පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,236
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    මචන්..
    මගේ යාලුවෙකුට මම මේ ලින්ක් එක යැව්වා.. එයත් හතර අතේ පොත් බෙදල අන්තිමට ගත්ත අලුත් පොත් වගයක් දෙන්න කෙනෙක් නැතුව ඉතුරු උනාලු.. චිත්‍ර පොත් නම් පිටු 40 ඒවා.. අවුලක් නැත්තං මම එයාගෙ පොත් ටිකත් ලැබෙන්න සලස්සනද..?
    ඒ ටික උඹලගෙ ලිස්ට් එකට අමතරව ඕනෙ නම් දීල දාන්න පුලුවන් වෙයිද..?

    attachment.php

    ආර්පිකෝ එකේ පිටු 80 පොත් ස්ටොක් පිටින් ඉවර වෙලාලු මිනිස්සු බෙදන්න අරන් ගිහින්ම..:)

    (පුලුවන්නම් උඹලගෙ ලිස්ට් එකේ තියෙන පොත් වලින් දෙක තුනක් හරි අරන් දෙන්න බලන්න කියල මම කිව්වා.. ඒත් බල කරන්න බෑ.. සමහර වෙලාවට ඒකත් ලොකු පීඩනයක් වෙන්න පුලුවන් වෙලාවල් තියෙනවනේ.. දන්නවනේ සමහර වෙලාවල් වලදි කොල්ලෙකුගෙ පර්ස් එකේ තත්ත්වේ.:dull:)
    කිසි අවුලක් නැහැ සහො... පිටු 40 පොත් ටික දෙන්න. බොහොම පින්..
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,236
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක

    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 720
    3. 1/2 කොටු රුල් පොත් 242
    4. පිටු 120 කොටුරුල් පොත් 300
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 185

    11. පැස්ටල් -24 පෙට්ටි 100
    12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5

    21. පාට පැන්සල් පෙට්ටි 25

    22. පිටු 80 CR පොත් 120
    23. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 5
    24. කැම කනකොට දාන්න සර්වියට් 102

    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa

    බම්ප්. .
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කිසි අවුලක් නැහැ සහො... පිටු 40 පොත් ටික දෙන්න. බොහොම පින්..

    මචන් මම උඹේ නම්බර් එක දුන්නා.. උඹට කෝල් එකක් දෙයි.. ගොඩක් දුරට බත්තරමුල්ලෙන් තමයි පොත් ටික ගන්න වෙන්නේ..
    පොඩ්ඩක් ඇලට් එකේ ඉන්න.. කතා කරගෙන පොත් ටික එකතු කර ගන්න බලන්න..
    තව කවුරුහරි සෙට් උනොත් කියන්නම්..:)

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,236
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    මචන්..
    මගේ යාලුවෙකුට මම මේ ලින්ක් එක යැව්වා.. එයත් හතර අතේ පොත් බෙදල අන්තිමට ගත්ත අලුත් පොත් වගයක් දෙන්න කෙනෙක් නැතුව ඉතුරු උනාලු.. චිත්‍ර පොත් නම් පිටු 40 ඒවා.. අවුලක් නැත්තං මම එයාගෙ පොත් ටිකත් ලැබෙන්න සලස්සනද..?
    ඒ ටික උඹලගෙ ලිස්ට් එකට අමතරව ඕනෙ නම් දීල දාන්න පුලුවන් වෙයිද..?

    attachment.php

    ආර්පිකෝ එකේ පිටු 80 පොත් ස්ටොක් පිටින් ඉවර වෙලාලු මිනිස්සු බෙදන්න අරන් ගිහින්ම..:)

    (පුලුවන්නම් උඹලගෙ ලිස්ට් එකේ තියෙන පොත් වලින් දෙක තුනක් හරි අරන් දෙන්න බලන්න කියල මම කිව්වා.. ඒත් බල කරන්න බෑ.. සමහර වෙලාවට ඒකත් ලොකු පීඩනයක් වෙන්න පුලුවන් වෙලාවල් තියෙනවනේ.. දන්නවනේ සමහර වෙලාවල් වලදි කොල්ලෙකුගෙ පර්ස් එකේ තත්ත්වේ.:dull:)

    යාලුව බඩු ටික දුන්න..රැටපොටො දාන්නම්..

    ගොඩක් පින්
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,236
    2,308
    113
    elakiri pot එක - කාමරේ

    මචන් මම උඹේ නම්බර් එක දුන්නා.. උඹට කෝල් එකක් දෙයි.. ගොඩක් දුරට බත්තරමුල්ලෙන් තමයි පොත් ටික ගන්න වෙන්නේ..
    පොඩ්ඩක් ඇලට් එකේ ඉන්න.. කතා කරගෙන පොත් ටික එකතු කර ගන්න බලන්න..
    තව කවුරුහරි සෙට් උනොත් කියන්නම්..:)

    බඩු ගත්තා... කොස්වත්තෙන්......