පිටරට Software Engineering ජොබ් එකකට ලංකාවේ ඉඳන් apply කරලා ජොබ් offer එකක් ගත්ත කවුරුහරි ඉන්නවද කිරියේ ?
එහෙම ජොබ්ස් වලට apply කරලා offer එකක් සෙට් කරගන්න ලේසි රටවල් මොනවද ?
ජොබ් offer එකක් ගොඩ දාගන්න පුළුවන් හොඳම method එක මොකද්ද?
- agency?
- via වෙබ්? (එහෙමනම් වෙබ් sites මොනවද? direct company site එකකද නැත්තම් LinkedIn, glassdoor ??)
පොඩ්ඩක් මේ පැත්ත ගැන විස්තර දැනගන්න කැමති .

. දැන් මෙහෙත් ඉන්ඩස්ට්‍රි එක හොදට හැදෙනවා. 