ඔය දෑන් හිරේ ඉන්න 10 දෙනා තමා අර ලමයගේ නිදහසට මුලින්ම බාදා කලේ. ඒකට අදාල නීතිමය ක්රියාමාර්ග ගත්තම අනිත් අයට දඩුවම ලෑබේනව. ඒක තමන් කෑමත්තේ කෙනෙක්ව රෑග් කරල කර ගත්ත දෙයක්.
මගේ ගෘප් එකේ කෑම්පස් එකේ හිටපු ලොකුම සල්ලි කාරයා වගේම දුප්පත්ම එකෙකුත් හිටියා. අපි එකට කෑවා බිව්වා. වෙනසක් තිබුනේ නෑ. දෙවෙනි අවුරුද්දේ සමහරු වෙන පෑති වලට ගියා. අදටත් facebook එකේ සෙට් එකම එක group එකේ ඉන්නව. දෑන් ඌටත් වඩා සල්ලි කාරයො වෙච්ච දුප්පත් එවුන් ඉන්නව. එකක්වත් වෑඩක් නෑ තමන් ආපු වෑඩේ හරියට කරගත්තනම් ගොඩ. වෑරදුනොත් කවුරුත් නෑ
සල්ලි තියන එකාව දුප්පත්ම එකාගේ තැනට බලෙන් ඇදලා දාල කෘතිමව සමානාත්මතාවක් හදන්න පුළුවන් කියල හිතන එකයි ලොකුම මෝඩකම බං.......හරි නම් වෙන්න ඕනේ අනිකා මොනවා ඇන්දත් ඇඳුමෙන් මිනිස්සු මනින්න බැරි බව තේරුම්ගන්න පුළුවන් ශක්තිමත් පෞරුෂයක් හදාගන්න උදව් වෙන එකයි




