polwattacom සහෝදරය ..
ගොඩක් කට්ටිය දකින්න ඇති ටික දවසකට කලින් මම ත්රේඩ් එකක්(Link) දාල තිබ්බ ගමේ පන්සලේ ධර්ම ශාලාවක් හදනව. එකට අධාර කරන්න කැමති අය කියන්න කියල.
ඒක දැක්ක ගමන්ම අපේ polwattacom සහෝදරය කමැත්ත ප්රකාශ කරල රුපියල් 5000කින් අධාර කරා.
අද එ මුදල මම දායක සභාවට ගෙනිහින් දුන්න
එ සහොදරයට ගොඩක් පින්.. එ වගෙම මට සතුටුයි එලකිරි එකේ එ වගෙ කට්ටිය ඉන්න එක ගැන
දායක වෙන්න කැමති අය තව ඉන්නවනම් කියන්න මම විස්තර PM කරන්නම්