පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Pm karaaa

    11.gif
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත


    මේ අප්ඩේට් කරන ලිස්ට් එකෙන් ටික ටික ප්‍රමාණේ අඩු වෙනව දකිනකොටත් මාර ආසයි..:)
    හැමෝටම ගොඩාක් පිං...:yes:

    sorry macha mama danuyi thred eka dakke.... :rolleyes::rolleyes: ttama adara bara gannawane...
     
    • Like
    Reactions: richlife

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක

    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 720
    3. 1/2 කොටු රුල් පොත් 242
    4. පිටු 120 කොටුරුල් පොත් 300
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 185


    11. පැස්ටල් -24 පෙට්ටි 100
    12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5

    21. පාට පැන්සල් පෙට්ටි 25

    22. පිටු 80 CR පොත් 120
    23. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 5
    24. කැම කනකොට දාන්න සර්වියට් 102


    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,466
    8,643
    113
    රූකඩ රාජ්ජේ
    මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක

    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 720
    3. 1/2 කොටු රුල් පොත් 242
    4. පිටු 120 කොටුරුල් පොත් 300
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 185


    11. පැස්ටල් -24 පෙට්ටි 100
    12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5

    21. පාට පැන්සල් පෙට්ටි 25

    22. පිටු 80 CR පොත් 120
    23. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 5
    24. කැම කනකොට දාන්න සර්වියට් 102


    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.


    මචන් චිත්‍ර පොත් ටිකක් ගත්තා.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මචන්..
    මගේ යාලුවෙකුට මම මේ ලින්ක් එක යැව්වා.. එයත් හතර අතේ පොත් බෙදල අන්තිමට ගත්ත අලුත් පොත් වගයක් දෙන්න කෙනෙක් නැතුව ඉතුරු උනාලු.. චිත්‍ර පොත් නම් පිටු 40 ඒවා.. අවුලක් නැත්තං මම එයාගෙ පොත් ටිකත් ලැබෙන්න සලස්සනද..?
    ඒ ටික උඹලගෙ ලිස්ට් එකට අමතරව ඕනෙ නම් දීල දාන්න පුලුවන් වෙයිද..?

    attachment.php


    ආර්පිකෝ එකේ පිටු 80 පොත් ස්ටොක් පිටින් ඉවර වෙලාලු මිනිස්සු බෙදන්න අරන් ගිහින්ම..:)

    (පුලුවන්නම් උඹලගෙ ලිස්ට් එකේ තියෙන පොත් වලින් දෙක තුනක් හරි අරන් දෙන්න බලන්න කියල මම කිව්වා.. ඒත් බල කරන්න බෑ.. සමහර වෙලාවට ඒකත් ලොකු පීඩනයක් වෙන්න පුලුවන් වෙලාවල් තියෙනවනේ.. දන්නවනේ සමහර වෙලාවල් වලදි කොල්ලෙකුගෙ පර්ස් එකේ තත්ත්වේ.:dull:)
     

    Attachments

    • 13413830_475125059348364_372899034_n.jpg
      13413830_475125059348364_372899034_n.jpg
      21.3 KB · Views: 120
    • Like
    Reactions: Wild-EYE