පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ආහ්....කුප්ප චමිතත් වැඩේට සෙට් වෙලා.....:P
ඔව් කිඹුල් මාමේ පුළුවන් විදිහට හෙල්ප් එකක් දුන්නා :yes:
ඔය යකාත් අර බඩා වගේ කොයිවෙලෙත් වැඩේට සෙට්වෙලාලු ඉන්නෙ.:baffled:
බැඳපු අපි ලයිසන් තියෙන නිසා ඕනේ වෙලාවක රෙඩි තමා කසිප්පුවෝ.:P:P
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
upset news එකක් තියනවා :( අපේ සාත අසනීප වෙලා හදිස්සියේ :sorry:
අගහරුවාදා උදේ boding එකේදී එකපාරට සිහි නැති වෙලා වැටිලා බෝඩිමේ කොල්ලෝ දෙන්නෙක් අරන් ගිහිල්ලා තියෙන්නේ දැන් hospital එකේ ඉන්නේ, අද සමහරවිට ticket කපයි කියල කියුව :(
ඩොකාලට හොයාගන්න බැරි වෙලා හේතුව nerves අවුලක් එක පාරට ගිහින් කියල කියල තියෙන්නේ :shocked:
අෆ්ෆා :(
සාතන්ට ඉක්මන් සුවය පතනවා
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ඔන්න chamithcp සහෝගේ පොත් ටික හම්බුනා :cool:
පිටු 120 පොත් 180ක් :love:

k1tj12.jpg

හොඳ වෙලාවට කෝල් එක කට් කරන්න කලින් උඹේ ඇත්ත නම අහගත්තෙ.
නැත්නම් කොහොමද බන් මම කටක් ඇරලා කියන්නේ වයිෆ්ට කියන්නේ ඇස්කුට්ටා ට පොත් ටික බාර දෙන්න කියලා :lol::lol::lol::lol:
 
Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    හොඳ වෙලාවට කෝල් එක කට් කරන්න කලින් උඹේ ඇත්ත නම අහගත්තෙ.
    නැත්නම් කොහොමද බන් මම කටක් ඇරලා කියන්නේ වයිෆ්ට කියන්නේ ඇස්කුට්ටා ට පොත් ටික බාර දෙන්න කියලා :lol::lol::lol::lol:

    කුස්කුට්ටා ඕකා
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    හොඳ වෙලාවට කෝල් එක කට් කරන්න කලින් උඹේ ඇත්ත නම අහගත්තෙ.
    නැත්නම් කොහොමද බන් මම කටක් ඇරලා කියන්නේ වයිෆ්ට කියන්නේ ඇස්කුට්ටා ට පොත් ටික බාර දෙන්න කියලා :lol::lol::lol::lol:

    :P:P හොද වෙලාවට අහගත්තෙ නැත්තන් ඔබතුමාගේ බිරිද car එකෙන් බහින්නේත් නැති වෙනවා :rofl::baffled:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    upset news එකක් තියනවා :( අපේ සාත අසනීප වෙලා හදිස්සියේ :sorry:
    අගහරුවාදා උදේ boding එකේදී එකපාරට සිහි නැති වෙලා වැටිලා බෝඩිමේ කොල්ලෝ දෙන්නෙක් අරන් ගිහිල්ලා තියෙන්නේ දැන් hospital එකේ ඉන්නේ, අද සමහරවිට ticket කපයි කියල කියුව :(
    ඩොකාලට හොයාගන්න බැරි වෙලා හේතුව nerves අවුලක් එක පාරට ගිහින් කියල කියල තියෙන්නේ :shocked:

    hapaa :baffled:
    dan kohomadalu?
    Ikman suwaya prarthana karanava :)
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක

    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 450
    3. 1/2 කොටු රුල් පොත් 220
    4. පිටු 120 කොටුරුල් පොත් 220
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 166
    6. පිටු 80 CR පොත් 108
    7. පැස්ටල් -24 පෙට්ටි 88
    8. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5
    9. පාට පැන්සල් පෙට්ටි 25
    10. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 5
    11. කැම කනකොට දාන්න සර්වියට් 102

    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට් කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.
    :yes::yes: