ආවා.... සහතික කල හැක...මචන් බැන්කුගත කලා අද.බලන්ට ආවද කියල![]()
pm කලෙමිමාළු පාන් එක වෙනුවට රෝල්ස් එකක් දෙන්න. පොඩි උන් ආස ඒවට
මට එකවුන්ට් නම්බර එකක් පීඑම් කරන්න
ආවා.... සහතික කල හැක...
බොහොම පින්...
මාළු පාන් සහ කේක්!
යම්!
:රොෆ්ල්: තාම හිනා බං මට.......
ළමයි කීයක් විතර ඉන්නවද බං..
පුලුවන් නම් වෙනුවට නැතුව මාලු පාන් ගෙඩියටම රෝල් එකකුත් එකතු කරන්න පොඩි ට්‍රයි එකක් දෙමුකො..
මමත් පොඩි සපෝට් එකක් දෙන්න බලන්නම්..
කතාව පසුව කියන්නං......![]()


ඇයි බොලට විතරද පින් කර ගන්න පුළුවන්......වෙලාවට මට හාර්ට් ඇටැක් ආවෙ නැත්තෙ අද.. එ වෙලාවෙ වචන ආවෙත් නැහැ බොල... හිර උනා වගෙ..
බොහොම පින්...කිබුල ට සහ යාලුවට....

බාගෙන කන්න තියන වල ඉහගෙන කන්න බෑනේහ්.....102ක් ළමුන්...
ට්‍ර්යි කරන්නම්.......
කිබුලා මාමෙ.... මෙ ..............ඇහුනයි ඔහෙට...........
මාලුවා පාන් එකටම රොල් එකකුත් රින්ගවන්න කියන්නෙ ..........
මොකො අදහස...

ඇයි බොලට විතරද පින් කර ගන්න පුළුවන්......
දීපල්ල කො ඉතිං ඕවට උත්තර.......![]()
බාගෙන කන්න තියන වල ඉහගෙන කන්න බෑනේහ්.....
අපි වෙන තැනකින් එක් සෙට් කරගමු එහෙනං....![]()
බාගෙන කන්න තියන වල ඉහගෙන කන්න බෑනේහ්.....
අපි වෙන තැනකින් එක් සෙට් කරගමු එහෙනං....![]()


ඒත් තව දෙතුන් දෙනෙක් එකතු උනොත් බැරි වෙන එකක් නෑ..
යාලුවනෙ.....
අපි එදාට පොඩි ළමයින්ට දිවා ආහරය දෙන්නත් බලාපොරොත්තු වෙනවා. මොකද එකට සංවෙදි කතාවක් තියන නිසා....
මෙ ළමුන් පාසල් එන්නෙ උදෙට කාලා නොවෙයි. එකට හෙතුව එයලට කන්න දෙන්න එ ගොලොන්න්ගෙ භාරකාරයන්ට නොහැකි විම නිසා.
සාමන්‍යයෙන් දවසකට වෙල් 2ක් පමනයි ඔවුන් ආහර ගන්නෙ. පොඩ්ඩක් හිතන්න යාලුවනෙ... මෙ මල් කැකුලු වගෙ ඉන පොඩි උන් හරියට බඩට නොකා ඉගෙන ගන්නෙ කොහොමද කියලා....
තව හෙතුවක් තමයි මෙ පාසලෙ ළමයින්ගෙන් වැඩි ප්‍රමානයක අම්මා හො තාත්තා හො ඒ දෙන්නම ඉන්නෙ මත් කුඩු නිසා හිරෙ. එයාල ඉන්නෙ අච්චි හො සියා හො නැදැ ගෙදරක.
ලොකු අයගෙ වැරදි වලට අහින්සක පොඩි ළමයින්ට තමා වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙ.
අපි යන දවසටවත් එ ළමයින්ට දිවා ආහරය දෙන්න බලාපොරොත්තු වෙන්නෙ අන්න එ කාරනය නිසයි.
අපි ගත්ත එ තිරනයට ඔයාලා එකග වෙයි කියලා හිතනවා.
එදාට දිවා ආහරයට දෙන්න පුලුවන් මොනවද කියලත් අදහසක් දෙන්න....
දැනට හිතුවෙ,
1. කෙක් කැල්ලක්
2. මාළු පාන් එකක් සහ
3. කිරි පැකට් එකක්
අපිට එවා සපයන්න පුලුවන් අය ඉන්නවනම් pm එකකින් හො කමෙන්ට් එකකින් අපව දැනුවත් කරන්න...
![]()


එකෙන්ම... සහො....
එහෙම උනොත් අතට දුන්න දෙ කටට දා ගන්න බැරි වෙනවා.....


පුලුවන් කමක් තියෙනවනම් විතරක් ට්‍රයි එකක් දෙමු..
නැත්තන් අවුලක් නෑ..
මේ සැරෙත් මම පුලුවන් හැටියට පොත් දෙක තුනක් එවන්නයි හිතන් හිටියේ.. ඒත් පොඩි අයට දවසකට හරි හිත පිරෙන්න කෑම ටිකක් ලැබෙනවනම් හොඳයි කියල හිතුන..![]()
අනික පොත් ලිස්ට් එක ටික ටික අඩු වේගෙන එන නිසා පොත් වෙනුවට පොඩි ගාණක් deposit කරන්න හිතුණා.. ඒ අතරේ තමයි මාලු පාන් වෙනුවට රෝල් එකක් දෙමුද කියල අහල තියෙනව දැක්කේ..
සම්පූර්ණෙන් භාර ගන්න නම් අමාරුයි..ඒත් තව දෙතුන් දෙනෙක් එකතු උනොත් බැරි වෙන එකක් නෑ..

එල එලපුලුවන් හැටියට උදව්ව දෙන්නම් මචන්. මට මේකට හරියට කමෙන්ට් එකක් දාන්න බැරිවුනා. විබාගයක් අස්සෙ හිරවෙලා ඉන්නෙ. හෙටින් ඉවරයි.![]()
හරි සහො.... හොදට විභාගය කරන්න......පුලුවන් හැටියට උදව්ව දෙන්නම් මචන්. මට මේකට හරියට කමෙන්ට් එකක් දාන්න බැරිවුනා. විබාගයක් අස්සෙ හිරවෙලා ඉන්නෙ. හෙටින් ඉවරයි.![]()
නෑ නෑ.. ඩිපොසිට් කරන්න ඉන්න යාලුවා කිව්වෙ මාලු පාන් වෙනුවට රෝල් එකක් දුන්නොත් හොඳයි කියලනේ..
ඒකයි මම ඒක කෝට් කළේ.. ඒ අදහසටම මගේ අදහසත් ගලපගන්න ඕනෙ උනා..