දිල්මි ගෙන් පාඩමක්

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    නිකමට හිතලා බලපල්ලා මුන්ට පත්වීම් දුන්නට පස්සේ ඉගෙනගත්ත ඒවා අපේ පුද්ගලික දේවල්ය, ඒවා අපිට දැන් මතක් නෑ කිව්වොත් එහෙම මොකද වෙන්නේ කියලා!

    RIP සිරිලන්කන් ලෙඩ්ඩු!

    මටත් හිතෙනවා බන් MBBS තියනවා කියල ඩිස්පැන්සරියක් දාගන්න. උපාධිය කොහෙන්ද අරව මේවා ඇහුවොත් ඒව මගේ පුද්ගලික දේවල් ඒවා අහන්න එපා කියන්න පුළුවන්.:rofl::rofl::rofl:
     
    DireWolf

    Junior member
  • Feb 23, 2016
    108
    13
    18
    උඹලගේ මහා එකෙක්ටත් අමතක උන නේද result අනාත සිංහලු
    :P:rofl::rofl::rofl::rofl::rofl:
    ලැජ්ජා නෑනේ යකෝ :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹලගේ මහා එකෙක්ටත් අමතක උන නේද result අනාත සිංහලු
    :P:rofl::rofl::rofl::rofl::rofl:
    ලැජ්ජා නෑනේ යකෝ :rolleyes:

    ඒ ඩොක්ටර් 1991 ලියපු කෙනෙක්ලු. ඕවා ඉබේම අමතක වෙනවනේ ඊට වඩා ගොඩක් එක්සෑම් ඉවර කරලා ඒලෙවල් රිසල්ට්ස් වලට වඩා තැනකට ගිය කෙනෙකුට.. රිසල්ට්ස් එෆ්බ් එකේ දාල තිබ්බා දැක්ක පස්සේ දවසක.. මේ අද ඊයේ ඒලෙවල් ලියලා (ලිවුවනම්) රිසල්ට්ස් අමතක උනාය කියමුකො... මොකෝ සයිටම් අයට ඒලෙවල් රිසල්ට්ස් කටපාඩම්ද බලලා නැතිනිසා එසෙලෙම්සී රෙජිස්ටෙර් වෙන්න දුන්නෙ නෑ වගේනෙ කතාව. ඇප්ලිකේශන් එකේ එලෙවල් රිසල්ට්ස් අහල තියෙනවනම් ගෙදර ගිහින් නිවීහැනහිල්ලේ රිසල්ට්ස් ශීට් එකේ රිසල්ට්ස් ලියන එකනේඅ තියෙන්නෙ....:P:P

    ලැජ්ජයි නේද සහෝ... :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: waligamaya

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉතින් ප්‍රතිපල දැම්ම කියල මොකද වෙන්නේ? ඔය සාමජිකත්වේ නොදී ඉන්නේ නැහැනේ? S3 හරි තියෙනවනම් ඒ කියන්නේ ඒ ළමයට උසස් අධ්‍යාපනය ලබන්න සුදුසුකම් තියෙනවා කියන එකනේ...

    :no::no::no:

    C2 S1 වත් තියෙන්න ඕනිද කොහේද.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යකෝ මුන්ට උ.පේ රිසාල්ට් මතක නැත්නම් අවුරුදු 04ක් ඉගෙනගත්තු මෙඩිසින් මතක තියෙයිද.

    අනික යකෝ රිසාල්ට් මතක නැත්නම් රිසාල්ට් ශීට් එක අරන් බලනවනේ.ඒකේ පැහැදිලිව ගහලා තියෙනවා
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    SAITM unuth ara pita rata gihin Degree aran ena aya ganna exam eka karala damma nm ewarane....

    SAITM eka nm onama pahath wadak karana company ekak wenawa salli walata....hitapu lokkagenma eka penawa...unta one salli witharamai...one business ekaka ehemai...meka regulate karana eka Govt eke wagekeema....
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    SAITM unuth ara pita rata gihin Degree aran ena aya ganna exam eka karala damma nm ewarane....

    SAITM eka nm onama pahath wadak karana company ekak wenawa salli walata....hitapu lokkagenma eka penawa...unta one salli witharamai...one business ekaka ehemai...meka regulate karana eka Govt eke wagekeema....

    :yes::yes::yes:
    මුන් එකට කැමතිත් නැනේ බන්
    උන් ලංකාවේ උන් කියන්නේ
    ඒ හින්ද උන්ට එක ලියන්න ඕන නෑලු
    අනික උන්ට ඕන ඕන එක්ව අනනවා
    අවුරුද්දකට 460 කොහෙද ගන්නවා
    පිටරටවත් ඔච්චර ගන්නේ නැ
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    ඒ ඩොක්ටර් 1991 ලියපු කෙනෙක්ලු. ඕවා ඉබේම අමතක වෙනවනේ ඊට වඩා ගොඩක් එක්සෑම් ඉවර කරලා ඒලෙවල් රිසල්ට්ස් වලට වඩා තැනකට ගිය කෙනෙකුට.. රිසල්ට්ස් එෆ්බ් එකේ දාල තිබ්බා දැක්ක පස්සේ දවසක.. මේ අද ඊයේ ඒලෙවල් ලියලා (ලිවුවනම්) රිසල්ට්ස් අමතක උනාය කියමුකො... මොකෝ සයිටම් අයට ඒලෙවල් රිසල්ට්ස් කටපාඩම්ද බලලා නැතිනිසා එසෙලෙම්සී රෙජිස්ටෙර් වෙන්න දුන්නෙ නෑ වගේනෙ කතාව. ඇප්ලිකේශන් එකේ එලෙවල් රිසල්ට්ස් අහල තියෙනවනම් ගෙදර ගිහින් නිවීහැනහිල්ලේ රිසල්ට්ස් ශීට් එකේ රිසල්ට්ස් ලියන එකනේඅ තියෙන්නෙ....:P:P

    ලැජ්ජයි නේද සහෝ... :lol::lol::lol::lol:

    Ekane ban. Aurudu 26kata kalin liyapu eka wibagayak e emanusayage. Katapadam na kiyala saitam un ganna ba kiuwe nane. Result sheet eke copy ekak attach karapan. Owa mahaloku waada newei ban. Oya kagaha ekatawat kondak na neda machan result kiyanna. Ubalata physics ba, chemistryth ba.biology nam mokak hari kragana atine. Kohomada saitam eken eliyata awahama Apahu A/L liyala ena kiuwama. Ekawarakadi wishayan siyalla pass wenat ona.Etakota munta apahu slmc exam ekak tiyana ona A/L paswela awot. Munta mathaka na etakota dan saitam egena gattuwa.dan aye padam krla me exam ekat liuwama munge wayasa kiyada. Kasada badinne kawadada. Aiyo lajjai saho..... ubala watemfma walata. Hora upadiyata beth denna bariuna dukata panapan ho gaana pokunata. He he he. Saitam hotu kollane hotu kellane ubalata mathakada physics. Chemistry. Adenwa neda..... mask dagenama liyapan exam ekat. Ubala nakiwela exam ekata yanakota mattu wenawane. Lajjai bro........
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    යකො අයෙ AL results අහන්නෙ මොකටද උසාවියෙන් කියලනෙ තියෙන්නෙ. SLMC Registration දීපියව්.
    අපිත් ආසයි නිකන් බේත් ගන්න එන හිගන්නන්ව පරීක්ශනවලට ගන්න. ගෙම්බො මීයො වගේ. ඊට පස්සෙ අපිටත් Private Practice කරන්න පුලුවන් Private Hospital වල.

    තාම අපිව එව්වට ගන්නෙ නෑ අපිට ප්‍රැක්ට්ස් නැති නිසා. එව්වගෙ බෙත් දෙන්නත් බයඉ එව්වට එන්නෙ නිකන් හිගන්නො නෙවේනෙ. උන් මැරුනොත් නිකන් බෙත් ගන්න හිගන්නො මැරුන වගෙ නෙමෙයි.

    මේකටත් විරුද්ධ උනොත් Medical College යන්නෙත් නැතිව doctorsla වෙන්න Approval ගන්න හැටි අපි දන්නව යකොව්

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    Last edited:

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    :yes::yes::yes:
    මුන් එකට කැමතිත් නැනේ බන්
    උන් ලංකාවේ උන් කියන්නේ
    ඒ හින්ද උන්ට එක ලියන්න ඕන නෑලු
    අනික උන්ට ඕන ඕන එක්ව අනනවා
    අවුරුද්දකට 460 කොහෙද ගන්නවා
    පිටරටවත් ඔච්චර ගන්නේ නැ

    ow u salli pretheyek..SLIIT eke salli hoyannama witharak gihin NSBM dammata passe puka bima anagena inne...mewa ekak tibboth nm kohomath aulk

    College 4-5k dala oka regulate wennama one
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    sVkLeXt.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ekane ban. Aurudu 26kata kalin liyapu eka wibagayak e emanusayage. Katapadam na kiyala saitam un ganna ba kiuwe nane. Result sheet eke copy ekak attach karapan. Owa mahaloku waada newei ban. Oya kagaha ekatawat kondak na neda machan result kiyanna. Ubalata physics ba, chemistryth ba.biology nam mokak hari kragana atine. Kohomada saitam eken eliyata awahama Apahu A/L liyala ena kiuwama. Ekawarakadi wishayan siyalla pass wenat ona.Etakota munta apahu slmc exam ekak tiyana ona A/L paswela awot. Munta mathaka na etakota dan saitam egena gattuwa.dan aye padam krla me exam ekat liuwama munge wayasa kiyada. Kasada badinne kawadada. Aiyo lajjai saho..... ubala watemfma walata. Hora upadiyata beth denna bariuna dukata panapan ho gaana pokunata. He he he. Saitam hotu kollane hotu kellane ubalata mathakada physics. Chemistry. Adenwa neda..... mask dagenama liyapan exam ekat. Ubala nakiwela exam ekata yanakota mattu wenawane. Lajjai bro........
    මේ මොන හරුපයක් කියනවද?:baffled: කවුරුවත් කියන්නේ නෑ ඔය සයිටම් ඩිග්‍රී දුන්නයි කියන අයට ඒලෙවල් කරලා එන්න එසෙලෙම්සී රෙජිස්ට්‍රේශන් දෙන්නම් කියලා... කියන්නේ එසෙලෙම්සී රෙජිස්ට්‍රේශන් දෙන්න නම් එයා ඉගෙන ගන්න ආයතනය අදාල ඉගැන්වීම කරන්න සුදුසුකම් සපුරලා අදාල ස්ටෑන්ඩර්ඩ්ස් සපුරලා ආයතනය මුලින් රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා... ළමයෙක්ට අදාල කෝස් එක කරගෙන යන්න අවශ්‍ය මූලික දැනුම තියෙනවද බලන්න පාවිච්චි කරන ක්‍රමය තමා ඒලෙවල් කියන එක්සෑම් එක.රටට ඕනෑම ක්ෂේත්‍රයකින් වෘත්තිකයෝ මදි නම් ඒක වැඩි කරගන්න එක ඉතාම වැදගත්.:yes:

    නිදහස් අධ්‍යාපනය කියනේ නොමිලේ අධ්‍යාපනයමයි කියලා කියන්න බෑ කියලා හුඟාක් අය කියනවනේ... තරඟකාරීත්වය තුළින් වඩාත්ම දක්ශයා ඔහුගේ කැමැත්ත අනූව උසස් අධ්‍යාපනය ලබාවි... එයින් අදාල කෝස් එක උගන්වන /ඉගෙනගන්න ඵලදායීම ක්‍රමය ආරක්ෂා වෙන අතරේ මුදල් මූලික නෙවේ දක්ශයා මූලික අධ්‍යාපනය ආරක්ශා වේවි...:yes:

    සල්ලි වලට කුහක වෙලා ඉන්න අයගැන ලැජ්ජයි සහෝ :rofl:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    නිදහස් අධ්‍යාපනය කියනේ නොමිලේ අධ්‍යාපනයමයි කියලා කියන්න බෑ කියලා හුඟාක් අය කියනවනේ... තරඟකාරීත්වය තුළින් වඩාත්ම දක්ශයා ඔහුගේ කැමැත්ත අනූව උසස් අධ්‍යාපනය ලබාවි... එයින් අදාල කෝස් එක උගන්වන /ඉගෙනගන්න ඵලදායීම ක්‍රමය ආරක්ෂා වෙන අතරේ මුදල් මූලික නෙවේ දක්ශයා මූලික අධ්‍යාපනය ආරක්ශා වේවි...:yes:

    Awurudu 70 thibuna oya kramaya nisa den Lankawa diunu ratak welada?