නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    උබට මං උත්තරයක් ලියලා තියනවා කලින්, කමක් නැ බලපන්
    මම කියන්නෑ මුං කරපු වැඩේ හරිම කියලා.එත් කැම්පස් එන්නේ යමක් තේරෙන වුනේ. වුන් දැනගන්න ඔනි තැනකට ගියාම එතනට අනුගත වෙන්න. වවුලගේ ගෙදර ගියොත් එල්ලිලා ඉන්න ඹනි. එකයි උගත්කම.

    ඔව් වවුලගෙ ගෙදර යනව නම් එල්ලෙන්න ඔන තමයි...හැබැයි මෙතන වෙලා තියෙන්නෙ වව්ලගෙ ගෙදර වෙනම සෙට් එකක් ඉන්නව එක කකුලකින් ව්තරක් එල්ලියන් කියන... අන්න එකට කියන්නෙ ගොබ්බ කම කියලා..ඒවා ගොංපාරට් නෙ බං...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබට මං උත්තරයක් ලියලා තියනවා කලින්, කමක් නැ බලපන්
    මම කියන්නෑ මුං කරපු වැඩේ හරිම කියලා.එත් කැම්පස් එන්නේ යමක් තේරෙන වුනේ. වුන් දැනගන්න ඔනි තැනකට ගියාම එතනට අනුගත වෙන්න. වවුලගේ ගෙදර ගියොත් එල්ලිලා ඉන්න ඹනි. එකයි උගත්කම.
    වවුලගේ ගෙදර ගියොත් එල්ලිල ඉන්න ඔනේ වෙලාවල් තියෙනව. නමුත් හෑම තිස්සෙම එහෙම හරි යන්නේ නෑ. එහෙම වුනාම හෑමදාම බඩින්. දෑන් ආණ්ඩුව කරන හෑමදේටම අපි හා කියල ඉන්නවද ? නෑ. අපි විරුද්ද වෙනව. එහෙම කලාම ආන්ඩුවෙන් පොලිසිය දාලා අපිට ගහන්ව. ඒක හරිද? උබ කියන විදිහට අපි කමක් නෑ ආන්ඩුවනේ කියල ඉන්න ඔනේ. පිස්සුද බන්. රලු මුහුදේ තමා නෑව් පදින්න ඔනේ. රෑල්ලට විරුද්දව අපේ ගමන යන්න ඔනේ. එතකොට තමා අපි උඩ එන්නේ. වවුල් තර්කේ හරියන තෑන් තියෙනව. මෙතනට හරි යන්නේ නෑ
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    නවක වදය ලංකාවෙ නීතිවිරෝදී. ඒක නිසා පොලීසියට උසාවියට නීතිය ක්‍රියාත්මක කරන්න බලය තියෙනව.

    නවක වදය පනත යටතේ එකම අවුරැද්දේ උන්ව අත්අඩංගුවට ගන්න බැ . අන්න ඒක වැරදි? එක කොහොමද ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මචං මං පිලිගන්නවා ප්‍රයිවටි/රජයේ කියලා වෙනසක් නෑ. ටැලන්ට් එකයි වැදගත්. එත් මචං දැනට දුප්පත් එකෙකුට ගොඩ යන්න පුළුවන් එකම දේ මේ නිදහස් අධ්‍යාපනය. අපි ඉගෙනගෙන ඉවර වුනාට තව ගොඩාක් ඉන්නවා බලාන එන්න,

    මෙි විඩියෝ එකත් බලපන් , හිතපන් අන්න උන්වගේ එවුන් ගැන
    https://www.facebook.com/slupfa/videos/10153996995381259/
    මම කියන්නෙත් උන් වගේ අපි වගේ එවුන් ගෑන. අපේ බෑච් එකේ දුප්පත් එවුන් වගේම ඉහල සල්ලි කාරයන්ගෙත් ලමයි හිටියා. එහෙම කියල අපිට දීපු පහසුකම් වෙනස් වුනේ නෑ. මචන් අපි සටන් කරන්න ඔනේ නිදහස් අදයාපනය වෙනුවෙන්. දෑන් මේ ගෑනු ලමයගේ නිදහස් අදයාපන අයිතිය නෑතිවෙල. වෙන සෙට් එකක් ඒකට බාධා කරනව. ආණ්ඩුව වුනත් එකයි කෑම්පස් එකේ වුන් වුනත් එකයි. නිදහස් අදයාපනේට බාධා කරන එවුන්ට අපි විරුද්දයි
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    වවුලගේ ගෙදර ගියොත් එල්ලිල ඉන්න ඔනේ වෙලාවල් තියෙනව. නමුත් හෑම තිස්සෙම එහෙම හරි යන්නේ නෑ. එහෙම වුනාම හෑමදාම බඩින්. දෑන් ආණ්ඩුව කරන හෑමදේටම අපි හා කියල ඉන්නවද ? නෑ. අපි විරුද්ද වෙනව. එහෙම කලාම ආන්ඩුවෙන් පොලිසිය දාලා අපිට ගහන්ව. ඒක හරිද? උබ කියන විදිහට අපි කමක් නෑ ආන්ඩුවනේ කියල ඉන්න ඔනේ. පිස්සුද බන්. රලු මුහුදේ තමා නෑව් පදින්න ඔනේ. රෑල්ලට විරුද්දව අපේ ගමන යන්න ඔනේ. එතකොට තමා අපි උඩ එන්නේ. වවුල් තර්කේ හරියන තෑන් තියෙනව. මෙතනට හරි යන්නේ නෑ

    උඹේ ප්‍රශ්නෙට උඹම උත්තර දිලා බං.
     
    Ragging and Violence
    Prohibition of Ragging and Other
    Forms of Violence in Educational
    Institutions Act No. 20 of 1998
    has been ratified by Parliament.
    The broad meaning of this act
    assumes to totally abolish
    ragging and other forms of
    violence such as insults and
    cruel acts.
    This law makes ragging a distinct
    and punishable offence. Any act
    which causes or is likely to cause
    physical or psychological injury,
    fear or mental pain in an
    undergraduate or a member of
    staff is called ragging.
    Whilst this act has defined
    ‘undergraduate’ institutions, it
    also includes all universities
    under the 1978 Universities Act.
    Punishments described under this act
    include:
    . After the individual is found
    guilty, the punishment for
    ragging within or outside of the
    university premises is two years'
    rigorous imprisonment.
    . In addition, the court can award
    compensation to the victim.
    . Where ragging leads to sexual
    harassment or grievous hurt, the
    punishment is increased to ten
    years' imprisonment and an
    award of compensation. The
    latter offence is generally non-
    bailable.
    . The punishment for anyone who
    acts with the intention threatens
    to cause injury to the person,
    reputation or property of any
    student or threatens to cause
    injury to a person known to the
    student is rigorous imprisonment
    for no more than five years.
    . Acts of criminal intimidation,
    wrongful restraint and unlawful
    confinement committed by any
    person against any student carry
    a maximum imprisonment period
    of seven years.
    . Anyone forcefully confining an
    individual would face the same
    punishment.
    . If any person forcibly occupies
    any premises of an educational
    institution, that person is guilty
    of an offence. Such person could
    be imprisoned for no less than
    ten years and no more than
    twenty years of imprisonment. In
    accordance with the Act, a fine
    can also be imposed.
    . In addition, the court can,
    depending on the gravity of the
    offence, order the expulsion of a
    student from an educational
    institution if that person is found
    guilty of any of the offences
    contained in the Act.
    . If anyone is charged or is under
    suspicion of sexual harassment
    or grievous injuries due to
    ragging as stated in Section 2(2)
    or, if it leads to confinement or
    restraint of another’s freedom of
    movement, as noted in Section 4,
    this is a non-bailable offence.
    . Other than the punishment codes
    within this act, those of 1994 No.
    22 on harassment, extreme and
    torture or insults add to this.
    It is clear from the above acts
    that students found guilty of
    ragging and other forms of
    violations face harsh punishment
    under the law. Even bail is often
    set within specific limits. The
    sole intention is to rid ragging
    from the university system.
    Other than the above mentioned
    laws, it is possible to punish
    those who rag or violate
    another’s rights using certain
    laws that exist within the higher
    education system.
    If any incidents of ragging take
    place, contact
    . Officials within the educational
    institute
    . The nearest Police Station. This
    will assist the Police to take
    action under Act No. 20 of 1998.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මං කිවනේ මචං මං මේක සාධාරණිකරනය කරන්නැ. මං කියන්නේ මේකේ පිට්පස්සෙන් සිදුවෙන මර්ධනය / කප්පාදුව බලපන්, රජයේ විශ්ව විද්‍යාලවලින් එන උන්ව නොන්ඩි කරලා ප්‍රරිවට් කැම්පස් හොද්යි ඹනි කියලා, නිදහස් අධ්‍යාපනයට දෙන් කොටස් දේශපාලකයන්ට ගසාකන්න පුළුවන් දේකට ගන්න හදන ලොකු චිත්‍රේ බලපන්. මං විරැද්ධ අන්න එක්ට.
    උබලගෙ ඔලු ශිෂ්‍ය සංගම් වලින් හෝදල තියෙන්නෙ... අපි හැමොම වගේ නිදහස් අධ්‍යාපනයෙන් ආපු අය...නිදහස් අධ්‍යාපනයට කෙලවන්න අපිත් ඉඩ දෙන්නෙ නෑ...නමුත් බලපන් උබල කරන වැඩ වලින් නිදහස් අධ්‍යාපනය සවුත්තු වෙන එකයි වෙන්නෙ...හොද මීටර් ඉන්නව, උන් සමහරු government university එන්නෙ නෑ...චාටර් වැඩ වෙන නිසා...උන් එතකොට කොහොම හරි සල්ලි වියදම් කරල ප්‍රයිවට් කරනවා...උන් මීටර් නිසා අනිතිමට ප්‍රයිවට් ඒවට තමයි නම යන්නෙ...අපේ ඒවයි අපතයො ටික විතරක් ඉතුරු වෙලා අනිතිමට government university පල්ලම් බහිනව...කැම්පස් ආවනම් ආපු වැඩේ කරපන්...රටේ මිනිස්සුන්ගෙ සල්ලි කන්නෙ නැතුව...ඉගෙන ගෙන තැනකට ඇවිල්ල...රටට සේවයක් කරපන්...කැම්පස් අවුට් උනාට පස්සෙ නිදහස් අධ්‍යාපනය ගැන හොයපන්, කැම්පස් ඇතුලෙ ඉදන් දේශපාලුවොන්ට කඩේ නොයා... අඩුගානෙ කැම්පස් අවුට්වෙල කැම්පස් එකේ ටොයිලට් එකක් හරි හදල දියන්... ඔය ශිෂ්‍ය සංගම් වල එදා පුක ඉරාගෙන දගලපු එවුන් අද හොයාගන්නවත් නෑ...උන් ආයෙ කැම්පස් දිහා හැරිල බලන්නෙ වත් නෑ...ඇතුලෙ ඉන්නකන් විතරයි විප්ලව මානසිකත්වය...එලියට ආපුවම ඒව මුකුත් මතක නෑ....:dull:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Mage yaluwek innawa last year maths karala 2A & 1 B. Uta engineering yanna ba colombo hinda(So much for the system :dull:). Uge aiya moratuwe engineering. Uu US yanawa engineering karanna.:yes:

    Mawath campus select unath gedarin yanna epa kiwwa oya wage scene nisa. :rofl:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචං ඉස්කොලේ ගුරැවරැ සමහර නිතී කියාත්මක කරන්නේ ඉහල පංතිවල ලමයි හරහා මොකද සමහර දේවල් ගුරැවරැන් කියන්නෑ එක පාරම පහල පංතිවල ළමයිට.

    දැන් උසස් අධ්‍යාපන අමාත්යංශය හරි කැලණිය කැම්පස් එකේ පරිපාලනය හරි පලවෙනි වසරේ ගෑනු ළමයින්ට කලිසම් අඳින්න තහනම් කියල තීරණයක් අරගෙන ඒක ක්‍රියාත්මක කිරීමේ බලය සීනියර් කට්ටියට බාරදීලද තියෙන්නේ?

    මොකද අපේ ඉස්කෝල වල නම් නීති හදන එක ඉහල පන්තිවල ළමයින්ට දීල තිබුනේ නෑ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    This law makes ragging a distinct and punishable offence. Any act
    which causes or is likely to cause physical or psychological injury, fear or mental pain in an undergraduate or a member of staff is called ragging.

    මචන් මේ කේස් එකේදි මේ ලමයට මානසික පීඩනයක් ඈතිවෙලා කියල ඔප්පු කරන එක සිම්පල්. ඒ කියන්නේ කේස් එක දරුනුයි. එක බෑච් එකේද ර්සිනිඔsenior ද කියන එක අදාල නෑ. වෑඩෙට සම්බන්ද නම් බඩු. දුකයි තමා ඒත් වෑරද්දක් කරන්න කලින් අනිත් මිනිහා ගෑන හිතන්න ඔනේ
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    මම කියන්නෙත් උන් වගේ අපි වගේ එවුන් ගෑන. අපේ බෑච් එකේ දුප්පත් එවුන් වගේම ඉහල සල්ලි කාරයන්ගෙත් ලමයි හිටියා. එහෙම කියල අපිට දීපු පහසුකම් වෙනස් වුනේ නෑ. මචන් අපි සටන් කරන්න ඔනේ නිදහස් අදයාපනය වෙනුවෙන්. දෑන් මේ ගෑනු ලමයගේ නිදහස් අදයාපන අයිතිය නෑතිවෙල. වෙන සෙට් එකක් ඒකට බාධා කරනව. ආණ්ඩුව වුනත් එකයි කෑම්පස් එකේ වුන් වුනත් එකයි. නිදහස් අදයාපනේට බාධා කරන එවුන්ට අපි විරුද්දයි

    මචං උබ බලපන් දැන් නිදහස් අධ්‍යාපනය නැතිකරේ කාගෙද?
    කලිසම අදින්න එපා කියපු එකිටද? එහේම කියපු වුන් 10 දෙනාගෙද?

    මචං කැමිපස් එකේ සමහර නිති දාන්නේ සමානාත්ම තාව ඇතිකරන්න නේ. උබ එක දන්නවානේ, උඹේ බැජ් එකේ සල්ලි කාරයෙක්ගේ දරැවෝ රුපියල් 20000ක ඇදුම් ඇදන් එද්දි දුප්පත් උන් රුපියල් 200-250 ඇදුමක් ඇදන් ඇවිත් උන්එක්ක හැසිරෙන්නේ කොහොමද?
    දෙගොල්ලම කොන්වෙනවා මචං.
    පළවෙනි අවුරැද්දේ ඔක්කොම එකට තිබ්බහම 2-3 අවුරැදු වල උන් කොහොම ඇන්දත් උන් එකට වැඩකරනවා.
    මේ පොඩිදේ තේරැන්නැති එකය් මචං මෙතන අවුල.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මචං උබ බලපන් දැන් නිදහස් අධ්‍යාපනය නැතිකරේ කාගෙද?
    කලිසම අදින්න එපා කියපු එකිටද? එහේම කියපු වුන් 10 දෙනාගෙද?

    මචං කැමිපස් එකේ සමහර නිති දාන්නේ සමානාත්ම තාව ඇතිකරන්න නේ. උබ එක දන්නවානේ, උඹේ බැජ් එකේ සල්ලි කාරයෙක්ගේ දරැවෝ රුපියල් 20000ක ඇදුම් ඇදන් එද්දි දුප්පත් උන් රුපියල් 200-250 ඇදුමක් ඇදන් ඇවිත් උන්එක්ක හැසිරෙන්නේ කොහොමද?
    දෙගොල්ලම කොන්වෙනවා මචං.
    පළවෙනි අවුරැද්දේ ඔක්කොම එකට තිබ්බහම 2-3 අවුරැදු වල උන් කොහොම ඇන්දත් උන් එකට වැඩකරනවා.
    මේ පොඩිදේ තේරැන්නැති එකය් මචං මෙතන අවුල.

    ඔය දෑන් හිරේ ඉන්න 10 දෙනා තමා අර ලමයගේ නිදහසට මුලින්ම බාදා කලේ. ඒකට අදාල නීතිමය ක්‍රියාමාර්ග ගත්තම අනිත් අයට දඩුවම ලෑබේනව. ඒක තමන් කෑමත්තේ කෙනෙක්ව රෑග් කරල කර ගත්ත දෙයක්.
    මගේ ගෘප් එකේ කෑම්පස් එකේ හිටපු ලොකුම සල්ලි කාරයා වගේම දුප්පත්ම එකෙකුත් හිටියා. අපි එකට කෑවා බිව්වා. වෙනසක් තිබුනේ නෑ. දෙවෙනි අවුරුද්දේ සමහරු වෙන පෑති වලට ගියා. අදටත් facebook එකේ සෙට් එකම එක group එකේ ඉන්නව. දෑන් ඌටත් වඩා සල්ලි කාරයො වෙච්ච දුප්පත් එවුන් ඉන්නව. එකක්වත් වෑඩක් නෑ තමන් ආපු වෑඩේ හරියට කරගත්තනම් ගොඩ. වෑරදුනොත් කවුරුත් නෑ
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    උබලගෙ ඔලු ශිෂ්‍ය සංගම් වලින් හෝදල තියෙන්නෙ... අපි හැමොම වගේ නිදහස් අධ්‍යාපනයෙන් ආපු අය...නිදහස් අධ්‍යාපනයට කෙලවන්න අපිත් ඉඩ දෙන්නෙ නෑ...නමුත් බලපන් උබල කරන වැඩ වලින් නිදහස් අධ්‍යාපනය සවුත්තු වෙන එකයි වෙන්නෙ...හොද මීටර් ඉන්නව, උන් සමහරු government university එන්නෙ නෑ...චාටර් වැඩ වෙන නිසා...උන් එතකොට කොහොම හරි සල්ලි වියදම් කරල ප්‍රයිවට් කරනවා...උන් මීටර් නිසා අනිතිමට ප්‍රයිවට් ඒවට තමයි නම යන්නෙ...අපේ ඒවයි අපතයො ටික විතරක් ඉතුරු වෙලා අනිතිමට government university පල්ලම් බහිනව...කැම්පස් ආවනම් ආපු වැඩේ කරපන්...රටේ මිනිස්සුන්ගෙ සල්ලි කන්නෙ නැතුව...ඉගෙන ගෙන තැනකට ඇවිල්ල...රටට සේවයක් කරපන්...කැම්පස් අවුට් උනාට පස්සෙ නිදහස් අධ්‍යාපනය ගැන හොයපන්, කැම්පස් ඇතුලෙ ඉදන් දේශපාලුවොන්ට කඩේ නොයා... අඩුගානෙ කැම්පස් අවුට්වෙල කැම්පස් එකේ ටොයිලට් එකක් හරි හදල දියන්... ඔය ශිෂ්‍ය සංගම් වල එදා පුක ඉරාගෙන දගලපු එවුන් අද හොයාගන්නවත් නෑ...උන් ආයෙ කැම්පස් දිහා හැරිල බලන්නෙ වත් නෑ...ඇතුලෙ ඉන්නකන් විතරයි විප්ලව මානසිකත්වය...එලියට ආපුවම ඒව මුකුත් මතක නෑ....:dull:

    මචං මම ලංකාවෙන් පිට ප්‍රයිවට් කැමිපස් එකක ඩිග්‍රී එක් කරපු එකෙක්. ලංකාවෙි ප්‍රයිවට් කැමිපස් වලත් රජයේ කැමිපස් වලත් වුන්ට ලෙක්චර්ස් කරනවා.ඉල්ලුම අනුව. උඹ වගේ පටුවිදිහට ලොකේ දැක්ක කාලේ මාත් දුන්නේ ඔය ටොක්ස් තමා.
    එත් දැන් මම දකිනවා ඇත්ත. මගේම ගමේ වුන් මගේම එරියා එකේ උන්ට ගොඩයන්න පුළුවන් තැන ගැන මම දකින දේ උඹට පෙන්න තව ගොඩාක් කල් යයි. එතකන් උබ කියවයි.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචං උබ බලපන් දැන් නිදහස් අධ්‍යාපනය නැතිකරේ කාගෙද?
    කලිසම අදින්න එපා කියපු එකිටද? එහේම කියපු වුන් 10 දෙනාගෙද?

    මචං කැමිපස් එකේ සමහර නිති දාන්නේ සමානාත්ම තාව ඇතිකරන්න නේ. උබ එක දන්නවානේ, උඹේ බැජ් එකේ සල්ලි කාරයෙක්ගේ දරැවෝ රුපියල් 20000ක ඇදුම් ඇදන් එද්දි දුප්පත් උන් රුපියල් 200-250 ඇදුමක් ඇදන් ඇවිත් උන්එක්ක හැසිරෙන්නේ කොහොමද?
    දෙගොල්ලම කොන්වෙනවා මචං.
    පළවෙනි අවුරැද්දේ ඔක්කොම එකට තිබ්බහම 2-3 අවුරැදු වල උන් කොහොම ඇන්දත් උන් එකට වැඩකරනවා.
    මේ පොඩිදේ තේරැන්නැති එකය් මචං මෙතන අවුල.

    ඔතන ඔහොම කරලා බලෙන් සල්ලි කාරයන්ගෙ ඇදුම් ගලවල දුප්පත් මිනිහගෙ ඇදුම් ඇන්දුව කියමුකෝ...

    එතකොට ඔය දුප්පත් ලමයි කැම්පස් අවුට් වෙලා රස්සාවකට ගියාම එතනක් ඉන්න සල්ලි කාරයින්ගේ ඇදුම් ගලවලා සමානාත්මතාව ඇති කරනවද මචන්??
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    මචං මම ලංකාවෙන් පිට ප්‍රයිවට් කැමිපස් එකක ඩිග්‍රී එක් කරපු එකෙක්. ලංකාවෙි ප්‍රයිවට් කැමිපස් වලත් රජයේ කැමිපස් වලත් වුන්ට ලෙක්චර්ස් කරනවා.ඉල්ලුම අනුව. උඹ වගේ පටුවිදිහට ලොකේ දැක්ක කාලේ මාත් දුන්නේ ඔය ටොක්ස් තමා.
    එත් දැන් මම දකිනවා ඇත්ත. මගේම ගමේ වුන් මගේම එරියා එකේ උන්ට ගොඩයන්න පුළුවන් තැන ගැන මම දකින දේ උඹට පෙන්න තව ගොඩාක් කල් යයි. එතකන් උබ කියවයි.

    මචං මොකක්ද කැම්පස් එක + ඉස්කොලේ ? මොකක්ද ඩිග්රි එක?? අසයි පොඩ්ඩක් අදුරගන්න...
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    ඔය දෑන් හිරේ ඉන්න 10 දෙනා තමා අර ලමයගේ නිදහසට මුලින්ම බාදා කලේ. ඒකට අදාල නීතිමය ක්‍රියාමාර්ග ගත්තම අනිත් අයට දඩුවම ලෑබේනව. ඒක තමන් කෑමත්තේ කෙනෙක්ව රෑග් කරල කර ගත්ත දෙයක්.
    මගේ ගෘප් එකේ කෑම්පස් එකේ හිටපු ලොකුම සල්ලි කාරයා වගේම දුප්පත්ම එකෙකුත් හිටියා. අපි එකට කෑවා බිව්වා. වෙනසක් තිබුනේ නෑ. දෙවෙනි අවුරුද්දේ සමහරු වෙන පෑති වලට ගියා. අදටත් facebook එකේ සෙට් එකම එක group එකේ ඉන්නව. දෑන් ඌටත් වඩා සල්ලි කාරයො වෙච්ච දුප්පත් එවුන් ඉන්නව. එකක්වත් වෑඩක් නෑ තමන් ආපු වෑඩේ හරියට කරගත්තනම් ගොඩ. වෑරදුනොත් කවුරුත් නෑ

    අන්න ඒ දේ වුනේ උබලා එක ලෙවේල් එක්ක හිටිය හින්දා. උඹලා එකට කැවෙි උඹේ කැම්පස් එකේ එහෙම හැදිලා තිබ්බ හින්දා. නැතුව උඹේ සල්ලි කාර යාළුවා කිවනමි මට උබලගේ කැම කන්න බැ මම කන්නනේ හිල්ටන් එකේ කැම විතරයි කියලා , උඹේ යාළුවාේ සෙට් එක ගැන උඹ අද ඔහොම කථාකරයිද?
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    ඔතන ඔහොම කරලා බලෙන් සල්ලි කාරයන්ගෙ ඇදුම් ගලවල දුප්පත් මිනිහගෙ ඇදුම් ඇන්දුව කියමුකෝ...

    එතකොට ඔය දුප්පත් ලමයි කැම්පස් අවුට් වෙලා රස්සාවකට ගියාම එතනක් ඉන්න සල්ලි කාරයින්ගේ ඇදුම් ගලවලා සමානාත්මතාව ඇති කරනවද මචන්??

    no comments machan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආපො උබල පුදුම ඉරිසියාවකින් කුහක කමෙන් ඉන්න ජාතියක් බන්, උන් ඉගෙන ගන්නව කියල උබල ඉරිසියා කරන්ඩ එපා. එක කනේ පාරකට කියනවන කියවිල්ල ගෑනු වගේ උදේ ඉදන් රෑවෙනක් රැ එලිවෙනක් උදේ පාන්දර ඉදන් විලාප තියෙනව ඔහොම කුහක වෙන්ඩ එපා යකුනෙ උබලට කැම්පස් යනඩ බැරි උනා කියන යන උන්ට ඉරිසියා කරල කුහකමේ පැලෙන්ඩ යන්ඩ එපා.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,948
    1
    12,282
    113
    අදාළ නෑ නේ
    මචං ඉස්කොලේ ගුරැවරැ සමහර නිතී කියාත්මක කරන්නේ ඉහල පංතිවල ලමයි හරහා මොකද සමහර දේවල් ගුරැවරැන් කියන්නෑ එක පාරම පහල පංතිවල ළමයිට.
    උබ මොන ලෝකෙද බන් ඉස්කෝලේ ගියේ? මොන පාන්කඩ ඉස්කෝලේද ඔය මොලේකොලොප්පන් වැඩ කරන්නෙ?
    උබ දාන තර්ක ඔක්කොම ඔය වගේ නිකන් campus උප සංස්කෘතිය සුද්ද කරන කතා තමයි.
    නිකන් බොරු තර්ක නොදා හිටහන් බන් :P:P