පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    හරි නඩු දිනන්න තර්ක කරන්න පුලුවන් කියන එකත් ජනාධිපති වෙන්න සුදුසුකමක් නෙවෙයි. වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. ඒකට හරියන මොලේකුත් ඕන. ලොකු එකක් නෙවෙයි චූටි මොළයක්. Illegal immigrants ලා ඇවිත් කඩවල් වලින් හොරකම් කරලා මිනිස්සුන්ට කරදර කරනකොට ඒ immigrants ලා ටිකට රටේ පුරවයිභාවය දෙන එකාගේ කොමන් සෙන්ස් එක ගැන කියන්න එපා🤭
    ආ හා හා, එතකොට දැන් කමලාට කොලේ බලන්න ඔනේ නෑ, කතා කොරන්න පුලුවන්? :ROFLMAO:
    ඇමරිකාවේ ලෝ ස්කූල් යන්න බෑ ෆස්ට් ඩිග්‍රී එකක් නැතුව, උඹ දන්නවද ඒකවත්?? ලෝයර් කෙනෙක්ට් හම්බෙන උපාදිය JD (Juris Doctor)!
    සැන්ෆ්‍රැන්සිස්කෝ වල DA කියන්නේ මොකද්ද කියලවත් උඹ දන්නවද? DA වෙන්න පුලුවන්ද මොලයක් නැති ගෑනියෙක්ට?
    මොනවද බං මේ විහිලු?? 😂
    උඹ ඉස්සෙල්ල යු.එස් වල තත්වය ගැන තව දැනුවත් වෙලා, තාර්කිකව හිතන්න පුරුදු වෙලා වරෙන්. (y)
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927

    හරි මම උගත් නෑ. මම යන්නම්. හැබැයි ඔයා පල්ලෙහා ප්‍රශ්නේ පුළුවන් නම් කමලගෙන් අහලා උත්තරේ හොයා ගන්න. මොකද ඔයා උත්තරේ දන්නේ නෑ වගේ නේ.

    Illegal immigrantsලා ඇවිත් රටේ අපරාධ වැඩි වෙනවා, රටේ ඉන්න මිනිස්සුන්ට තියෙන සම්පත් , රැකියා අවස්ථා නැති වෙනවා. එහෙම වෙනකොටත් ඇයි illegal immigrants ලාට පුරවැසිභාවය දෙන්නේ?

    ඕක translate කරලා අහන්න පුළුවන් නම්. මම ඉංග්‍රීසි එච්චර දන්නේ නෑ නේ.

    logical කමලා පැටලී පැටලී අදාළ නැති දෙයක් කියනවා sure.
     
    • Like
    Reactions: wpril5 and shenat

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    හරි මම උගත් නෑ. මම යන්නම්. හැබැයි ඔයා පල්ලෙහා ප්‍රශ්නේ පුළුවන් නම් කමලගෙන් අහලා උත්තරේ හොයා ගන්න. මොකද ඔයා උත්තරේ දන්නේ නෑ වගේ නේ.

    Illegal immigrantsලා ඇවිත් රටේ අපරාධ වැඩි වෙනවා, රටේ ඉන්න මිනිස්සුන්ට තියෙන සම්පත් , රැකියා අවස්ථා නැති වෙනවා. එහෙම වෙනකොටත් ඇයි illegal immigrants ලාට පුරවැසිභාවය දෙන්නේ?

    ඕක translate කරලා අහන්න පුළුවන් නම්. මම ඉංග්‍රීසි එච්චර දන්නේ නෑ නේ.

    logical කමලා පැටලී පැටලී අදාළ නැති දෙයක් කියනවා sure.
    ඉලීගල් ඉමිග්‍රන්ට්ස්ලාට නෙවෙයි බං මේ ලීගල් ආපු අපටත් සිටිසන්ශිප් ගන්න දීර්ග ප්‍රෝසෙස් එකක් තියෙනවා. ඒක කරන්නේ රජයේ නිලධාරීන්, ලංකාවේ වගේ පොලිටික්කන්ට බෑ ඒවට ඇඟිලි ගහන්න. ඇසයිලම් ඉල්ලලා, ජීවිතයට තර්ජනයක් තියෙනවා කියලා පෙන්නුවේ නැත්ත්නම් ඉලීගල් ඉමිග්‍රන්ට්ලාට මාර කාලයක් යනවා. ඇත්ත ඒකයි. උඹ රිපබ්ලිකන් පාටි එකේ ඇඩ්වටීස්මන්ට් වලින් "ඇමරිකාවේ ඇත්ත තත්ත්වය" මනින්න යන එක මෝඩ කමක්. (y)
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    ආ හා හා, එතකොට දැන් කමලාට කොලේ බලන්න ඔනේ නෑ, කතා කොරන්න පුලුවන්? :ROFLMAO:
    ඇමරිකාවේ ලෝ ස්කූල් යන්න බෑ ෆස්ට් ඩිග්‍රී එකක් නැතුව, උඹ දන්නවද ඒකවත්?? ලෝයර් කෙනෙක්ට් හම්බෙන උපාදිය JD (Juris Doctor)!
    සැන්ෆ්‍රැන්සිස්කෝ වල DA කියන්නේ මොකද්ද කියලවත් උඹ දන්නවද? DA වෙන්න පුලුවන්ද මොලයක් නැති ගෑනියෙක්ට?
    මොනවද බං මේ විහිලු?? 😂
    උඹ ඉස්සෙල්ල යු.එස් වල තත්වය ගැන තව දැනුවත් වෙලා, තාර්කිකව හිතන්න පුරුදු වෙලා වරෙන්. (y)
    Lokuma prashne Democratic party ekata bari wela tiyenawa working class eke americans la lagata yanna. Kamala qualified athi. Habai awurudu 4k VP idala economy issues address karanna bari nam wadak na. Woke stuff, illegal immigration walata solutions kiwwe na. Antima tike aruuta panna panna gahapu eka witharai une. Trump wa Hitler gaanata danma. Biden karaya Republican unta "Garbage" kiwwa. Kamalata oni tharam chance eka tibba JRE podcast ekata yanna. Giye na. Trump karaya ekata ghn 3 hrs talk karala rally ekakatath giya. Anna ehemai votes wadi kara ganne.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඉලීගල් ඉමිග්‍රන්ට්ස්ලාට නෙවෙයි බං මේ ලීගල් ආපු අපටත් සිටිසන්ශිප් ගන්න දීර්ග ප්‍රෝසෙස් එකක් තියෙනවා. ඒක කරන්නේ රජයේ නිලධාරීන්, ලංකාවේ වගේ පොලිටික්කන්ට බෑ ඒවට ඇඟිලි ගහන්න. ඇසයිලම් ඉල්ලලා, ජීවිතයට තර්ජනයක් තියෙනවා කියලා පෙන්නුවේ නැත්ත්නම් ඉලීගල් ඉමිග්‍රන්ට්ලාට මාර කාලයක් යනවා. ඇත්ත ඒකයි. උඹ රිපබ්ලිකන් පාටි එකේ ඇඩ්වටීස්මන්ට් වලින් "ඇමරිකාවේ ඇත්ත තත්ත්වය" මනින්න යන එක මෝඩ කමක්. (y)
    ඕවා නිකන්ම චෝදනා නෙවෙයි නේ හැබැයි? සෙනට් එකට ගිය අවුලක් නේ?

    ම්ම්ම් බලමු ට්‍රම්ප් වුණත් හරියට කරේ නැත්තං ඉතිං ලෝකෙටම අවුලක් තමයි.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    Lokuma prashne Democratic party ekata bari wela tiyenawa working class eke americans la lagata yanna. Kamala qualified athi. Habai awurudu 4k VP idala economy issues address karanna bari nam wadak na. Woke stuff, illegal immigration walata solutions kiwwe na. Antima tike aruuta panna panna gahapu eka witharai une. Trump wa Hitler gaanata danma. Biden karaya Republican unta "Garbage" kiwwa. Kamalata oni tharam chance eka tibba JRE podcast ekata yanna. Giye na. Trump karaya ekata ghn 3 hrs talk karala rally ekakatath giya. Anna ehemai votes wadi kara ganne.
    ට්‍රම්ප්ව හිට්ලර් ගානට දැම්මේ උගේම හිටපු චීෆ් ඔෆ් ස්ටාෆ්. කමලා නෙවෙයි! :ROFLMAO:

    වර්කින්ග් ක්ලාස් එකත් එක්ක ඩිස්කනෙක්ටඩ් කියමු, ඒකට විකල්පය ස්ත්‍රී දුෂ්කයක්, කන්වික්ටඩ් ෆෙලන් කෙනෙක් ජනාධිපති කරගන්න එකද? ජෝ රෝගන් කියන්නේ මොකෙක්ද බං, ඕකත් ඇන්ටි-වැක්ස් කාරයෙක් නේ. පොල් බුරුවෙක්! ට්‍රම්ප්ගේ ෆස්ට් ටර්ම් එක කෝවිඩ් ගැන මිනිස්සු දැනුවත් නොකර මිනිස්සු මැරෙන්න ඇරියා. ඊලඟට වැක්සින් ගැන බයිල කියල, අන්තිමට බ්ලීච් ඉන්ජෙක්ට් කරන්න යෝජනා කලා මිනිස්සුන්ට- ඔන්න ඕකගේ මොලේ තරම!
    ඇත්තම කතාව ගාබෙජ් තමයි. උඹට පුලුවන් නම් ස්ත්‍රී දුෂකයෙක්ට, අපරාධකාරයෙක්ට, ඉලෙක්ශන් රිසල්ට් එකක් පිලිගන්න බැරි කොන්ද පන නැති, ඒ නිසා ඉන්සරෙක්ශන් එකක් ඕගනයිස් කරපු තගෙක්ට සපොර්ට් කරන්න, උන් ගාබෙජ් තමයි!
     
    Oya mentality eka tiyenakan Democratic ewunta dinanna ba. Vaccine reject karanna oni ekekta ayithiya tiyenawa. Joe Rogan kiyanne loke prasiddama pod cast ekak karana ekek. Trump ge interview eka 40+ million baluwa.

    Thama loss wennna points katha karanne na Democratic ewun. Trump popular votes gannawa kiyanne lesi deyak newei. Current Administration eka fully reject karala tiyenawa. Basic issues address karanne natiwa election dinanna ba. Convicted Felon kenek dinanawa kiyanne minissunta kochchara epa welada Dem ewun wa. Ooka ubata therenneth nathnm man comments daala wadak na.
     
    • Like
    Reactions: dinuksha_asela

    යකෝ! ටම්ප් ගේ ෆස්ට් ටර්ම් එකේ කොරපු හරියෙන් හිතාගනින් දෙවෙනි ටර්ම් එක! උගේ බැරිකම නිසා මිනිස්සු කීයක් වල පල්ලට ගියාද පැන්ඩමික් එකේ? වැක්සින් රිජෙක්ට් කරන්න අයිතිය තියෙන නිසා තමයි අනිත් සෙට් එක මැරුනේ.
    බේසික් ඉශූස් දැන් ඇඩ්‍රස් කරයි නේහ්? 😂
    මොනවද උඹට බේසික් ඉශූස්? මට නම් මොන ඉශූ එකටත් වඩා මගේ රටේ ප්‍රසිඩන්ට් ඩීසන්ට් හියුමන් බීන් කෙනෙක් වෙන්ඩ ඔනේ. ඒක තමයි ප්‍රයෝරිටි වන්!
    මොකද්ද උගේ ෆස්ට් ටර්ම් චීෆ් ඔෆ් ස්ටාෆ් කිව්වේ, 4 ස්ටාර් ජෙනරල්, ජෝන් කෙලී- " trump is an Idiot and head of crazy town administration"
    බලාගෙන හිටපං මූ තියලා අනන ඇනිල්ල!

    බලාගෙන හිටපං මූ තියලා අන්න ඇනිල්ල!
    Uba ooka kochchara kiwwath Raten bagekata wada uuwa approve karala iwarai. Ubata salli tibbata USA working class ekata amarui current administration eka ekka.

    Me video ekath balapan. Therei ethakota

    • Like
    Reactions: Janithsl88

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    GbxwNf7XIBQIGh-
     
    • Haha
    Reactions: $onny and Batfleck

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Black as a Nigerian ass, These are the siri lankans who dream that they are "white" as the white rednecks without a college degree.
    language speaks for themselves, go back to where you came from i.e. gutters 😂 !
    Well, least I did not vote for a rapist and a demented old fart!
    2vgM.gif

    I saw this on CBS. First of all good old Bernie supported Kamala.

    In principle I agree with him to some extent, that there was a disconnect.
    However if the working class thinks, choosing a "Demented Orangutan" over DEMs was the answer... good luck with that :sneaky:
    ------ Post added on Nov 7, 2024 at 6:53 PM

    උඹ පොඩ්ඩක් හිතලා බලපං බං, ලෝ ස්කූල් ගිහින්, ලෝයර් කෙනෙක් වෙලා, කැලිෆෝර්නියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල DA විදියට, කෝර්ට් එකේ නඩු කතා කරලා දිනපු කෙනෙක් ගැන තමයි උඹ මේ කියන්නේ කියලා. උඹලාගේ මොලේ තියෙන්නේ කොහෙද කියලා හිතා ගන්න පුලුවන්. පොඩ්ඩක් ඔය "ගංකබර", "හරමානිස්" මානසිකත්වයෙන් මිදිලා ලෝකය ගැන ඔයිට වඩා දැනුවත් වෙයන්!
    ------ Post added on Nov 7, 2024 at 7:00 PM
    lol.. cry more bitch ass. look at the thread title. very nice language, my ass. lmao

    low t beta
    ------ Post added on Nov 7, 2024 at 11:16 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,735
    87,139
    113
    ආශ්චර්යමත් රටක
    ට්‍රම්ප් පිස්සු නාකි පකා ආව නං ලංකාවට එන්නයි වෙන්නේ. ඇති යාන්තං අර ඩිබේට් එකට පිංසිද්ද වෙන්න ඩිමොක්‍රැටික් උන්ට අමුතු ජවයක් ආවේ කමලාගේ ආගමනයත් එක්ක. (y) :lol:

    කමලාගෙ ආගමනය 🤭😹

    Awesome stuff...

    විජේසේකර්ගෙ ගෑනිද කොහෙද මේ 🙈
     
    • Haha
    Reactions: ewijesekara

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,082
    113
    lankawe politics walata amatharawa wena rtwala politics walatath mara ganna ?

    ane manda 🤷‍♂️
    salli thiyena ewunta thiyena prashan wenna athi mewa
     
    • Like
    Reactions: gahasitha

    shenat

    Well-known member
  • May 13, 2007
    58,735
    87,139
    113
    ආශ්චර්යමත් රටක
    " රිදිලා (TM)" :ROFLMAO:

    රිදිලා තමයි ඔය අඬන්නේ 😹😹

    ට්‍ම්ප් පිස්සු නාකි පකා ආව නං ලංකාවට එන්නයි වෙන්නේ. ඇති යාන්තං අර ඩිබේට් එකට පිංසිද්ද වෙන්න ඩිමොක්‍රැටික් උන්ට අමුතු ජවයක් ආවේ කමලාගේ ආගමනයත් එක්ක. (y) :lol:

    අමුතු ජවයකින් අඬපන් දැන් 🙈😹😹

    මේකි එලෙක්ට්‍රික් වෙහිකල් එකක් චර්ජ් වෙන්න ප්ලග් කරල චාජර් එක අල්ලගෙනම ඉන්නව නිකන් ශෙඩ් එක්කින් තෙල් ගහනවා වගේ හිතාගෙන..

    එහෙව් ගෑනියෙක්ට කඩේ යන මෝඩ විජේසේකර් බයියගෙ තත්වෙ හිතාගනින්කො ඉතින් 😹😹
    ------ Post added on Nov 8, 2024 at 7:08 AM