දේශීය සංචාරකයෝ කියන තරම් අවුල්ද?

උඹල ලංකාවේ හෝටල් වලට ගියාම ෆොරිනස්ලට වැඩිය උඹලව කොන් කරනවාද?

  • නෑ. එහෙම වෙනසක් තේරිලා නැහැ.

    Votes: 56 25.5%
  • ඔවු. උන් අපිව දෙකයි පනහට දාලා සලකන්නේ ගොඩක් දුරට

    Votes: 47 21.4%
  • ගොඩක් තැන් වල අවුලක් නැහැ. එකෙක් දෙන්නෙක් නන් ඉන්නවා සමහර තැන් වල.

    Votes: 117 53.2%

  • Total voters
    220
  • Poll closed .

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සාමාන්යෙන් ගොඩක් අය කියන කතාවක් නේ හෝටල් වලින් ෆොරිනස්ලට හොඳට සලකනවා, අපිට කොන් කරනවා කියලා. ඇත්තටම එහෙමද? උඹලාගේ අත්දැකීම් කොහොමද?

    සමහරු ලෝකල් අයට බනිනවා යන යන තැන විනාශ කරනවා කියලා. හැබැයි යන උන්ගෙන් 20-30% තමයි මෙහෙම කරන්නේ, විශේෂයෙන් බේබද්දෝයි සමහර වයසක සෙට්. ඒ වුනාට හැමෝම දිහා නරකෙට බලන්නේ. ශ්‍රමදාන, event තියලා සිරිපාදේ, මුහුද, දිය ඇලි අනන් මනන් සුද්ද කරන්නෙත් ඔය බනින "ලෝකල් " අයම තමයි.

    සයිවර් කඩෙන් කොත්තුවක් කාලා room boy ට tip එකක් දෙන්නේ නැති සමහර සුද්දෝ එක්ක බැලුවාම ලංකාවේ උන් සමහරු ඊට වැඩිය ඇත දිග ඇරලා වියදන් කරනවා.

    කෝච්චියේ කකුලක් උඩ තියන් යන ලංකාවේ කෙනෙක්ට බනින බැනුම් සපත්තුත් දාගෙන සීට් එක පාගන සුද්දට නැහැ. ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා ඉතින්.

    මම නම් හිතන්නේ සමහර හෝටල් වල වැඩ කරන උන්ගේ හෙන හීනමානයක් තියෙනවා ලංකාවේම guest කෙනෙක්ට සලකන්න. ඉතින් මොකක් හරි දෙයක් හොයන් බනින එක තමයි කරන්න හදන්නේ (හැමෝම නෙමෙයි හොඳේ).
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ape kalu sinhalu kohomath jeewath wenne heena manen thamai.
    ekek monawahari karahama hema eka dihama a widiyata balana eka ape ara 2500 monawada eke thiyana seen ekak
    monawa unath sinhalu foregineslata garu karanawa. ekath samaharu nethi karanawa.
    owa wediya hithanna epa ape S ta 2/3 deela api paduwe noka nobi hari innawa moko meda sare rata goda gannawa kiyala ape S ge aiya porondu wela inne.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,085
    3
    118,759
    113
    Gampaha
    මටනං එහෙම වෙනසක් දැනිල නෑ. හැබැයි මමත් වේටර්ලට කවදාවත් වාත වෙලා නෑ.

    හොටෙල් එකක වැඩ කරපු එකෙක් කිවුව ඉන්දියන්කාරයින්ගෙන් තමයි පුදුම කරදරයක් තියෙන්නෙ කියල.

    ලංකාවෙ මිනිස්සු එහෙම අවුලක් නෑලු. ලංකාවෙ අයගෙ අවුල තියෙන්නෙ, වතුර ටිකක් බිම හැලුනත් රූම් සර්විස් කතා නොකර ටවල් එකෙන් හරි පිහල එල්ලල තියනව වගේ වැඩ කරනවලු :lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ ඔය ලොකු ලොකු හෝටල්කාරයෝ ජීවත් වුනේ ලෝකල් ටුවරිස්ට්ල නිසා තමා..ඵතකොට ඔය කථා මුකුත් නෑ කට පුරා සර් කියන්නෙ.මම ගිය නිසා දන්නෙ.හොඳට සැලකුවා.රූම්ස් වල බල්ලෙක් නෑ ඒ දවස්වල..😂😂😂
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,007
    113
    ඔකෙ බන් දෙගොල්ලොම අව්ල්...............
    හැබැයි, දැන් එන්න එන්නම එන ලොකල් සැහන්න කොලිටියි, අලුත් කොල්ලො කෙල්ලො ගෙනුයින්,
    ෆ්‍රෙන්ඩ්ලි කතා බහ කරලා ඉන්නව...

    හොස්පිටැලිටි වල ඉතිං, ඔය දාගෙන ඉන්න ඔටුන්න බිම තියලා වැඩ කරනකොට හැමෝටම සැහෙන්න ලෙස්යි :D

    ගෙස්ට් අයිති කරුගෙ පැත්තෙන්....

    - දේශිය ගොඩක් උන් බුකින් එක දානවා, එන දවසට කලින් රැ කැන්සල් (booking com ) හරහා තමයි වැඩිම ලොකල් කැන්සල්
    - ගෙස්ට් එකෙන් ඔෆර් කරන ටික හරියට කියවන්නෙ නැතුව, එ‍‍ක්ට්‍රා ඉල්ලලා සීන්
    - සමහර උන් ඉන්නවා වාත වෙනවා, රු100ක වටිනා කමට රු.1000 දේවල් ඉල්ලනවා
    - ගෙස්ට් එකේ ස්ටාෆ් / ඔව්නර් එක්ක කතා කරන්නෙ නැ වැඩිය (Communication matters )
    ලොකල් එන අයගෙන් කාන්තාවන් දාන ලයින් මහරැජින දාන්නෙත් නැ බන්,
    - ෆ්‍රෙන්ඩ්ලි නැ, හැමවෙලෙම සැකෙන් බලන්නෙ (කාන්තාවන් අතර වැඩියි)
    - රුම්/ විලා එකෙ තියෙන ෆන්ක්ශන් ටික කියලා දෙනකම් අහන් ඉන්නෙ නැ, සියල්ල දත් ටයිප් එකෙන් ඉන්නෙ..
    - ගොඩක් ගෙස්ට් රුම් ඇතුලෙ කන්න දෙන්නේ නැ, එවට වෙනම ඒරියා තියෙනවා, අපෙ උන් කාමරෙ අස්සෙම කාලා කැම සුවද යවන්න තව දවසක් යනවා ඔව්නර් ට
    - ජීවිතේට ෆුල් Review එකක් දාන්න කැමැති නැ ( තව කෙනෙක් අගයන්න කැමැති නැ ) (booking එකෙ ගිහින් බලන්න සිරිලංකන් ලා 10/10 දෙන්නෙම නැති තරම්)

    ගෙස්ට් ගෙ පැත්තෙන්....

    - බුකින් එක දැම්මාම ලංකාවෙ නම් කැන්සල් කරනවා ඔව්නර්, (දාතු වැඩ)
    - ගෙස්ට් ආවම මහඒජන්ත ලයින් එකක් දෙනවා
    - ගෙස්ට්ට ඔනෙ කරන දෙවල් හොයලා කරලා දෙන්න කිසිම උමනාවක් නැ, (අහ් උබලා ලංකාවෙනෙ හොයගෙන කරගනින් ලයින් එකෙ )
    - සුදු හම දැක්කම බඩ ගාගෙන යන උන්, දුබුරු හමට හෙන ලයින්
    - ගෙස්ට් එක රෙඩි කරලා නැ ගෙස්ලා දොර ලගට එනකම්ම.
    - තියෙන සවුත්තුම රුම් එක දෙනවා ලොකල් ආවම
    - ෆ්‍රෙන්ඩ්ලි නැ,
    - ලංකාවෙ මිනිස්සු හිතන විදිය ඔනෙ දෙවල් අදුරගෙන නැ,

    ගෙස්ට් කරන අයට කියන්නෙ.
    ලංකාවෙ අය එනවා නම්, ලංකන් ලා කැමැති, චෙක් ඉන් උනා කාමරේට උනා හිටියා......
    ෆුල් බොර්ඩ් දෙනවා නම් සැහෙන්න ආසයි.....

    එඩිට් - අඩො තා එකක් අමතක උනා කියන්න,
    fb / insta ඉන්ෆුල්වෙන්ස් ලා :rofl: ,වැලෙ වැල් නැතිව ඉන්න කාලෙ උන් එනො අපිට ආතල්දෙන්න
     
    Last edited:

    AcIId

    Active member
  • Dec 25, 2016
    51
    152
    33
    ගොඩක් වෙලාවට අවුලක් නෑ.. බට් සමහර වෙන්ඩ පොස් & කලම්බො පොස් නොනල තමයි හෙන වාත. ඒ අය හිතාගෙන ඉන්නේ හොටල් එකේ වේටර් මැඩම් කියල කතා කෙරුවම වැඩ කරන එකා අඩු කුලේ කියලා.. සමහර අය ඉන්නව මූණේ හිනාවක්වත් නෑ පොඩ්ඩ මිස් වෙන්න බෑ ඇගට ගොඩවෙනව..
    ඒ නොනලාට පොදු වචන් සෙට් එකක් තියෙනව..
    ""අපි ඉංග්ලංඩ් ඉදලා අවේ වැකෙශන් එකට"
    "අපෙ ඩුවල ඉන්නෙ ඔසී වල එයාලට මෙතන රෙකමන්ඩ් කරන්න ඔනේ දෙන්නකො හොඳ ඩිස්කවුන්ට් එකක්"
    "මගෙ මහත්තයා අර කොම්පැනියෙ හෙන ලොක්කෙක්, මොකද්ද මේ දීපු රූම් එක"

    නොනල විතරක් නෙවෙයි සමහල මහත්තයලත් ඒමයි.. කොම්පැණියක නැත්තං රජයේ ලොක්කෙක් නම් හොටලේ එවුන්ව 2.50 දාලා කතා කරන්නේ. ඒ වෙලාවට දෙන්න හිතෙනව හොම්බ කුඩුවෙන්න..

    කොලම්බු 07 නොනලා, මාත්තයාල, ඔසි, ලංඩන්, යු.එස්.ඒ. මහා කලු සිංහලයො, අක්කල, අයියල, නංගිල මල්ලිල, ඇන්ටිල, අංකල්ල එකි මෙකි ඔක්කොමමලගේ පොදු වචනෙ තමයි,

    ඩිස්කවුන්ට් නැද්ද??
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මට නම් ලොකුම ලොකු ලයින් එකක් දාපු එකම හොටෙල් එක තමා හම්බන්තොට ෂෑන්ග්‍රිලා. කතාව මෙහෙමයි. අපි සෙට් එකක් ගියා.ඔතන මමයි තව එකෙකුයි ඈරෙන්න කස්ටිය හෙන ඩීසන්ට් කිට්. මමයි අනිත් එකයි කොට කලිසම් ගහන්, බීච් ශර්ට්ස් දෙකක් දාන් රබා දාන් හිටියෙ බෑක් පෑක් එල්ලන්. අපිව එන්ට්‍රන්ස් එකෙන් චෙක් කරා බස් එකම. අපි දෙන්න බෑස්ස ගමන් බෑග් දෙක එල්ල ගත්තා පිටේ දුමක් දාන්න යන්න ඕනෙ නිසා.

    මගේ කෑමරා දෙකත් එල්ලන් අපි ගියා දුම දාන්න ටිකක් අස්සකට. අරූ දුම දාන අස්සෙ මම වටේ ශොට්ස් ටිකක් ගත්තා. මනුස්සයෙක් දුවගෙන ඈවිත් කියපි මෙතන ෆොටෝ ගන්න බෑ ගත්තුවා ඔක්කොම ඩිලීට් කරන්න කියලා. එතන එහායින් සුද්දො දෙන්නෙක් ෆොටෝ ගසනවා දමාගෙන. මම කිව්වා එතකොට අර අය කියලා. මෙයා කියනව ආ ඒ අය ගෙස්ට්ලා කියලා. මම ඈහුවා අපිත් ඉතින් ගෙස්ට්ලා තමා ඔයා කවුද මිස්ටර් කියලා.මනුස්සයා කිව්වා "අයෑම් හෙඩ් ඔෆ් සිකුයුරිටි" කියලා.ඔයාලා ඩ්‍රයිවර් ක්වාටර්ස් ද ඉන්නෙ අහපි මගෙන්.

    මම ඉතින් ඔව් කියලා ගත්තු ෆොටො ඩිලීට් කරලා ආවා.ඈවිත් උන්ගෙ මෑනේජ්මන්ට් එකටයි, කන්ට්‍රි මෑනේජර්, එච් ආර් මෑනේජර් සෙට් එකටම කම්ප්ලේන් කලා. සෑරටම කියලා දුන්නා ඈදුමෙන් මිනිස්සු මනින්න යන්න එපා එයාලට ඈටිට්යුඩ් ප්‍රෑක්ටිස් කරවන්න කියලා. ඔන්න ඕකයි මට නම් උන එකම සිද්දිය. ඒ ඈරෙන්න අනිත් හෑම තෑනින්ම හොදට සලකලා තියෙනවා.
     
    Me tika nan sira. Umba guest ekak karanawada?
    Ow kello/ganu nan innawa loku line daana. Un habai hama kollatama oya lin eka danawane.

    Ohoma loku scene daana un nan charter thamai. Umba hotel ekakada wada karanne?

    Pissu hadei. Manager la mokada kiwwe ban?
    Talk eka dunna ekawa gennala samawa ganna kiwwada ?
     
    un ehema karawanna heduwa machan, kohoma unath eka hari nathi nisa mama kiwwa ehema awashya ne eya karapu warada eyaata therum karala denna kiyala. u inna level ekai mama inna level ekai level dekak ne ban. kauda danne u ewele hitiye wena mokak hari aulakin da kiyala.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹලට කෙල්ලො ඉඳල නැද්ද හොඳ හොටෙල් එකක දවසක් දෙකක් ඉන්නකොට කලින් තිබුන කරුනාවන්තකම් අරවා මේවා ඔක්කොම එක පාරටම නැති වෙලා හොටෙල් එකේ එවුන්ට හෙන සද්දෙ දාන?
     
    • Haha
    Reactions: FALL3N

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ඇවිත් GM කතා කරනවා දැන් ගියාම. ඉස්සර පට්ට උද්දච්ච එවුන්. Corona changed Hotel management attitudes
     
    • Like
    Reactions: dilshan87

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mama nam godak hotels walata gihin thiyenawa. Ekakin wath apata kisi aulak wela na.
    Cinnamon bay eke thamai best ma best hospitality ekak dunne. Mage duwa podi hotel ekata yanakota. Eyata one hama deyakma wage mata free offer kara. Kama/bima/laundry services 3days walata 10paraka ta wada mata special vidiayata hadala dunna free. Deluxe room upgrade kara free.

    Puwan tharam 3.5-4 stars udin thiyena hotels walata yanna balanna.
    ethakota oya kiyana kisi aulak na. Full sapa thamai.

    Puluwan hama welema hina wela welcome karanna staff ekata. Ethakota un hodata salakanawa return ekak vidiyata.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    Umbala room service unta tip eka denawada bn?

    මම පවුලෙ කට්ටිය ඵක්ක දවස් 2ක් ඉන්න ගිහින් ඵන දවසේ ඵක්කෙනෙක්ට rs 3000ක් දුන්නා.ඵයා තමා අපේ කෑම බීම ඉඳලම හොයල බැලුවෙ.හරි හොඳ මනුස්සයෙක්.මට ගොඩක් තෑන්ක් කරා.සුද්දෙක්වත් දෙන්නෙ නැහැලු ඵච්චර.පාස්කු ප්‍රහාරෙ වෙලා මාස දෙකක් වගේ ඵතකොට හොටෙල් ඵකටම හිටියෙ අපි විතරයි.බෑග්ස් වාහනේට දාපු කොල්ලටත් 1000ක් දුන්න.පව්.මම නම් මට කවුරු හරි වැඩක් කරල දෙනවනම් ගෙවීමක් කරනවා..ඒක ඵයාලගෙ සර්විස් ඵක කියල හිතන්නෙ නෑ.අනිත් අයත් ඵහෙම හිතුවොත් ඒ අයට මේ වගේ දේවල් වෙන ඵකක් නෑ.
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Mama nam godak hotels walata gihin thiyenawa. Ekakin wath apata kisi aulak wela na.
    Cinnamon bay eke thamai best ma best hospitality ekak dunne. Mage duwa podi hotel ekata yanakota. Eyata one hama deyakma wage mata free offer kara. Kama/bima/laundry services 3days walata 10paraka ta wada mata special vidiayata hadala dunna free. Deluxe room upgrade kara free.

    Puwan tharam 3.5-4 stars udin thiyena hotels walata yanna balanna.
    ethakota oya kiyana kisi aulak na. Full sapa thamai.

    Puluwan hama welema hina wela welcome karanna staff ekata. Ethakota un hodata salakanawa return ekak vidiyata.

    ow cinnamon hotels service nam patta siraa. aith kiyanna deyak ne