E qwe saho.... sticks 24k tiyana box walata...
Aulk nehe..oyaa dunna ewat godak watinawa.
sticks 24k ena ewa na kiwwa. 12 & 6 witharayi kiwwa platignum enne

malpiyali eke un kiwwe
E qwe saho.... sticks 24k tiyana box walata...
Aulk nehe..oyaa dunna ewat godak watinawa.

Godaaak tnx saho....godaak loku badu pettiyak dunnata.
Patta trafic ekak asse awe....
Tnx
mamayi yaluwekuyi ekathu wela dunne.
me thanks eka e yaluwata
ammo.. patta barai book tika...
godaak pin...
patta trafic ekaka awe.....
tnx...

Trafic Eka thamai Epa wenne. Elazzzz 
ඔව් කිඹුල් මාමේ පුළුවන් විදිහට හෙල්ප් එකක් දුන්නාආහ්....කුප්ප චමිතත් වැඩේට සෙට් වෙලා.....![]()

බැඳපු අපි ලයිසන් තියෙන නිසා ඕනේ වෙලාවක රෙඩි තමා කසිප්පුවෝ.ඔය යකාත් අර බඩා වගේ කොයිවෙලෙත් වැඩේට සෙට්වෙලාලු ඉන්නෙ.![]()

අෆ්ෆාupset news එකක් තියනවාඅපේ සාත අසනීප වෙලා හදිස්සියේ
අගහරුවාදා උදේ boding එකේදී එකපාරට සිහි නැති වෙලා වැටිලා බෝඩිමේ කොල්ලෝ දෙන්නෙක් අරන් ගිහිල්ලා තියෙන්නේ දැන් hospital එකේ ඉන්නේ, අද සමහරවිට ticket කපයි කියල කියුව![]()
ඩොකාලට හොයාගන්න බැරි වෙලා හේතුව nerves අවුලක් එක පාරට ගිහින් කියල කියල තියෙන්නේ![]()

ඔන්න chamithcp සහෝගේ පොත් ටික හම්බුනා
පිටු 120 පොත් 180ක්
![]()

හොඳ වෙලාවට කෝල් එක කට් කරන්න කලින් උඹේ ඇත්ත නම අහගත්තෙ.
නැත්නම් කොහොමද බන් මම කටක් ඇරලා කියන්නේ වයිෆ්ට කියන්නේ ඇස්කුට්ටා ට පොත් ටික බාර දෙන්න කියලා![]()
හොඳ වෙලාවට කෝල් එක කට් කරන්න කලින් උඹේ ඇත්ත නම අහගත්තෙ.
නැත්නම් කොහොමද බන් මම කටක් ඇරලා කියන්නේ වයිෆ්ට කියන්නේ ඇස්කුට්ටා ට පොත් ටික බාර දෙන්න කියලා![]()

හොද වෙලාවට අහගත්තෙ නැත්තන් ඔබතුමාගේ බිරිද car එකෙන් බහින්නේත් නැති වෙනවා 

හොද වෙලාවට අහගත්තෙ නැත්තන් ඔබතුමාගේ බිරිද car එකෙන් බහින්නේත් නැති වෙනවා
![]()

Satan gana update ekak daapalla puluwan nam. kolla ta mokada danne na
upset news එකක් තියනවාඅපේ සාත අසනීප වෙලා හදිස්සියේ
අගහරුවාදා උදේ boding එකේදී එකපාරට සිහි නැති වෙලා වැටිලා බෝඩිමේ කොල්ලෝ දෙන්නෙක් අරන් ගිහිල්ලා තියෙන්නේ දැන් hospital එකේ ඉන්නේ, අද සමහරවිට ticket කපයි කියල කියුව![]()
ඩොකාලට හොයාගන්න බැරි වෙලා හේතුව nerves අවුලක් එක පාරට ගිහින් කියල කියල තියෙන්නේ![]()

ජබුක්!
ඔව් ඉතින් ඇස්කුට්ටෙක් දැකලා නෑනේ මිට කලින්.![]()

මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක
1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
2. පිටු 120 තනිරුල් පොත් 450
3. 1/2 කොටු රුල් පොත් 220
4. පිටු 120 කොටුරුල් පොත් 220
5. පිටු 80 චිත්ර පොත්(A4 size) 166
6. පිටු 80 CR පොත් 108
7. පැස්ටල් -24 පෙට්ටි 88
8. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5
9. පාට පැන්සල් පෙට්ටි 25
10. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 5
11. කැම කනකොට දාන්න සර්වියට් 102
ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට් කරන්න පුලුවන්.
එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.
එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.

I Am Not Special , I Am Just Limited Editionජබුක්!
ඇත්තට ම ඇස්කුට්ටා කොයි වගේ ද බං....![]()