. eka wediyaaduneth ne ikmanata. awa tikath golubello kewa. thiththa unata eka thamai guna eka.
     

    MANUKB2001

    Active member
  • gotukola.jpg


    මේ තියන්නේ වෙල් ගොටුකොළ


    මම නම් කලේ ගොම පොහොරයි කොම්පෝස්ට් පොහොරයි එකට කලවම් කරලා හිටෙවුවා,මාසෙකට සැරයක් වගේ යුරියා පොඩ්ඩක් ගැහුවා.අහල තියන විදිහට ගොලුබෙල්ලන්ට ලිපේ අළු පැල වටේට දාපුවහම හරියනවලු try කරලා බලපන්.
     
    Last edited: