අයියට නැහැ නේ

ඔය මනුස්සයා නාකිකම පෙන්නන්නෙ නැතුව ඉන්න හිතාගෙන තමා ඔය රවුල බාන්නෙ.![]()
ඔන්න සහො.......
දිනය : ජුලි 4 වෙනි සදුදා
වෙලාව : පෙරවරු 8.30 ට වගෙ
ස්ථානය: මිතොටමුල්ල ශ්රි රාහුල විදුහල
ඔන්න සහො.......
දිනය : ජුලි 4 වෙනි සදුදා
වෙලාව : පෙරවරු 8.30 ට වගෙ
ස්ථානය: මිතොටමුල්ල ශ්රි රාහුල විදුහල


මචන් අද පොඩි මුදලක් deposit කරා..
මේකට සහභාගී වෙන්න ලැබීම ගොඩක් සතුටුයි..
වැඩේ එලකිරි වගේ සාර්ථක වේවා කියල සුභ පතනවා...
![]()
![]()

godak pin sahoමචන් අද පොඩි මුදලක් deposit කරා..
මේකට සහභාගී වෙන්න ලැබීම ගොඩක් සතුටුයි..
වැඩේ එලකිරි වගේ සාර්ථක වේවා කියල සුභ පතනවා...
![]()
![]()
ඔන්න සහො.......
දිනය : ජුලි 4 වෙනි සදුදා
වෙලාව : පෙරවරු 8.30 ට වගෙ
ස්ථානය: මිතොටමුල්ල ශ්රි රාහුල විදුහල