
හොඳයි නෙවෙයි ඉතා හොඳයි.
තිබුණ ෆේල්, කාලකණ්ණි පාණ්ඩු වලට සාපේක්ෂව.
මේක නරකයි කියන්න එක්කො මන්දබුද්ධිකයෙක් වෙන්න ඕන, නැත්තං හොරෙක් හරි කැම්පේන් කරන මූසලයෙක් හරි වෙන්න ඕන.
වෙන උන් කරොත් හොරකම් . ජෙප්පෝ කරොත් පවුලේ දේපොළJeppo මෙච්චර හොරකං කරලත් ඇයි මේ චන්ද.
ඉතාමත් හොඳට වැඩේ යටින් යනව
වෙන උන් කරොත් හොරකම් . ජෙප්පෝ කරොත් පවුලේ දේපොළ
------ Post added on Sep 18, 2025 at 9:05 AM
මචන් පොඩ්ඩක් රිසල්ට් එක බලපන්කො දැනටමාසෙකට සැරයක් වැටෙන thread![]()
compared to all the other governments..100% better
npp naganne kata hinda... gon kathawak dekak, gon wadak dekak masekata parak wenawa...ewaiy hodata hagannawa
For the first time there is belief that there is no corruption at the top... things are slowly changing at the government institutes... some will take time like police, customs, etc. but in all other ministries & depts, don't think there are large scale corruption happening today
