දැකලා තියෙනවා.. වැඩේ තියෙන්නෙ කුණුහරුපෙ තේරුම් ගන්නත් ටික වෙලාවක් යන එක..
ඒවත් හෙන මහප්රාණ විදිහටනෙ කියන්නේ..
තේරුම අහ ගන්න ගිහින් ආයි අහ ගන්න ගියා..

ඒකනේ මූ වටේ ගිහිල්ලා නෙහ්
බලාගෙන පුතෝ සින්ගා dial එක්ක වැඩ කරද්දී 
මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක
1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
2. පිටු 120 තනිරුල් පොත් 670
3. 1/2 කොටු රුල් පොත් 242
4. පිටු 120 කොටුරුල් පොත් 290
5. පිටු 80 චිත්ර පොත්(A4 size) 166
6. පිටු 80 CR පොත් 120
7. පැස්ටල් -24 පෙට්ටි 98
8. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5
9. පාට පැන්සල් පෙට්ටි 25
10. පිටු 80 CR පොත් 120
11. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 5
12. කැම කනකොට දාන්න සර්වියට් 102
ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට කරන්න පුලුවන්.
එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.
එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.
පිටකොටුවට හෝ පිටකොටුව මහරගම අතර කිට්ටු අය කවුද ඉන්නේ පොත් බාර ගන්න.මට පුළුවන් ඉන්න තැනටම ගෙනත් දෙන්න.ඔෆිස් එකකට ගිහින් දුනොත් එයාටත් අරන් යන්න කට්ට නිසා බෝඩ් වෙලා ඉන්න හෝ ගෙදරකට හරි කමක් නෑ ගෙනත් දෙන්නම්.ගියපාර සාතන් උන්නැහේට දුන්නේ.
මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක
1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
2. පිටු 120 තනිරුල් පොත් 670
3. 1/2 කොටු රුල් පොත් 242
4. පිටු 120 කොටුරුල් පොත් 290
5. පිටු 80 චිත්ර පොත්(A4 size) 166
6. පිටු 80 CR පොත් 120
7. පැස්ටල් -24 පෙට්ටි 98
8. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5
9. පාට පැන්සල් පෙට්ටි 25
10. පිටු 80 CR පොත් 120
11. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 5
12. කැම කනකොට දාන්න සර්වියට් 102
ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට කරන්න පුලුවන්.
එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.
එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.

උබ කෑවදබලාගෙන පුතෝ සින්ගා dial එක්ක වැඩ කරද්දී
![]()
උබ ඉන්නවා නෙහ්...
මන් හිතුවෙ තෝ මැරිලා කියලා![]()

උබ ඉන්නවා නෙහ්...
මන් හිතුවෙ තෝ මැරිලා කියලා![]()
දැන් සින්ගා ඒවා නෙහ් කරනවා කියන්නේ 
මොන නෑ නෑ සැපට සනීපෙට ඉන්නවාදැන් සින්ගා ඒවා නෙහ් කරනවා කියන්නේ
![]()

මොන නෑ නෑ සැපට සනීපෙට ඉන්නවාදැන් සින්ගා ඒවා නෙහ් කරනවා කියන්නේ
![]()