පාර්සල් ගෙන්වන්න ගන්න රටින්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    පොඩි පොඩි ෆැන්සි අයිටම්ස් ගෙන්න ගන්න අදහසක් තියෙනව යාලුවෙක්ට කියල. පාට්ටයිම් ඔන්ලයින් ස්ටෝර් එකක් වගේ කරන්න. කොහොමද බං ටැක්ස් වදින්නේ ? එවන පාර්සල් වල කිලෝ ගානට කියක් වගේ යනවද? මොනවද හොද services ඒ වගේ ..DHL?

    පොඩි අදහස් ටිකක් කියපං
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම නම් කරලා නෑ. ඕවට tax වදින්නේ HS code එක අනුව. Seller package එකේ දාලා එවන HS code එකට ලංකාවේ custom එකෙන් tax එක charge වෙනවා. Seller ගෙන් HS code එක කලින් ඉල්ලා ගන්න පුළුවන්. එතකොට tax එක ඔයා ම calculate කරගන්න.
     
    • Like
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    freight forwarder
    thank you mchn. recommend karanna puluwan hoda aya dannwada?
    මම නම් කරලා නෑ. ඕවට tax වදින්නේ HS code එක අනුව. Seller package එකේ දාලා එවන HS code එකට ලංකාවේ custom එකෙන් tax එක charge වෙනවා. Seller ගෙන් HS code එක කලින් ඉල්ලා ගන්න පුළුවන්. එතකොට tax එක ඔයා ම calculate කරගන්න.
    thanx ban. yaluwekta kiala genwaganna beluwe.
    SEA Fright genna gatanm hari. gedaratama genna ganna puluwan.
    thanx bn. mama balannam
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ලංකාවේ මොන බිස්නස්ද බන් .ෆැන්සි අයිටම් තහනම් ගෙන්නන්න දැන්..