ජබුක්!
ඇත්තට ම ඇස්කුට්ටා කොයි වගේ ද බං....![]()
I Am Not Special , I Am Just Limited Edition
mehema whatsapp status dala thiyena ekek innawa nam u thama mu...![]()


අපි එහෙමයි 

අඩෝ ටික දවසකින් කිරියට ලොග් වුනේ. ත්රේඩ් එක දැක්කෙත් දැනුයි. පිටු ගාණක් ගිහින් නෙ. කවුරුහරි සාරාංශය කියපල්ලකො. මොනාද තව අඩුපාඩු තියෙන්නෙ කියල එහෙම.

මටනම් මේ ත්රෙඩ් එකට එන එන සැරේට මතක් වෙන්නෙ අපේ සාතන් තුමාව බන්..
පහුගිය කාලේ ප්රශ්න සෙට් එකක්ම ආවා එක නිසා වෙන්න ඕනේ 
I Am Not Special , I Am Just Limited Edition
mehema whatsapp status dala thiyena ekek innawa nam u thama mu...![]()
මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක
1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
2. පිටු 120 තනිරුල් පොත් 450
3. 1/2 කොටු රුල් පොත් 220
4. පිටු 120 කොටුරුල් පොත් 220
5. පිටු 80 චිත්ර පොත්(A4 size) 166
6. පිටු 80 තනිරුල් CR පොත් 106
7. පිටු 160 කොටුරුල් CR පොත් 60
7. පැස්ටල් -24 පෙට්ටි 88
9. පාට පැන්සල් පෙට්ටි 15
10. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 12
11. කැම කනකොට දාන්න සර්වියට් 102
****
මෙන්න අද කියපු දෙවල් පාසලෙන්....
12. මෙස රෙදි මිටර් 14ක්
13. ඩස්ට්බින් + ඩස්ට් පැන් 10
14. පන්චර් 5
15. කැල්කියුලෙටර් ටිකක් ලොකු 2
16. දත් බුරුසු 110
17. දැලිස 3 ශ්රෙණියට 26
18. දැලිස 4 ශ්රෙණියට 16
19. පැන්සල් දමන පර්ස් 102ක් පාට 5කින්.
20. අගල් 1 ගනකම රිජිෆොර්ම් බොර්ඩ් 7
21. පොත් වලට දාන ඉටිකොල යාර 100ක්
22. සෙලො ටෙප් ලොකු පලල වැඩි 1
23. සෙලො ටෙප් ලොකු පලල අඩු 5
24. ඩබල් ටෙප් 1
25. ඩ්රොවින් පින් (ප්ලස්ටික්) පැකට් 2
26. පොත් වල්ට පිට කවර දාන්න වාර්නිශ් පාට 5 කින් රොල් (රතු, නිල්, කොල, දම්, රොස)
27. ෆයිල් ටැග් 50
28. ට්රන්ස්පෙරන්ට් ෆයිල් 50
29. කාර්ඩ් බොඩ් ෆයිල් කවර පාට 5 කින් 120
30. සුදු A4 කොල පැකට් 1
31. පාට A4 කොල පැකට් 2
ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට් කරන්න පුලුවන්.
එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.
එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.
බඩු ගන්න ලෙට් උනෙ මොකොada mata
pencil 25
cutter 52
dimai 61
hambauna
මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක
1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
2. පිටු 120 තනිරුල් පොත් 450
3. 1/2 කොටු රුල් පොත්.......................
.........................කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.

Thanks මචන්.
මෙන්න මෙහෙම අප්ඩේට් දාපන් අඩු ගානෙ දවසට එකක්වත්. එතකොට ලෙසටම වැඩේට කට්ටිය සෙට් වෙනව. (ටින්ටින්123 ට කියලා මේවා මුලම පිටුවට දාගනින් පුළුවන් නම් daily)
අනිවා මේ සැරෙත් ගිය පාර වගේම ගතියටම වැඩේ කරන් යමු කට්ටියම. 
Thanks මචන්.
මෙන්න මෙහෙම අප්ඩේට් දාපන් අඩු ගානෙ දවසට එකක්වත්. එතකොට ලෙසටම වැඩේට කට්ටිය සෙට් වෙනව. (ටින්ටින්123 ට කියලා මේවා මුලම පිටුවට දාගනින් පුළුවන් නම් daily)
"2016-06-17 දවල් 1:12 වන විට යාවත්කාලීනය" කියල වගේ වෙනමම දාලා. එහෙම වෙද්දි කට්ටියට අදහසක් එනවා අඩුපාඩු දේවල්ම ගන්න.
මම මේ ලිස්ට් එක නෝට් එකක් දාගන්නම්. ඒ කරලා ගන්න දේ අරන් හෝ මුදලින් දායක වෙනව නම් ඒ දේවල් ටික නම් කරලා කියන්නම්.අනිවා මේ සැරෙත් ගිය පාර වගේම ගතියටම වැඩේ කරන් යමු කට්ටියම.
![]()
1- හරිදු ගම්ලතුන් ගේ පොත් 100ක් සහ ම විසින් දෙන පොත් සහ පෑන් දැන් මෙහි ඇත.බඩු ගන්න ලෙට් උනෙ මොකො
