Dan news walata pennawa Hiru eka aluth seen eka.
Aruwa allagena.
Ara Sccoty eke pora passen thamai gihin tiyenne.
Nawatthagena hitapu truck eke driver 3W eke number eka denawa ethana hitapu unta.
Passe muwa allagena heta aluthkade usaavi.
habai kellath kaha ira dige duwagena enawa ne. loku container 1ta cover wela tiyana nisa muta wadinakan ma penne na. mata pena hatiyata metana lane 2k tiyanne. mu right side 1ta harawanna tiyana lance 1 enne. tikak complicated situation ekak
මේ වගේ එවුන්වනන් හම ගහලා මරන්න ඕනේ..ජීවිතේක වටිනාකමක් දන්නෙ නෑ..ඒ වගේම දෙමව්පියොත් උගන්නන්න ඕනේ ලමයින්ට පාරේ යන විදිහ..ඔය ලමයා ඔහොම හැප්පෙන්නෑ කල්පනාවෙන් පාර ක්‍රොස් කලානන්.. වාහනයක් නවත්තලා තිබ්බ පලියට ඉස්සරහා බලාගෙන දුවනවා..එහෙම නැතුව හෝදිසියෙන් පාර පැන්නනන් ඔය අනතුර වළක්වා ගන්න තිබ්බා..ගොඩක් පදිකයෝ පාරේ යන්නේ රියදුරන්ගේ වගකීම එයාලව බේරලා වාහන එලවන එක කියලා හිතාගෙන..අනතුරකදි වැඩියෙන්ම හානි සිදුවෙන්න පුලුවන් පාර්ශවය පුලුවන් තරන් කල්පනාවෙන් හෝදිසියෙන් ගමන් කරන්න ඕනේ..කහ ඉරක් තිබ්බ පලියට තමන්ගේ ජීවිතේ වගකීම අනුන්ගේ අතට දෙන එක මෝඩකමක්..


පාර උඩ තියන සංඥා වලින් සහ ත්‍රී වීල් කාරයා ආපු පැත්තේ සුදු ඉරි ඇඳල තිබ්බ විදිහට මේක වම් පැත්තෙන් ඉස්සර කිරීමක් නෙවෙයි. ත්‍රී වීල් කාරයා ආවේ වම් පැත්තට හරවන්න. ඒ පැත්තට කොළ එළිය තිබ්බද කියල නම් දන්නේ නෑ.
මෙතන වැරදි තමයි....
1. ත්‍රී වීල් කාරයා ආපු වේගේ. කහ ඉර ළඟ slow කරන්න ඕන.
2. තමන් පදිකයෙකුට වාහනය නවත්වනවා නම් පිටිපස්සේ එකාට අත දැමීමෙන් හෝ සිග්නල් දැමීමෙන් තමන් පදිකයෙකුට වාහනය නවත්වන බව අඟවන්න ඕන. බොහෝ දෙනා දන්නෙ නෑ මේක නීතියක් කියල (සිරිතක් නෙවෙයි නීතියක්). ලොකු වාහන එළවන අය නිතරම අත දාල මේක කරනවා. මඟමරු බස් කාරයෝ පවා කරනවා. නමුත් පොඩි වාහන කාරයෝ මලාට කරන්නේ නෑ. අනික වම් පැත්තට මේක එතරම් සාර්ථක නෑ. ට්‍රක් එකේ සහායකයා මේ වැඩේ හරිනම් කළ යුතුයි. නොකල බව තමයි පේන්නේ.
3. අනතුරක් සිදුකර පලා යාම. සක්කිළි ත්‍රී වීල් කාරයෙක්.
ඉක්මනින් කහ ඉර මාරු වීම හොඳයි. නමුත් අර කෙනෙක් කීව වගේ අනතුරකදී වැඩිම හානියට ලක්වන පදිකයා තමන්ගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම කහ ඉරකට හරි තමන් දන්නෙ නැති රියදුරන්ගේ හැකියාවට හරි බාර දෙන එක වැරදියි. පොඩි ළමයෙක් නිසා තමයි එහෙම කරන්න ඇත්තේ. කෙල්ලට දොස් කියන එකේ තේරුමක් නෑ. පාඩමක් ඉගෙනගෙන පරිස්සම් වෙයි.