ඔය යකාත් අර බඩා වගේ කොයිවෙලෙත් වැඩේට සෙට්වෙලාලු ඉන්නෙ.![]()
Bus bada?

ඔය යකාත් අර බඩා වගේ කොයිවෙලෙත් වැඩේට සෙට්වෙලාලු ඉන්නෙ.![]()

ඉන්නව බං...දතක් දෙකක් ගලෝගෙන යහපාලනේ හෙළුව බලාගෙන......අහ්හ් කිබුල් මාමි
මොකෝ වෙන්නේ ඉතින්![]()

ඉන්නව බං...දතක් දෙකක් ගලෝගෙන යහපාලනේ හෙළුව බලාගෙන......![]()


ඔබ තුමා හමුවෙන්ට එන්ට බෑ වගේ අදත්.. කම්මැලි එන්ට.. හෙට උදේ බඩු ටික අරං එන්න ට්‍රයි කොරන්නම් හොදේ..
ඔයාට ලේසි විදියක් මචං
ඇවිල්ලා call එකක් දෙන්න එහෙනම් හෙට 
Ude mata rox2030 Call kala. Me wage wadak unanduwen , Kapawemen karana Eka Loku deyak.mama E Baragaththa Poth 100th dan aran Cal ekak dunna rox2030. Eya Giniyanna Enawa kiwwa. Me wada asse , mata meka mathak kalata Sthuthi
Ginyanna Me Paththe Ena ekata Godak pin
Jaya !!!

ජය වේවා mageth dathak ridenawa bn mame. poddak balala diyankoඉන්නව බං...දතක් දෙකක් ගලෝගෙන යහපාලනේ හෙළුව බලාගෙන......![]()



ඔන්න අපෙ යාලුවනෙ.........
පොඩි අයගෙ අනාගතය අපිට පුලුවන් ආකරයට එලිය කරන්න ආපහු පටන් ගන්න යන්නෙ........................
![]()
ඔයාල දැනටමත් දන්නවා ඇතිනෙ පහුගිය වෙලාවෙ ආව ගං වතුර නිසා කොලඹ පාසල් ගොඩක දෙපල, පොත් පත් හානි උනා කියලා.
අන්න එ වගෙ ගොඩාක් හනි උන පාසලක් අපි තොර ගත්තා පොත් පත් තිලින කරන්න.
අපි මුලින් පොලොන්නරුවෙ පාසලකට උපකාර කරපු විස්තර පහල ලින්ක් වලින් බලා ගන්න පුලුවන්.මෙ සදහා අපිට එලකිරියෙ අපෙ ගොඩාක් අය උදවු කරා.
http://www.elakiri.com/forum/showthread.php?t=1729384
http://www.elakiri.com/forum/showthread.php?t=1734245
ඔන්න දැන් අපෙ අලුත් වැඩෙ ගැන කියන්නම්.
************
මිතොටමුල්ල ප්‍රදෙශයට පැමිනි ඉතා ඉහල ගංවතුර නිසා මෙම පාසලට උපරිම හානියක් වෙලා. මම පහලින් පිංතුර ටිකකුත් දාන්නම්.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
පාසලෙ නම : මිතොටමුල්ල ශ්‍රි රාහුල විද්‍යාලය- ජයවර්ධනපුර කලාපයජුනි මාසයෙ අන්තිම සතිය වෙනකොට පොත් බෙදා දෙන්න ඉන්න නිසා ඊට කලින් ඔයාලගෙ සහයොගය බලපොරොත්තු වෙනවා.
සිසුන් ගනන: 102
වසර ප්‍රමානය : 1 වසරෙ සිට 5 වසර දක්වා
ළමයින්ට ඉගෙන ගන්න අවශ්‍යය කරන සියලුම දෙවල් අපි දෙන්න හිතන් ඉන්නවා. මම පහලින් එවා ගැන දාන්නම්.
ළමයින්ට දවල්ට දිවා ආහාරය දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා.
මෙන්න මෙවා තමයි ගන්න ඉන්නෙ යාළුවනෙ.
1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
2. පිටු 120 තනිරුල් පොත් 820
3. 1/2 කොටු රුල් පොත් 250
4. පිටු 120 කොටුරුල් පොත් 300
5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 185
6. කටර් 200
7. පැන්සල් 1200
8. නිල් පැන් 80
9. රතු පැන් 30
10. මකන 200
11. පැස්ටල් -24 පෙට්ටි 100
12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5
13. ඩිමයි පාට 60
14. ඩිමයි සුදු 60
15. වාර්නිශ් කොල 60
16. ගම් බොතල් ලොකු 10
17. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 5
18. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 5
19. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 5
20. ස්ටෙපල්+ කටු 5
ඔයාලට දෙන්න කැමති දෙවල් කියන්න.
**************
දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති අපිට කොහොමද ඔයාල ලග තියන පොත් භාර දෙන්නෙ කියලා. පොත් භාර ගන්න අපෙ එලකිරියෙ අය උදවු කරනවා.
තවත් අය ඉන්නවනම් මට කියන්න. පොත් භාර ගන්න කැමති ප්‍රදෙශත් කියන්න.
දැනට සහයොගය දක්වන සාමජිකයන්ගෙ නමයි පොත් භාරගන්න පුලුවන් ප්‍රදෙශ ටිකයි දාන්නම්.
1. rox2030
http://www.elakiri.com/forum/member.php?u=312303
දෙමටගොඩ, කඩුවෙල, කොලොන්නාව, IDH අවට, කිරිබත්ගොඩ, හිබුටාන, බත්තරමුල්ල, කොස්වත්ත, බොරැල්ල, වත්තල, වැල්ලම්පිටිය
2. satan at hell
http://www.elakiri.com/forum/member.php?u=517582
ගාල්ල, හික්කඩුව, අම්බලන්ගොඩ, බද්දේගම, දෙමටගොඩ, බොරැල්ල
3. subash dushmantha
http://www.elakiri.com/forum/member.php?u=304266
ගම්පහ, මිනුවන්ගොඩ, එකල. ජාඇල, වත්තල, කදාන, කටුනායක, මිගමුව
4. WIJE99000
http://www.elakiri.com/forum/member.php?u=169520
මිගමුව, වෙන්නප්පුව, මාරවිල, මහවැව, හලාවත
5. Executer
http://www.elakiri.com/forum/member.php?u=457531
කොල්ලුපිටිය, බම්බලපිටිය, නාවල
6. Ashman
http://www.elakiri.com/forum/member.php?u=511897
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල, වාරියපොල, නිකවැරටිය, හෙට්ටිපොල (පඬුවස්නුවර), මහව
7. lakshane251
http://www.elakiri.com/forum/member.php?u=188197
රත්මලාන, කොලඹ 3 අවට
අපෙ ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි අපිට සල්ලි එවන්න බැරිද කියලා.
පිලිතුර :
ඔයාලට මුදල් වලිනුත් උපකාර කරන්න පුලුවන්. එතකොට අපිට එ සල්ලි වලින් තව අඩුපාඩු පොත් පත් ගන්න පුලුවන්.
මුදල් වලින් උපකාර කරන්න කැමති අය PM එකක් හරි ක්මෙන්ට් එකක් හරි දාන්න. මම එයාලට විස්තර එවන්නම්.
අපි කලින් වතාවෙ පොලොන්නරු පොත් දෙන වැඩෙට මුදල් ගනුදෙනු කරා. ජිවිතෙට නොදැකපු අපෙ අය අපිට ගොඩක් සල්ලි එවලා තිබ්බ. අපි අන්තිමට හැමොගෙම සල්ලි වලින් ලස්සනට වැඩෙ කරා. කවුරුත් අපිට දොස් කිව්වෙ නැහැ. මොකද හැමොම මහන්සියෙන් හොයන සල්ලි වලට අපි සාදාරනයක් කරපු නිසා.
*************************
මෙක මට විතරක් තනියම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මෙක සාර්තක කරගන්න පොලොන්නරුවෙ පොත් වැඩෙ සංවිදානය කරන්න සහයොගය දක්වපු අපෙ එලකිරියෙ සියලු දෙනාම ඉන්නවා.
අපි ඔයාලගෙ සහයොගය ගොඩාක් බලාපොරොත්තු වෙනවා මෙක සාර්තක කර ගන්න.
![]()
අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.........
හැමොටම ස්තුතියි.............

ඔයාට ලේසි විදියක් මචං
ඇවිල්ලා call එකක් දෙන්න එහෙනම් හෙට
![]()
mageth dathak ridenawa bn mame. poddak balala diyanko![]()


