ආ හා හා, එතකොට දැන් කමලාට කොලේ බලන්න ඔනේ නෑ, කතා කොරන්න පුලුවන්?හරි නඩු දිනන්න තර්ක කරන්න පුලුවන් කියන එකත් ජනාධිපති වෙන්න සුදුසුකමක් නෙවෙයි. වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. ඒකට හරියන මොලේකුත් ඕන. ලොකු එකක් නෙවෙයි චූටි මොළයක්. Illegal immigrants ලා ඇවිත් කඩවල් වලින් හොරකම් කරලා මිනිස්සුන්ට කරදර කරනකොට ඒ immigrants ලා ටිකට රටේ පුරවයිභාවය දෙන එකාගේ කොමන් සෙන්ස් එක ගැන කියන්න එපා![]()
ඇමරිකාවේ ලෝ ස්කූල් යන්න බෑ ෆස්ට් ඩිග්රී එකක් නැතුව, උඹ දන්නවද ඒකවත්?? ලෝයර් කෙනෙක්ට් හම්බෙන උපාදිය JD (Juris Doctor)!
සැන්ෆ්රැන්සිස්කෝ වල DA කියන්නේ මොකද්ද කියලවත් උඹ දන්නවද? DA වෙන්න පුලුවන්ද මොලයක් නැති ගෑනියෙක්ට?
මොනවද බං මේ විහිලු??
උඹ ඉස්සෙල්ල යු.එස් වල තත්වය ගැන තව දැනුවත් වෙලා, තාර්කිකව හිතන්න පුරුදු වෙලා වරෙන්.
