පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,236
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක

    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 720
    3. 1/2 කොටු රුල් පොත් 242
    4. පිටු 120 කොටුරුල් පොත් 300
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 182


    11. පැස්ටල් -24 පෙට්ටි 96
    12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5

    21. පාට පැන්සල් පෙට්ටි 25

    22. පිටු 80 CR පොත් 120
    23. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 5
    24. කැම කනකොට දාන්න සර්වියට් 102



    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බඩු ගත්තා... කොස්වත්තෙන්......

    ආහ්.. එල එලස්...
    11.gif

    උදේ නම් බුකියෙන් සෙට් වෙලා හිටියා.. පස්සෙ පොර පේන්න නෑ..:dull:
    බලමු මාසෙ අන්තිම වෙද්දි තව කාව හරි සෙට් කර ගන්න..:)

    අද සාතන්ට ජාතිය අමාතනවා
    සොහොනගෙ ලන්කාවෙ නම්බරෙ නැහැ. රට එකට ජතිය අමතලා ඇත

    :lol::lol:

     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,236
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක

    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 710
    3. 1/2 කොටු රුල් පොත් 242
    4. පිටු 120 කොටුරුල් පොත් 290
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 180


    11. පැස්ටල් -24 පෙට්ටි 98
    12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5

    21. පාට පැන්සල් පෙට්ටි 25

    22. පිටු 80 CR පොත් 120
    23. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 5
    24. කැම කනකොට දාන්න සර්වියට් 102


    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    සොහොන;20269674 said:
    poth bedana wadeta enawo mama / parcal karana wadeta enawa edata

    එල එල. . මමත් උපරිම ට්‍රයි එක දෙන්නේ එන්න තමා. . :yes:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    SUNIL T සහෝදරයා දුන්න ආධාරය මට ලැබුණා.. වචනයෙන් හරි ආධාරයක් කරන හැමටම ගොඩාක් පිං මචන්ලා.. :love::love::love::love: