ධර්ම-ශාලාව

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    polwattacom සහෝදරය ..

    ගොඩක් කට්ටිය දකින්න ඇති ටික දවසකට කලින් මම ත්‍රේඩ් එකක්(Link) දාල තිබ්බ ගමේ පන්සලේ ධර්ම ශාලාවක් හදනව. එකට අධාර කරන්න කැමති අය කියන්න කියල.

    ඒක දැක්ක ගමන්ම අපේ polwattacom සහෝදරය කමැත්ත ප්‍රකාශ කරල රුපියල් 5000කින් අධාර කරා.

    33atocw.jpg


    අද එ මුදල මම දායක සභාවට ගෙනිහින් දුන්න

    2mdp0mx.jpg


    එ සහොදරයට ගොඩක් පින්.. එ වගෙම මට සතු‍ටුයි එලකිරි එකේ එ වගෙ කට්ටිය ඉන්න එක ගැන

    දායක වෙන්න කැමති අය තව ඉන්නවනම් කියන්න මම විස්තර PM කරන්නම්
     

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    godak asai bun pin wada karanna.
    eth mata naththeth salli thamai.
    :(:(

    එ ගැන කණගාටු වෙන්න එපා මචන්. පින් කරන්න අසාව තියනව කියන එකත් ලොකු දෙයක්.
    ඔයාට පුලුවන් කාලෙක, පුලුවන් විදිහට පින් දහම් කරන්න.
    මුදල් පරිත්යාග විතරක් නෙමේ මචන්, පින් කරන්න ගොඩක් විදි තියනව.

    කැමතිනම් මෙ ත්‍රේඩ් එකේ වැඩසටහන එක්ක එකතු වෙන්න
    බෞද්ධයා-I