මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක
1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
2. පිටු 120 තනිරුල් පොත් 450
3. 1/2 කොටු රුල් පොත් 220
4. පිටු 120 කොටුරුල් පොත් 220
5. පිටු 80 චිත්ර පොත්(A4 size) 166
6. පිටු 80 CR පොත් 108
7. පැස්ටල් -24 පෙට්ටි 88
8. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5
9. පාට පැන්සල් පෙට්ටි 25
10. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 5
11. කැම කනකොට දාන්න සර්වියට් 102
ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට් කරන්න පුලුවන්.
එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.
එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.