පාසල්_දැරියක් කහ ඉරේදී හප්පපු හැටි

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Dan news walata pennawa Hiru eka aluth seen eka.
    Aruwa allagena.
    Ara Sccoty eke pora passen thamai gihin tiyenne.
    Nawatthagena hitapu truck eke driver 3W eke number eka denawa ethana hitapu unta.
    Passe muwa allagena heta aluthkade usaavi.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Dan news walata pennawa Hiru eka aluth seen eka.
    Aruwa allagena.
    Ara Sccoty eke pora passen thamai gihin tiyenne.
    Nawatthagena hitapu truck eke driver 3W eke number eka denawa ethana hitapu unta.
    Passe muwa allagena heta aluthkade usaavi.

    Koheda bun e news eka giye? Any link?
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    habai kellath kaha ira dige duwagena enawa ne. loku container 1ta cover wela tiyana nisa muta wadinakan ma penne na. mata pena hatiyata metana lane 2k tiyanne. mu right side 1ta harawanna tiyana lance 1 enne. tikak complicated situation ekak

    බම්බුවක් complicated. යකෝ අනිත් වාහන ඔක්කොම නවත්තල තියෙනව අගේට. මේ වෙසිගෙ පුතා වමෙන් එන්නෙ කෙලගෙන. ඌ කහ ඉරේ මිනිස්සු පාර මරු වෙනව කියල දන්නෙ නැද්ද? ඌ නවත්තනව තියා අඩුම slow කරනවවත්ද? ඕකව ඇට දෙකෙන් එල්ලල තියන්න ඕන කහ ඉරක් ගාව.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මාත් දැක්කා TV එකේ මුළු ඇඟම හිරිවැටිලා ගියා. අරු මහා පිස්සෙක්. කිසිම හිතක් පපුවක් නැති එකෙක්.
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මේ වගේ එවුන්වනන් හම ගහලා මරන්න ඕනේ..ජීවිතේක වටිනාකමක් දන්නෙ නෑ..ඒ වගේම දෙමව්පියොත් උගන්නන්න ඕනේ ලමයින්ට පාරේ යන විදිහ..ඔය ලමයා ඔහොම හැප්පෙන්නෑ කල්පනාවෙන් පාර ක්‍රොස් කලානන්.. වාහනයක් නවත්තලා තිබ්බ පලියට ඉස්සරහා බලාගෙන දුවනවා..එහෙම නැතුව හෝදිසියෙන් පාර පැන්නනන් ඔය අනතුර වළක්වා ගන්න තිබ්බා..ගොඩක් පදිකයෝ පාරේ යන්නේ රියදුරන්ගේ වගකීම එයාලව බේරලා වාහන එලවන එක කියලා හිතාගෙන..අනතුරකදි වැඩියෙන්ම හානි සිදුවෙන්න පුලුවන් පාර්ශවය පුලුවන් තරන් කල්පනාවෙන් හෝදිසියෙන් ගමන් කරන්න ඕනේ..කහ ඉරක් තිබ්බ පලියට තමන්ගේ ජීවිතේ වගකීම අනුන්ගේ අතට දෙන එක මෝඩකමක්..


    එහෙනම් ඉතින් ඒ කෙල්ලට පාර මාරු වෙන්න වෙන්නේ රෑ 12ත් පහු වෙලා තමයි ඔක්කොම වාහන ගියාට පස්සෙ. ඒත් sure නෑ. මෙතන ඔක්කොම වාහන නවත්තගෙන ඉන්නව කහ ඉරේ. අර ගොන් තකතීරුවා තමයි වමෙන් කෙලගෙන එන්නේ.ඒ කෙල්ල පුලුවන් ඉක්මනට කහ ඉර හරහා පාර මාරුවෙන්න හැදුව මිසක් රේස් දිව්වේවත්, ඔට්ටු සෙල්ලන් කලේවත් නෑ. අර කෙල්ල විසිවෙන හැටිවත් දැක්කහම තේරෙන්නෙ නැද්ද අර ත්‍රීවිල් පාහරය ආපු හැටි. හදිස්සියෙ බ්‍රේක් ගහල ඒත් ගිහිල්ල වැදිල වෙන accidents ඕන තරම් තියෙනවා. ඒවයේදී දෙපාර්ශවයම වගකියන්න ඕන. මේකෙදී මූ හැප්පුනාට පස්සෙවත් එක තත්පරයක් නැවැත්තුවේ නෑ.
    මේක තමුන්ගෙ පවුලෙ කෙනෙක්ට උනානම් ඔහොම කතා කරන එකක් නෑ මම හිතන්නේ. ගොන් දාර්ශනික පඩි ටෝක් ඔක්කොම අනුන්ගේ ඒවට තමයි ඉතින්.
     
    • Like
    Reactions: චගු

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මට පේන විදියට නම් ඔතන කලර් ලයිට් තියෙන තැනක්..
    අර ලමයා පනිද්දිත් එහා පැත්තේ බයික් එකයි ලොරියයිත් ඉස්සර කරනවා..
    ඒ වගේම ත්‍රීවීල් කාරයත් කඩාගෙන එනවා..
    ලමයත් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දුවගෙන යනවා..

    ඔතන වමෙන් ඉස්සර කිරිල්ලක් වෙන්නේ නෑ.. ත්‍රීවීල් එක එන්නේ වමට හැරෙන්න..
    ඉදිරියට යන වාහන වලට රතු ලයිට් දාලා තිබිලා වමට හැරෙන ලයිට් කොල තිබුනද දන්නේ නෑ..
    අරු කෙලගෙන එන්නේ ඒ නිසා වෙන්න ඕනා.. නැත්තන් ඔයවගේ තැනක ඔයවගේ වේගයකින් ඇවිත් නතර කරන්න බැරිබව හොදටම තේරෙනවනේ..

    කොහොම වුනත් රියදුරා සහ පදිකයා කියන දෙදෙනාම ඔතනදි වැරදියි..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කහ ඉරේදී ත්‍රිවිල් එකකින් පාසල් දැරියක් හප්පපු සම්පුර්ණ වීඩියෝව මෙන්න


    කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කැලණිය - දළුගම ටයර් හන්දිය අසළ දී මෙම අනතුර සිදුවූයේ ඊයේ පස්වරුවේයි.

    අනතුරට සිසුවිය මුහුණ දෙන අවස්ථාවේදී පදික මාරුවට පිටුපසින් අනෙකුත් වාහන නවත්වා තිබුණ ද, මාර්ගයේ කෙළවරේ ධාවන තීරුවේ පැමිණි ත්‍රිරෝද රථය එය අනුගමනය කරන්නේ නැහැ.

    පසෙක පදික වේදිකාවේ සිටින පුද්ගලයෙකු ද ත්‍රිරෝද රථය නවත්වන ලෙස සංඥා කළ ද පැමිණි අධික වේගය හේතුවෙන් ත්‍රිරෝද රථය සිසුවිය අනතුරට පත් කරනවා.
    අනතුරින් පසු ත්‍රිරෝද රථ රියදුරු පළා යන අතර, ඔහු පිටුපසින් යතුරුපැදිකරුවෙකු ලුහුබැඳ ගොස් තිබේ. අනතුර දුටු කන්ටේනර් රථ රියදුරු පළා ගිය ත්‍රිරෝද රථයේ අංකය අසළ සිටි පිරිසට ලබා දීමට පියවර ගත්තා.

    ඒ අනුව එම ස්ථානයේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු හා පොලීසිය පළා ගිය ත්‍රිරෝද රථය පසුපස ගිය ද එම උත්සාහය ව්‍යාර්ථ වී තිබෙනවා.
    කෙසේ වෙතත්‍, පසුව සැකකරු පොලිස් අත්අඩංගුවට පත් වන්නේ මෙම දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

    මෙම අනතුරට මුහුණ දුන් කැලණිය - දළුගම - වේවැල්දූව පාරේ පදිංචි සංසලා දිව්‍යාංජලී නමැති දැරිය පසුව රෝහල් ගත කෙරුණා.
    ශාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇයගේ අත්දැකීම හිරු ප්‍රවෘත්ති වෙත විස්තර කළා.




     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    බලු හුත්තිගේ පුතෙක් , කැරී ත්‍රීවිල් කාරයෝ
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පාර උඩ තියන සංඥා වලින් සහ ත්‍රී වීල් කාරයා ආපු පැත්තේ සුදු ඉරි ඇඳල තිබ්බ විදිහට මේක වම් පැත්තෙන් ඉස්සර කිරීමක් නෙවෙයි. ත්‍රී වීල් කාරයා ආවේ වම් පැත්තට හරවන්න. ඒ පැත්තට කොළ එළිය තිබ්බද කියල නම් දන්නේ නෑ.

    මෙතන වැරදි තමයි....
    1. ත්‍රී වීල් කාරයා ආපු වේගේ. කහ ඉර ළඟ slow කරන්න ඕන.

    2. තමන් පදිකයෙකුට වාහනය නවත්වනවා නම් පිටිපස්සේ එකාට අත දැමීමෙන් හෝ සිග්නල් දැමීමෙන් තමන් පදිකයෙකුට වාහනය නවත්වන බව අඟවන්න ඕන. බොහෝ දෙනා දන්නෙ නෑ මේක නීතියක් කියල (සිරිතක් නෙවෙයි නීතියක්). ලොකු වාහන එළවන අය නිතරම අත දාල මේක කරනවා. මඟමරු බස් කාරයෝ පවා කරනවා. නමුත් පොඩි වාහන කාරයෝ මලාට කරන්නේ නෑ. අනික වම් පැත්තට මේක එතරම් සාර්ථක නෑ. ට්‍රක් එකේ සහායකයා මේ වැඩේ හරිනම් කළ යුතුයි. නොකල බව තමයි පේන්නේ.

    3. අනතුරක් සිදුකර පලා යාම. සක්කිළි ත්‍රී වීල් කාරයෙක්.

    ඉක්මනින් කහ ඉර මාරු වීම හොඳයි. නමුත් අර කෙනෙක් කීව වගේ අනතුරකදී වැඩිම හානියට ලක්වන පදිකයා තමන්ගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම කහ ඉරකට හරි තමන් දන්නෙ නැති රියදුරන්ගේ හැකියාවට හරි බාර දෙන එක වැරදියි. පොඩි ළමයෙක් නිසා තමයි එහෙම කරන්න ඇත්තේ. කෙල්ලට දොස් කියන එකේ තේරුමක් නෑ. පාඩමක් ඉගෙනගෙන පරිස්සම් වෙයි.:yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    Ata deka thalanna one kariyage

    avatar309503_4.gif
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    අඩෝ කුණුහරුප කියන්නේ නෑ බන් මම එත් මේවගේ වේස බල්ලන්ට වෙන මොනවා කියන්නද...ඇත්තමයි මට අහුඋනනම් ඇට තලනවා බන් මේ පරයාගේ...

    දවසක් මගේ වාහනේ wrong සයිඩ් වද්දලා දාල කියවගෙන අව එක පකයෙක්...තවත් උන්ගේ පාක්කු සෙට් එකක්ම එකතු උනා ලග පාත.....ඒ පාහරය තව මගෙන් සල්ලි කඩාගන්න බැලුවේ....වේස බල්ලා...වෙලාවට OIC අදුරනව...මම පොරට කියල හැමන්නුව හොදටම...උගෙන් ගත්ත 18,000.00 මුට වැඩේ වරදීගන එද්දී ෂේප් වෙන්න කතාව insurance එකෙන් හදාගන්න බැරිද අහනවා...මම කිවිවා Third Party දැම්මේ බෑ කියලා....

    උබලත් ඔය 3 වීල්නම් අතාරින්න එපා වැරැද්දක් කලාම...හැමන්නපන් උපරිමෙන්...අඩුම තරමේ එකෙක් හරි හැදෙයිනේ එතකොට....​
     

    AnuradhaRa

    Well-known member
  • Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම අර කන්ටේනර් කාරයා නම් කරන්නේ ඌගේ පස්සෙන් එලවගෙන යන එක... ගිහින් ත්‍රීවිල් එක ඇතුලේ තියලම හප්පනවා කැ* සක්කිලි වේ** පුතාව....
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,388
    113
    U bara wela lawyer kenek ekka.u dannawa u waradi kiyala..dan ithin masa thunakin nisahas wei..onna ape rate neethiya..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පාර උඩ තියන සංඥා වලින් සහ ත්‍රී වීල් කාරයා ආපු පැත්තේ සුදු ඉරි ඇඳල තිබ්බ විදිහට මේක වම් පැත්තෙන් ඉස්සර කිරීමක් නෙවෙයි. ත්‍රී වීල් කාරයා ආවේ වම් පැත්තට හරවන්න. ඒ පැත්තට කොළ එළිය තිබ්බද කියල නම් දන්නේ නෑ.

    මෙතන වැරදි තමයි....
    1. ත්‍රී වීල් කාරයා ආපු වේගේ. කහ ඉර ළඟ slow කරන්න ඕන.

    2. තමන් පදිකයෙකුට වාහනය නවත්වනවා නම් පිටිපස්සේ එකාට අත දැමීමෙන් හෝ සිග්නල් දැමීමෙන් තමන් පදිකයෙකුට වාහනය නවත්වන බව අඟවන්න ඕන. බොහෝ දෙනා දන්නෙ නෑ මේක නීතියක් කියල (සිරිතක් නෙවෙයි නීතියක්). ලොකු වාහන එළවන අය නිතරම අත දාල මේක කරනවා. මඟමරු බස් කාරයෝ පවා කරනවා. නමුත් පොඩි වාහන කාරයෝ මලාට කරන්නේ නෑ. අනික වම් පැත්තට මේක එතරම් සාර්ථක නෑ. ට්‍රක් එකේ සහායකයා මේ වැඩේ හරිනම් කළ යුතුයි. නොකල බව තමයි පේන්නේ.

    3. අනතුරක් සිදුකර පලා යාම. සක්කිළි ත්‍රී වීල් කාරයෙක්.

    ඉක්මනින් කහ ඉර මාරු වීම හොඳයි. නමුත් අර කෙනෙක් කීව වගේ අනතුරකදී වැඩිම හානියට ලක්වන පදිකයා තමන්ගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම කහ ඉරකට හරි තමන් දන්නෙ නැති රියදුරන්ගේ හැකියාවට හරි බාර දෙන එක වැරදියි. පොඩි ළමයෙක් නිසා තමයි එහෙම කරන්න ඇත්තේ. කෙල්ලට දොස් කියන එකේ තේරුමක් නෑ. පාඩමක් ඉගෙනගෙන පරිස්සම් වෙයි.:yes:


    එතින් ඔයි නිති තියෙන්නෙ මොන මගුලටඩ?? කහ ඉර ලගඩි විමසිලිමත් වෙන්න එපයි.