නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කැලණියෙ එවුන්ව අමුතුවෙන් ආන්ඩුවෙන් මර්ධනය කරන්න දෙයක් නැහැ.
    උන් විහින් මර්ධනය වෙලා තියෙන්නෙ.එක සිස්සසන්ගමයයි තියෙන්නෙ.
     
    • Like
    Reactions: malakadss

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    හොදම වැඩේ කැරි පොන්න කැම්පස් වේසීයන්ට... දවස් 14ක් නෙවෙයි හුත්තිගෙ පුතාලව දාන්න ඕනේ සදාකාලික හිරේ...

    රජයේ සල්ලි වලින් පිනට ඉගෙනගන්න ඇවිත් වේසිගෙ පුතාල කරන්නේ ගෑනුන්ගේ ඇදුම් ගලවන එක.. කොන්ඩ හෝදන එක..

    සතුටින් නිදහසේ කැම්පස් වල ඉගෙන ගනින් මේ වගේ පොන්න වැඩ කරන්නේ නැතුව..

    ඒ කෙල්ලට පැමිනිල්ල දාන්න හයිය තිබ්බේ තාත්ත දේශපාලකයෙක් නිසා... නැත්තන් මුන් ඒ කෙල්ලගෙ ජිවිතේම අදුරු කරනව මුන්ගෙ මේ කුහක අමන ගති නිසා...

    පොන්න කැරියෝ... තොපේ අම්මලා නංගිලා අක්කලා ගෙවල් වල වේස කමේ යනව ඒව හොයපන් අනුන්ගෙ දරුවන් අදින විදිය හොයන්නේ නැතුව...

    එන කේන්තිය ඉවසගන්න බෑ මේ වේසිගෙ පුතාල එක්ක...

    ඔය අඩන අම්මල තාත්තල ඔක්කොටම වැඩිය වැරදිකාරයෝ මගෙ දරුවෙක් ඔය වගේ දෙයක් වෙන ලමයෙක්ට කරල තිබ්බ නම්... මම තව පැමිනිල්ලක් දානව තව දවස් 14ක් ඇතුලෙ තියන්න... දෙමව්පියො ඉන්නේ දරුවන්ගෙ වැරදි වලට උඩගෙඩි දෙන්න නෙවෙයි ඒවාට දඩුවම් දීලා හදන්න....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මචං ඉස්කොලේ ගුරැවරැ සමහර නිතී කියාත්මක කරන්නේ ඉහල පංතිවල ලමයි හරහා මොකද සමහර දේවල් ගුරැවරැන් කියන්නෑ එක පාරම පහල පංතිවල ළමයිට.
    ඒක හරි. දෑන් කෑලනියේ වෙලා තීයෙන්නේ ඒකද? අද නිවුස් බලපන්. ලෙක්චර්ස්ලා හෙනට ගේම ඉල්ලනව රෑග් කරන එවුන්ට විරුද්දව. දෑන්වත් තේරුම් ගනින් උබට කොහොමටවත් ඕක සාදාරණීයකරනය කරන්න බෑ. දේශපාලකයො වගෙ හෑම බලු වෑඩේම සාදාරණීයකරනය කරන්න හදන්න එපා. එතකොට වටේම ගද ගහනව.
     
    • Like
    Reactions: siri24

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නවක වදය දුන්නොත් වසර 10ක් හිරේට

    නවක වදය ශ‍්‍රී ලංකාවේ නීතිය යටතේ අපරාධ වරදක් බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

    අදාළ විශ්ව විද්‍යාල සහ පොලිසිය එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් සාධාරණ ලෙස ක‍්‍රියා නොකරන්නේනම් නීතිය කි‍්‍රයාත්මක කිරීමට තමන්ටද මැදිහත් විය හැකි බවයි එහි කොමසාරිස් නීතීඥ සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නේ.

    නෙත් නිවුස් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු වන ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා මහතාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළා.

    ඔහු කියා සිටියේ නවක වදය ලබාදීම සම්බන්ධයෙන් වරදකරුවෙක් වන්නකුට වසර 10ක් දක්වා සිර දඩුවමක් වුවද නියම කළ හැකි බවයි.

    නවක වදය පිළිබඳ සංවාදය මේ දිනවල නැවත මතුවී තිබෙන්නේ කැළණිය විශ්ව විද්‍යාලයෙන් ඉකුත් දා වාර්තා වූ සිද්ධියක් නිසායි.

    මෙම නවක වද සිද්ධියට අදාළව මේ වන විට සිසු සිසුවියන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    මේ සිද්දිය කොහොමද බන් පොඩි දෙයක් වෙන්නේ. නීතිය ඉදිරියේ වෑරද්දක් කියල සලකන දෙයක් උබ කොහොමද පොඩි දෙයක් කියන්නේ. එහෙනම් පාතාලයො කියයි මිනිහෙක්ගේ අතක් පයක් කපන එක සුලු දෙයක් කියල. මොකද ඒක උන්ගෙ උප එකේ කොටසක් නේ. මේක කාටත් හොද පාඩමක් වෙන්න ඔනේ. තමන් ලබා ගන්න ආපු දේ ලබාගන්නේ නෑතිව වෙන එවුන් වෙනස් කරන්න යනව. ඔය කොයි එකත් අවුට් වෙලා රාජ්ය සේවයට ආවට පස්සේ වෑඩ කරන විදිහ මම කියන්නේ ඔනේ නෑහෑනේ.

    නිතිය ඉදිරියේ වැරදි කියන දේවල් කීයක් සිනුකමිපිතව නොසලකා හරිනවද බං.
    උබම කියපන් මේක උසාවි කේස් එකක්ද ? පොලිසියේ හරි සමථ මණ්ඩලේට දාලා විසදන දෙයක්ද කියලා?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නිතිය ඉදිරියේ වැරදි කියන දේවල් කීයක් සිනුකමිපිතව නොසලකා හරිනවද බං.
    උබම කියපන් මේක උසාවි කේස් එකක්ද ? පොලිසියේ හරි සමථ මණ්ඩලේට දාලා විසදන දෙයක්ද කියලා?
    උසාවි කේස් එකක්ද නෑද්ද කියල උසාවියෙන් තීරණය කරනව මචන්. මම හිතන්නේ නීතිය අනුව මේක උසාවි කේස් එකක්. සමත මන්ඩලේට දාන්න තිබ්බ මේක single incident එකක් නම්. එහෙම නේමේ මේ ලමයව මාස ගානක් තිස්සෙ පීඩනයට ලක් කරල තියෙනව. එතකොට ඉතින් බඩුම තමා.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    නිතිය ඉදිරියේ වැරදි කියන දේවල් කීයක් සිනුකමිපිතව නොසලකා හරිනවද බං.
    උබම කියපන් මේක උසාවි කේස් එකක්ද ? පොලිසියේ හරි සමථ මණ්ඩලේට දාලා විසදන දෙයක්ද කියලා?

    usawi yanna tharan case ekak nan newei meka. habai wade thiyenne samathamandaleta daala aye okita enna ba kiyala kohoma kiwwath yati hithin api dannawa ne? nadda kiyapanko ;)
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    උසාවි කේස් එකක්ද නෑද්ද කියල උසාවියෙන් තීරණය කරනව මචන්. මම හිතන්නේ නීතිය අනුව මේක උසාවි කේස් එකක්. සමත මන්ඩලේට දාන්න තිබ්බ මේක single incident එකක් නම්. එහෙම නේමේ මේ ලමයව මාස ගානක් තිස්සෙ පීඩනයට ලක් කරල තියෙනව. එතකොට ඉතින් බඩුම තමා.
    :dull::dull::dull:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මචං ඉස්කොලේ ගුරැවරැ සමහර නිතී කියාත්මක කරන්නේ ඉහල පංතිවල ලමයි හරහා මොකද සමහර දේවල් ගුරැවරැන් කියන්නෑ එක පාරම පහල පංතිවල ළමයිට.
    මොකද්ද උබෙ ඉස්කෝලෙ කියපන් ඉස්සෙල්ල...ඇහුවමයි එහෙම ඉස්කෝලයක් ගැන...ගුරුවරු හරි බයක් නෙ තියෙන්නෙ පොඩි පංති වල ලමයින්ට...එක්කො උබලගෙ ගුරුවරු හරි ලැජ්ජ සහගත ඇති පොඩි ලමයි ඉස්සරහ කතා කරන්න...:D
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    ඒක හරි. දෑන් කෑලනියේ වෙලා තීයෙන්නේ ඒකද? අද නිවුස් බලපන්. ලෙක්චර්ස්ලා හෙනට ගේම ඉල්ලනව රෑග් කරන එවුන්ට විරුද්දව. දෑන්වත් තේරුම් ගනින් උබට කොහොමටවත් ඕක සාදාරණීයකරනය කරන්න බෑ. දේශපාලකයො වගෙ හෑම බලු වෑඩේම සාදාරණීයකරනය කරන්න හදන්න එපා. එතකොට වටේම ගද ගහනව.

    මං කිවනේ මචං මං මේක සාධාරණිකරනය කරන්නැ. මං කියන්නේ මේකේ පිට්පස්සෙන් සිදුවෙන මර්ධනය / කප්පාදුව බලපන්, රජයේ විශ්ව විද්‍යාලවලින් එන උන්ව නොන්ඩි කරලා ප්‍රරිවට් කැම්පස් හොද්යි ඹනි කියලා, නිදහස් අධ්‍යාපනයට දෙන් කොටස් දේශපාලකයන්ට ගසාකන්න පුළුවන් දේකට ගන්න හදන ලොකු චිත්‍රේ බලපන්. මං විරැද්ධ අන්න එක්ට.
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    නිතිය ඉදිරියේ වැරදි කියන දේවල් කීයක් සිනුකමිපිතව නොසලකා හරිනවද බං.
    උබම කියපන් මේක උසාවි කේස් එකක්ද ? පොලිසියේ හරි සමථ මණ්ඩලේට දාලා විසදන දෙයක්ද කියලා?

    උබේ කෙල්ලට කකැම්පස් එකේදි කවුරුහරි තර්ජනය කලොත් කලිසම අයෙ ඇදන් අවොත් ගලවනව කියල, උප සංස්කෘතියෙ නාමයෙන් උබ මුකුත් නොකර කලිසම ගලවල ඇගිල්ලත් ගහනකම් ඉන්වද, නැත්තම් පොන්නයෙක් වගේ වෙන මොකක් හරි ඇදන් යන්න කියනවද , නැත්තම් උන්ට ගේමට වැඩ කරනවද.....

    උඔ කරන්නෙ අන්තිම ඔප්ෂන් එකට සමාන එකක් නෙවෙයි නම් උබත් එක්ක කතාකරන එකත් තේරුමක් නෑ.....
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නවක වද පනතක් තියෙනව.මට පුලුවන්නම් ඒකෙ පීඩීඑෆ් එක දෙන්නම් ඔතකොට සැර බලාගන්න පුලුවන්.
    මොනම ආකරය්කින්වත් නවක වදය දෙන්න බැහැ.කැම්පස් එකට ආපුවහම නීතිය ගැන දැනුවත් කරනව.
    මානව හිමිකම් කොනිශන් සභාව කියල තියෙනව අවුරුදු 10 හිරේ යවන්න පුලුවන් කියල.
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    මොකද්ද උබෙ ඉස්කෝලෙ කියපන් ඉස්සෙල්ල...ඇහුවමයි එහෙම ඉස්කෝලයක් ගැන...ගුරුවරු හරි බයක් නෙ තියෙන්නෙ පොඩි පංති වල ලමයින්ට...එක්කො උබලගෙ ගුරුවරු හරි ලැජ්ජ සහගත ඇති පොඩි ලමයි ඉස්සරහ කතා කරන්න...:D

    උඹ නිකමටවත් ගොඩක් ඉන්න තැනකට උගන්න ගිහින් නැ නේ?
    මචං ගුරැවරැනට තියනවා සාධාචාරය කියලා දෙයක්. අන්න ඒක ඇතුලේ සමහර දේවල් පාළනය කරනවා, බයට නෙවේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මං කිවනේ මචං මං මේක සාධාරණිකරනය කරන්නැ. මං කියන්නේ මේකේ පිට්පස්සෙන් සිදුවෙන මර්ධනය / කප්පාදුව බලපන්, රජයේ විශ්ව විද්‍යාලවලින් එන උන්ව නොන්ඩි කරලා ප්‍රරිවට් කැම්පස් හොද්යි ඹනි කියලා, නිදහස් අධ්‍යාපනයට දෙන් කොටස් දේශපාලකයන්ට ගසාකන්න පුළුවන් දේකට ගන්න හදන ලොකු චිත්‍රේ බලපන්. මං විරැද්ධ අන්න එක්ට.
    ඒකට අවස්තාව හදන්නේ අපිමනේ බන්. අපි මොරටුවේ අවුරුදු 4 ක් ඉගෙන ගත්ත. අවුට් වෙන්න කලින්ම ජොබ් ලෑබුන. ප්‍රයිවට් කෑම්පස් ගිය එවුන් හිටිය කියල අවුලක් වුන් නෑ. වුනුයි අපියි එකට වෑඩ කරනව. මොකුත් වෙනසක් නෑ. උන්ගෙන් සමහරක් එවුන් දක්ශයි සමහරක් එවුන් අවුල්. රජයේ කෑම්පස්වලින් ආපු බහුතරය වෑඩ්ඩො. ඔය ප්‍රශ්න මොකුත් නෑ බන් එලියට ආවාම. අනික ප්‍රයිවට් වලින් ආපු එවුනුත් අවුල් නම් ජොබ් වලට ගන්නේ නෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නවක වද පනතක් තියෙනව.මට පුලුවන්නම් ඒකෙ පීඩීඑෆ් එක දෙන්නම් ඔතකොට සැර බලාගන්න පුලුවන්.
    මොනම ආකරය්කින්වත් නවක වදය දෙන්න බැහැ.කැම්පස් එකට ආපුවහම නීතිය ගැන දැනුවත් කරනව.
    මානව හිමිකම් කොනිශන් සභාව කියල තියෙනව අවුරුදු 10 හිරේ යවන්න පුලුවන් කියල.
    If possible please share the pdf file
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    උබේ කෙල්ලට කකැම්පස් එකේදි කවුරුහරි තර්ජනය කලොත් කලිසම අයෙ ඇදන් අවොත් ගලවනව කියල, උප සංස්කෘතියෙ නාමයෙන් උබ මුකුත් නොකර කලිසම ගලවල ඇගිල්ලත් ගහනකම් ඉන්වද, නැත්තම් පොන්නයෙක් වගේ වෙන මොකක් හරි ඇදන් යන්න කියනවද , නැත්තම් උන්ට ගේමට වැඩ කරනවද.....

    උඔ කරන්නෙ අන්තිම ඔප්ෂන් එකට සමාන එකක් නෙවෙයි නම් උබත් එක්ක කතාකරන එකත් තේරුමක් නෑ.....

    උබට මං උත්තරයක් ලියලා තියනවා කලින්, කමක් නැ බලපන්
    මම කියන්නෑ මුං කරපු වැඩේ හරිම කියලා.එත් කැම්පස් එන්නේ යමක් තේරෙන වුනේ. වුන් දැනගන්න ඔනි තැනකට ගියාම එතනට අනුගත වෙන්න. වවුලගේ ගෙදර ගියොත් එල්ලිලා ඉන්න ඹනි. එකයි උගත්කම.
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    උඹ නිකමටවත් ගොඩක් ඉන්න තැනකට උගන්න ගිහින් නැ නේ?
    මචං ගුරැවරැනට තියනවා සාධාචාරය කියලා දෙයක්. අන්න ඒක ඇතුලේ සමහර දේවල් පාළනය කරනවා, බයට නෙවේ

    වැරද්ද, වැරුද්ද කියල කෙලින්ම කියන්නෙ නැතුව වෙනවෙන එවුන් හරහා කියවන එකද බං සදාචාරය කියන්නෙ... අපිනම් කියන්නෙ කොන්ද පනනැති කම කියල ... මොකක්ද බං උබේ ඉස්කොලේ, කැම්පස් එක ??
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    නිතිය ඉදිරියේ වැරදි කියන දේවල් කීයක් සිනුකමිපිතව නොසලකා හරිනවද බං.
    උබම කියපන් මේක උසාවි කේස් එකක්ද ? පොලිසියේ හරි සමථ මණ්ඩලේට දාලා විසදන දෙයක්ද කියලා?
    නවක වදය ලංකාවෙ නීතිවිරෝදී. ඒක නිසා පොලීසියට උසාවියට නීතිය ක්‍රියාත්මක කරන්න බලය තියෙනව.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔය නහරකාර කැම්පස් වේසිගෙ පුතාල දෙතුන්දෙනෙක් දාන්න ඕනේ හිරේ අවු:10කට විතර...

    අනිත් කැම්පස් වල අනාතයන්ට උද්ගෝශන කර කර ඉන්න කියන්න ඕනේ... ඉගෙන ගන්න කැමති අයට කැම්පස් එන්න කියලා....

    ටිකක් දවස් යනකොට එක එකා උද්ගෝශන නවත්තල ශේප් එකේ යයි ක්ලාස් වලට...

    නවක වදේ නිකම්ම නවත්තන පුලුවන්... ඒත් කරන්නේ නැති එකනේ වැඩේ...
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    ඒකට අවස්තාව හදන්නේ අපිමනේ බන්. අපි මොරටුවේ අවුරුදු 4 ක් ඉගෙන ගත්ත. අවුට් වෙන්න කලින්ම ජොබ් ලෑබුන. ප්‍රයිවට් කෑම්පස් ගිය එවුන් හිටිය කියල අවුලක් වුන් නෑ. වුනුයි අපියි එකට වෑඩ කරනව. මොකුත් වෙනසක් නෑ. උන්ගෙන් සමහරක් එවුන් දක්ශයි සමහරක් එවුන් අවුල්. රජයේ කෑම්පස්වලින් ආපු බහුතරය වෑඩ්ඩො. ඔය ප්‍රශ්න මොකුත් නෑ බන් එලියට ආවාම. අනික ප්‍රයිවට් වලින් ආපු එවුනුත් අවුල් නම් ජොබ් වලට ගන්නේ නෑ.

    මචං මං පිලිගන්නවා ප්‍රයිවටි/රජයේ කියලා වෙනසක් නෑ. ටැලන්ට් එකයි වැදගත්. එත් මචං දැනට දුප්පත් එකෙකුට ගොඩ යන්න පුළුවන් එකම දේ මේ නිදහස් අධ්‍යාපනය. අපි ඉගෙනගෙන ඉවර වුනාට තව ගොඩාක් ඉන්නවා බලාන එන්න,

    මෙි විඩියෝ එකත් බලපන් , හිතපන් අන්න උන්වගේ එවුන් ගැන
    https://www.facebook.com/slupfa/videos/10153996995381259/