දැන් රට යන විදිහ හොදයිද නරකයිද කියමු බලන්න

රට මේ යන විදිහ හොදයිද නරකයිද කියමු බලන්න

  • හොදයි

  • නරකයි


Results are only viewable after voting.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    mehema giyoth anurawath gedara yawai NPP eke samaha un kiyala thamai hithenne, anura arehe wanchawa dushanaya nathi karanna katha karaddi NPP ekema samahara un bimmattame indala ganda gassanawa, ekai kiyanne samuhika wagakima kiyanne thamange unge waradi yata gasa ganima newei kiyala, ehema unoth ikmanatama gedara yanna puluwan me anduwatath,
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,630
    86,996
    113
    ආශ්චර්යමත් රටක
    හොඳයි නෙවෙයි ඉතා හොඳයි. ✌️💪🏻

    තිබුණ ෆේල්, කාලකණ්ණි පාණ්ඩු වලට සාපේක්ෂව.

    මේක නරකයි කියන්න එක්කො මන්දබුද්ධිකයෙක් වෙන්න ඕන, නැත්තං හොරෙක් හරි කැම්පේන් කරන මූසලයෙක් හරි වෙන්න ඕන.
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    හොඳයි නෙවෙයි ඉතා හොඳයි. ✌️💪🏻

    තිබුණ ෆේල්, කාලකණ්ණි පාණ්ඩු වලට සාපේක්ෂව.

    මේක නරකයි කියන්න එක්කො මන්දබුද්ධිකයෙක් වෙන්න ඕන, නැත්තං හොරෙක් හරි කැම්පේන් කරන මූසලයෙක් හරි වෙන්න ඕන.
    එකෙන්ම. අනුරයා ඉලග පාර ජනාධීපතී හරී අගමැතී හරී වෙන්නේ රෙකොඩ් කඩලා ❤

    සජියා අනාතයී
     
    • Like
    Reactions: shenat

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    හොඳයි නෙවෙයි ඉතා හොඳයි. ✌️💪🏻

    තිබුණ ෆේල්, කාලකණ්ණි පාණ්ඩු වලට සාපේක්ෂව.

    මේක නරකයි කියන්න එක්කො මන්දබුද්ධිකයෙක් වෙන්න ඕන, නැත්තං හොරෙක් හරි කැම්පේන් කරන මූසලයෙක් හරි වෙන්න ඕන.
    Ow narakayi kiyana un menissu wenna beha.thnakola kawala punnakku powala wenama gaal karala tiyanna ona.
     
    • Like
    Reactions: shenat

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    රට යන විදියනම් අවුලක් නෑ වගේ පේනවා
    ඒත් රනිල්ගෙන් මේ ටිකම මේ විදියට වුනානම් ගොඩක් වටිනවා.
    හිතට දැනෙනවා අදහස් ප්‍රකාශ කරන්න හිතෙනවා
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,792
    113
    ඉතා හොඳයි

    බැලින්නම් නිර්ප්‍රභූ කියන්නෙත් මිලියනපතියො
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    kaywaru paththaka thiyala wadak kaloth hoday nathnam awrudu 5 iwara weddi set eka yanne nathi loaka naduwak set karala thama.lehaganna bari mini walawal haranne owata thama sadda nathuwa
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,792
    113
    එකෙන්ම. අනුරයා ඉලග පාර ජනාධීපතී හරී අගමැතී හරී වෙන්නේ රෙකොඩ් කඩලා ❤

    සජියා අනාතයී

    ලපයා ඊලඟ තැපැල් චන්ද වලින්ම ගෙදර යනවා 🙂
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    සමහර සභා වල සභිකයෝ ගැසට් කරලත් නැල්ලු තාම